rocel කියන්නෙ රොයල් සෙරමික්...මීට අවුරුද්දකට විතර කලින් ලන්කාවෙ තරගෙ තිබ්බෙ රොසෙල් සහ ලන්කා ටයිල් අතරෙ... ධම්මික පෙරේරා තමයි රොසෙල් වැඩිම ශෙයාස් තිබ්බෙ...
දෙකම එකම කොලිටි.. පස්සෙ ලංකා ටයිල් එකත් ධම්මික පෙරෙර ගත්තා.. දැන් දෙකම එක යි...
බාත් වෙයා නම් රොසෙල්...වෝල් ටයිල් නම් ලංකා වෝල් ටයිල්...ෆ්ලෝටයිල් නම් රොසෙල් සහ ලංකා ටයිල් දෙකම එකම වගේ...
ටයිල් හදන කොලිටි එක අනුව මචං lanka wall tiles තමයි තාමත් ඉස්සරහින්ම ඉන්නේ...වෝල් ටයිල් ෆ්ලො ටයිල් දෙකෙන්ම...Rocell හොඳයි හැබැයි quality, durabilty අතින් lanka wall tiles රෝසෙල්ලට වඩා ඉස්සරහින් ඉන්නව...රොසෙල් වල මාර selection එකක් තියෙනව..අනික එයාල world trends අනුව designs update කරනවා...LWL එකේ ඒ අතින් පොඩ්ඩක් පස්සෙන් ඉන්නේ...හැබැයි homogeneous ටයිල් ගන්නවනං LWL තමයි හොඳම
minerals and earth resources හදාරන අය university එකෙන් ලංකාවේ ටයිල් හදන සමාගම් research කරනවා...එයාලගේ වාර්තා අනුව durability and wear resistance (කල් පැවැත්ම හා ගෙවියාම් වලට ඔරොත්තු දීමේ හැකියාව ) අතින් LWL තමයි ඉස්සරහින්ම ඉන්නේ...එයාලගේ කොලිටි standards මේ වෙනකං පහල යන්නැතුව තියාගෙන ඉන්නව....එයාලහේ ටයිල් ප්රින්ට් එක රොසෙල් තරම් ලස්සන නෑ හැබැයි ඊට වඩා tough
bathware වලට උඹ කිව්වා වගේ මචං rocell හොඳයි...ගාණත් සාධාරණයි
Lanka wall tile ධම්මික පෙරේරා ගත්ත කියල මම ඉස්සෙල්ල කිව්වේ පොඩි වැරදීමකින් මචං...මිනිහ අරගත්තෙ LWL නෙවේ Lanka Ceramic එක

