ටයි මාමාගේ කාටූන්

asa143

Member
Jun 25, 2008
897
58
0
swiss
ටයි මාමාගේ කාටූන්

කොල්ලනේ......... උඹලට මතකද ටයි මාමා හඬ කැවූ පරන කාටූන් එකක් තිබ්බා අර පරවියන්ගේ "රට බෙදන්න බෑ බෑ" කියල සින්දුවක් තියෙන්නේ. කවුරු හරි දන්නවද ඒ වීඩියෝ එක හොයාගන්න පුලුවන් විදියක්. ඒකත් එක්කම ගියා අර ගිනිකූරු වලින් හදපු පොඩි ඇනිමේෂන් එකක්. ඒකත් අර යුද්ධ කරලා ඔක්කොම ගිනිගන්නේ. දන්න කෙනෙක් ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්න.:yes::yes::yes:

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    avatar375343_235.gif
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    කොල්ලනේ......... උඹලට මතකද ටයි මාමා හඬ කැවූ පරන කාටූන් එකක් තිබ්බා අර පරවියන්ගේ "රට බෙදන්න බෑ බෑ" කියල සින්දුවක් තියෙන්නේ. කවුරු හරි දන්නවද ඒ වීඩියෝ එක හොයාගන්න පුලුවන් විදියක්. ඒකත් එක්කම ගියා අර ගිනිකූරු වලින් හදපු පොඩි ඇනිමේෂන් එකක්. ඒකත් අර යුද්ධ කරලා ඔක්කොම ගිනිගන්නේ. දන්න කෙනෙක් ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්න.:yes::yes::yes:

    අහා... ලාවට මතකයි........ ea kale aye enne na ban shek.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    යුද්දේ කරන්නෙ පරවියො නෙවෙයි බං උං තමයි බං යුද්දෙ වෙඩි බෙහෙත් අයිං කරල එ්වට මල් දාන්නේ. පට්ට කාටූන් එක තියන එකෙක් දාපල්ල.
     
    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    youtube eke thibbe nadda ban?

    යූටියුබ් නැහැ කොල්ලො
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif

    යුද්දේ කරන්නෙ පරවියො නෙවෙයි බං උං තමයි බං යුද්දෙ වෙඩි බෙහෙත් අයිං කරල එ්වට මල් දාන්නේ. පට්ට කාටූන් එක තියන එකෙක් දාපල්ල.
    අන්න හරි ඒක් තමයි:yes::yes::yes::yes::yes: