පට්ට ඔයි.
මම මේකේ ඉන්න උන්ට මේක කලින් කියුවා.
මුන් මට කොලොප්පන් කර එදා
මොකක් ද බන්?
පට්ට ඔයි.
මම මේකේ ඉන්න උන්ට මේක කලින් කියුවා.
මුන් මට කොලොප්පන් කර එදා
Okita gahanna nemei yako yanne
ඤානක්කගෙ හමුදාවඑහෙනම්?
පෙන්නෙ නැතො උන් දෙන්නාගෙ වැලෙ ද ?
------ Post added on Apr 5, 2022 at 4:15 PM
225ම ? ජෙප්පෝ? සමගි එකේ හරින් යනවා කියලනම්ආරංචිමන් අහලා තියනවා 225ම වාගේ ඔතනට ගිහින් තියනවා කියලා
ඥානක්කා ගේ පොඩි සෙස්සි ගතියක් තියෙනවා කියලාමොකක් ද බන්?
ඥානක්කා ගේ පොඩි සෙස්සි ගතියක් තියෙනවා කියලා
ඉදලා හිටලවත් නිවුස් ටිකක් බලපන් මිනිහෝ.කාටද බං ඥානක්ක කියන්නෙ![]()
ඔව්ව බැරිකම වහන්න පස්සෙ හදපු කතා. මහත්තයා මැරනේන කලිනුත් ඕකි සාස්තර කියල තියනව. මහත්තය මැරෙනකං දන්නෑලුඑයාගේ මැරිච්ච මහත්තයාගේ ආත්මෙන් තමයිලු ඔය හූනියං කරන්නේ. අපේ උන් කොළඹ ඉඳන් එහෙට හෙලිකොප්ටරේ යන්නේ. හොඳට සල්ලි තියනවා. දේශපාලන හයිය හොඳටම තියනවා ඒකයි හමුදාවයි පොලීසියයි ගාඩ් එක දෙන්නේ. කොහොමද වැඩේ?
