Udema ekek rep kapala. Anuraya tama nagitalath nathuwa athi mun wada. Punchi amma ekja u athal gannawa mun mehe wada. Anthimta campaign salli uge pocket eke munta 1000 gane denawa![]()

ඒ කියන්නේ පඩිය පක්ෂෙට දානවා කියල බොරු වක් කරලා අයත් පක්ෂෙට හම්බු වෙන සල්ලි වලින් ළමය pvt uni දානවා කියන එකද ? එතකොට මිනිස්සු පක්ෂෙට සල්ලි දෙන්නේ මුන්ගේ ළමය PVT UNi yawannai business class yannai da?![]()

පොහොට්ටුව වගේ නෙමේ බං. jvp වගේ පක්ශ වලට වෙන රටවල් වල කොමියුනිස්ට් වාදීන්ගෙන් ආදාර ලැබෙනව. උන් ඒවගෙන් තමා මතවාදය ඉස්සරහට ගෙනියන්නෙ.

දිලිත් ජයවීර කියනව ජවිපෙ ගිණුමෙ රැ.බිලියන 6ක් තියෙනව කියල.එතකොට මේ විශාල මුදලක් කොහෙන්ද උන්ට හොයාගන්න ලැබුනෙ