ජ.වී.පෙ හෙළුව හා බොරුව.පුංචි අම්මා පා

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Udema ekek rep kapala. Anuraya tama nagitalath nathuwa athi mun wada. Punchi amma ekja u athal gannawa mun mehe wada. Anthimta campaign salli uge pocket eke munta 1000 gane denawa:yes:;);):yes:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඒ කියන්නේ පඩිය පක්ෂෙට දානවා කියල බොරු වක් කරලා අයත් පක්ෂෙට හම්බු වෙන සල්ලි වලින් ළමය pvt uni දානවා කියන එකද ? එතකොට මිනිස්සු පක්ෂෙට සල්ලි දෙන්නේ මුන්ගේ ළමය PVT UNi yawannai business class yannai da?:D:D

    :lol::lol::lol:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පොහොට්ටුව වගේ නෙමේ බං. jvp වගේ පක්ශ වලට වෙන රටවල් වල කොමියුනිස්ට් වාදීන්ගෙන් ආදාර ලැබෙනව. උන් ඒවගෙන් තමා මතවාදය ඉස්සරහට ගෙනියන්නෙ.

    :no::no:

    Never.

    Unta Dollar walin adhaara enne.
    Rate unta inna beri thathawayak awoth un yanne UK/Europe

    Me wage ratawal palanaya lesiwenna dhanawadhee ratawal dapu iththo
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    දිලිත් ජයවීර කියනව ජවිපෙ ගිණුමෙ රැ.බිලියන 6ක් තියෙනව කියල.එතකොට මේ විශාල මුදලක් කොහෙන්ද උන්ට හොයාගන්න ලැබුනෙ
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දිලිත් ජයවීර කියනව ජවිපෙ ගිණුමෙ රැ.බිලියන 6ක් තියෙනව කියල.එතකොට මේ විශාල මුදලක් කොහෙන්ද උන්ට හොයාගන්න ලැබුනෙ

    ඔවා ඉන්දියන් රෝ ඔත්තු සෙවේ සල්ලි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    ඕකා සල්ලි කාරයන්ට බනිනවා අහලා තියෙනව ද? දෙරන ලොක්කා, ධම්මික, නිමල් , හැරී, ලාෆ්ස්, සුමල්....ඔක්කොගෙන්ම කුට්ටි කඩා ගන්නවා....ඕන ගොනෙක් ට තේරෙනවා , දේශපාලකයන්ට පගා ගහන්න ඉංජිනේරුවෝ / රජයේ ලොක්කෝ සහ කොම්පැනි අයිති කාරයෝ නැතුව.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    දිලිත් ජයවීර කියනව ජවිපෙ ගිණුමෙ රැ.බිලියන 6ක් තියෙනව කියල.එතකොට මේ විශාල මුදලක් කොහෙන්ද උන්ට හොයාගන්න ලැබුනෙ

    Duluth jayaweera bank statement eka pennuwada?😛
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    දිලිත් ජයවීර කියනව ජවිපෙ ගිණුමෙ රැ.බිලියන 6ක් තියෙනව කියල.එතකොට මේ විශාල මුදලක් කොහෙන්ද උන්ට හොයාගන්න ලැබුනෙ

    owa ban jvp karayo pili ganne na. Habai unta Anuraya kiwwa nam Mr ge account eke tibba kiyala onna kotage jvp ballo ekek ahnne na account eka dakkada statement dakkada kiyla. Kelinma post hadala, ka gahanawa. Oka tama kiyanne jvp supporter lage mole wada karanne nalu sapayakata. Anuraya wasa deela marapu punchi amma badala hithapu bappage sapaya ta. Kalu gal iwara wenawa kiwwe. Ekek ahuwada punchi ammawa ussan apu buruwa lankawe kalugal gana dnnwda kiyla :D:D:yes::yes::D:D
     
    Last edited: