ඥානක්කා කෑල්ල

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මන් අහලා තියනවා 225ම වාගේ ඔතනට ගිහින් තියනවා කියලා
    225ම ? ජෙප්පෝ? සමගි එකේ හරින් යනවා කියලනම්ආරංචි

    ඔය 225 ඔක්කොම එහෙමයි කියන උන්ඉන්නවා නේද, උන් තමයි අම්ය් බය්යෝ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,357
    6,456
    113
    ඥානක්කා ගේ පොඩි සෙස්සි ගතියක් තියෙනවා කියලා

    කවුද දන්නෙ බන් ඔකී පිස්සා එක්ක සාස්තර කියලා ද ජීවත් වෙන්නෙ කියලා අපි හොරා හොරා කීවට
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    කාටද බං ඥානක්ක කියන්නෙ :confused:
    ඉදලා හිටලවත් නිවුස් ටිකක් බලපන් මිනිහෝ.
    අඩුගානේ කිරියේ අනිත් උන් දාන ඒවා ගැන පොඩ්ඩක් බලපන් පුසව පැත්තකින් තියලා
     
    • Sad
    Reactions: AnuradhaRa

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    දාඩිය දාගෙන සුකන කළ මැරිච්ච මිනිහා ආවේශ වෙනවා ඇති....
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හිල ද? 😂

    candy-sucker.gif
     
    • Haha
    Reactions: hitter

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එයාගේ මැරිච්ච මහත්තයාගේ ආත්මෙන් තමයිලු ඔය හූනියං කරන්නේ. අපේ උන් කොළඹ ඉඳන් එහෙට හෙලිකොප්ටරේ යන්නේ. හොඳට සල්ලි තියනවා. දේශපාලන හයිය හොඳටම තියනවා ඒකයි හමුදාවයි පොලීසියයි ගාඩ් එක දෙන්නේ. කොහොමද වැඩේ?
    ඔව්ව බැරිකම වහන්න පස්සෙ හදපු කතා. මහත්තයා මැරනේන කලිනුත් ඕකි සාස්තර කියල තියනව. මහත්තය මැරෙනකං දන්නෑලු :lol:
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    පිස්සුද බන් පොර ගහන්න නෙවෙයි යන්නෙ. සාත්තර අහන්නයි පූජාව තියන්නයි යන්නෙ දේවාලෙට
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මට නම් හිතෙන්නේ ඥානක්කා නාකියෝ සෙට් එකට හොද BDSM පාරක් දෙනවා ඇති. උන් ඔක්කොම එකට adict වෙලා.

    ගොටගේ ඇටේ මිරිකලා කනට කරලා තෝ තමා රටේ ජනාදිපති කිව්වහම කොල්ල ෆෝම් වෙලා එනවා ඇති