ටයි මාමාගේ කාටූන්
කොල්ලනේ......... උඹලට මතකද ටයි මාමා හඬ කැවූ පරන කාටූන් එකක් තිබ්බා අර පරවියන්ගේ "රට බෙදන්න බෑ බෑ" කියල සින්දුවක් තියෙන්නේ. කවුරු හරි දන්නවද ඒ වීඩියෝ එක හොයාගන්න පුලුවන් විදියක්. ඒකත් එක්කම ගියා අර ගිනිකූරු වලින් හදපු පොඩි ඇනිමේෂන් එකක්. ඒකත් අර යුද්ධ කරලා ඔක්කොම ගිනිගන්නේ. දන්න කෙනෙක් ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්න.