ටයිල් ගන්න ඕනද???

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    rocel කියන්නෙ රොයල් සෙරමික්...මීට අවුරුද්දකට විතර කලින් ලන්කාවෙ තරගෙ තිබ්බෙ රොසෙල් සහ ලන්කා ටයිල් අතරෙ... ධම්මික පෙරේරා තමයි රොසෙල් වැඩිම ශෙයාස් තිබ්බෙ...
    දෙකම එකම කොලිටි.. පස්සෙ ලංකා ටයිල් එකත් ධම්මික පෙරෙර ගත්තා.. දැන් දෙකම එක යි...
    බාත් වෙයා නම් රොසෙල්...වෝල් ටයිල් නම් ලංකා වෝල් ටයිල්...ෆ්ලෝටයිල් නම් රොසෙල් සහ ලංකා ටයිල් දෙකම එකම වගේ...

    ටයිල් හදන කොලිටි එක අනුව මචං lanka wall tiles තමයි තාමත් ඉස්සරහින්ම ඉන්නේ...වෝල් ටයිල් ෆ්ලො ටයිල් දෙකෙන්ම...Rocell හොඳයි හැබැයි quality, durabilty අතින් lanka wall tiles රෝසෙල්ලට වඩා ඉස්සරහින් ඉන්නව...රොසෙල් වල මාර selection එකක් තියෙනව..අනික එයාල world trends අනුව designs update කරනවා...LWL එකේ ඒ අතින් පොඩ්ඩක් පස්සෙන් ඉන්නේ...හැබැයි homogeneous ටයිල් ගන්නවනං LWL තමයි හොඳම

    minerals and earth resources හදාරන අය university එකෙන් ලංකාවේ ටයිල් හදන සමාගම් research කරනවා...එයාලගේ වාර්තා අනුව durability and wear resistance (කල් පැවැත්ම හා ගෙවියාම් වලට ඔරොත්තු දීමේ හැකියාව ) අතින් LWL තමයි ඉස්සරහින්ම ඉන්නේ...එයාලගේ කොලිටි standards මේ වෙනකං පහල යන්නැතුව තියාගෙන ඉන්නව....එයාලහේ ටයිල් ප්‍රින්ට් එක රොසෙල් තරම් ලස්සන නෑ හැබැයි ඊට වඩා tough

    bathware වලට උඹ කිව්වා වගේ මචං rocell හොඳයි...ගාණත් සාධාරණයි

    Lanka wall tile ධම්මික පෙරේරා ගත්ත කියල මම ඉස්සෙල්ල කිව්වේ පොඩි වැරදීමකින් මචං...මිනිහ අරගත්තෙ LWL නෙවේ Lanka Ceramic එක
     

    danushka4u

    Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    adee hoya hoya hitapu trd ekka machan m ahala tiynwa balummhara lanka tile outlt eke b grd kiyala tile ekka tiynwa kiyala 50% wage dicount denwa sale dana kota gatta ekkenm kiwe maru kiyala wisthara danwqada
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ටයිල්නම් කොහොම හරි ගත්ත කියමුකො මේ කැ* බාස්ල එන්නෙ නෑනෙ මාසයක් විතර පස්සෙන් ගිහිල්ල ගිහිල්ල එක දවසක් ආව බදාම බාගයක් කපල ගියා දැන් දවස් තුනක් වෙනව තාම අවෙ නෑ අදත් අවෙ නැත්තම් මම ගිහින් ජාතිය අමතන්න ඉන්නෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    රොසෙල් ගන්න එපා චාටර්...... උන්ගේ ටයිල් වල ඉරි වගයක් ගිහින්..... උන්ටම කියලා රිප්ලේස් කෙරෙව්වා ආයේ ගලවලා ටයිල් ටික...... :angry:
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    machanla math geya yaluwakuta tile ganna.
    oya discount dana awa balala ganna awa "factory Reject" awa hugak walawata
    china til nam ganna apa.lanka tile ganna.hoda poakata keyalla allaganna.ugea wada ballala enna kalin karapuwa.
    mawaya mulu kadila,pata tikak wanas,a model eka aya madi padu ganna nea.
    tile alapuwama eka line ekata alalanna bea ada yanawa
     
    Jan 8, 2010
    22
    0
    0
    ලංකා ටයිල් ගන්න ඔනිනන් බැලුම්මහර ලංකා ටයිල් ගබඩාවෙන් ගන්න එතන
    ටයිල් එකක් ගන්න ගාණින් බාගෙටත් වඩා අඩුවට ගන්න පුළුවන්......
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    HSBC and SAMPATH Credit Card වලට easy payments with 0% interest තියනවනම් කියන් ඩො ...