ටක් ගාලා කියන්න මෙකට ගෙම් එකක් දෙන්න

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔතන සංඛේතය නිකන් රාජ කුමාරයෙක් කියන අදහස වෙන්න ඕන ... බුද්ධාගම කියන වචනෙ හෝ බුදු හාමුදුරුවො කියන නමේ සම්බන්දයක් නෑ නේද ප්‍රොඩක්ට් එකට ...

    Ebay එකට report කරල බලපන් පොඩ්ඩක් ...
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඔතන සංඛේතය නිකන් රාජ කුමාරයෙක් කියන අදහස වෙන්න ඕන ... බුද්ධාගම කියන වචනෙ හෝ බුදු හාමුදුරුවො කියන නමේ සම්බන්දයක් නෑ නේද ප්‍රොඩක්ට් එකට ...

    Ebay එකට report කරල බලපන් පොඩ්ඩක් ...

    aney manda ban.mun mewa dala market karala monawa gannada kiyala... :confused: :confused: :confused: :oo: :oo: :baffled: :baffled:
     

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    machanla 'Report item' gihilla report karamu :angry: machan mama seller tath message ekak demma picture eka remove karanna nathname Ebay report karanawa kiyala, umbalath puluwan nam seller ta messages dapalla.
     
    Last edited: