ටහිකෙන වැස්සක්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වහිනවා බන් පැලෙන්න.. ගංවතුර ශුවර්...
    ඔව් බන්. ආයේ සැරටම වැස්ස පටන් ගත්තා. හුලගක් එක්ක.
    අම්මලගෙ ගෙවල් යට උනා.ගන්න දෙයක් නෑ.උට්ට.එපා උනා.තාම වතුර බැහැලා නෑ
    කොහෙද පළාත මචං
    පහුගිය ටිකේ හුළඟට උලු එහෙට මෙහෙට ගිහිං හිකිල තියෙන්නෙ. සිවිලිං අස්සෙං වතුර බේරෙනවා. වහක් වෙලා තියෙන්නෙ.
    ඔව්. පට්ට වැස්සක් බං.
    මෙහෙත් එහෙමයි. ලග ඇල උතූරලා ගේ පිටිපස්සේ තාප්පෙට උඩින් වතුර ආවේ. ගෙයින් පවුලත් අරන් පිටවෙද්දී අඩි භාගයක් විතර ගේ ඇතුලේ වතුර. වයිවිගේ මහගෙදරට ආවා
    කොහෙද පළාත. මෙහම වැස්සක් අවුරුදු ගානකින් මම මේ දැක්කේ.
    අත්තනගලු ඔය ද්‍රෝණියේ මේ වන විට 150mm අධික වර්ෂාපතනයක් ලැබී ඇත. ඉදිරි කාලය තුළ එම ඔය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක අවදානමක් ඇත. දැඩි සැලකිල්ලකින් සිටින ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. DMC 117
    වතුර දායි නේද. කොරෝනා අස්සේ මිනිස්සු අනාත වෙලා ඉන්නේ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කැල
    ඔව් බන්. ආයේ සැරටම වැස්ස පටන් ගත්තා. හුලගක් එක්ක.

    කොහෙද පළාත මචං

    ඔව්. පට්ට වැස්සක් බං.

    කොහෙද පළාත. මෙහම වැස්සක් අවුරුදු ගානකින් මම මේ දැක්කේ.

    වතුර දායි නේද. කොරෝනා අස්සේ මිනිස්සු අනාත වෙලා ඉන්නේ.
    කැලනිමුල්ල මචං.එපා වෙනවා උට්ට්ට.
    20210603_224444_copy_1220x1627.jpg

    20210603_225016.jpg

    ගේ ඇතුලෙත් වතුර.
    හවස 5 ඉදලා තාම මෙහෙමයි.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කැල

    කැලනිමුල්ල මචං.එපා වෙනවා උට්ට්ට.
    View attachment 128843
    View attachment 128844

    ගේ ඇතුලෙත් වතුර.
    හවස 5 ඉදලා තාම මෙහෙමයි.
    වෙනදත් මේ වගේ වතුර දානවද බං. අඩියක් වගේ තියෙනවා නේද. ටොයිලට් වලට වතුර ගිහින් නැද්ද. වාහනේ වෙන දිහාකට ගෙනියන්නත් බැරිද.

    මොකක් නිසාද වතුර දැම්මේ. ඇලක් උතුරලාද.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වෙනදත් මේ වගේ වතුර දානවද බං. අඩියක් වගේ තියෙනවා නේද. ටොයිලට් වලට වතුර ගිහින් නැද්ද. වාහනේ වෙන දිහාකට ගෙනියන්නත් බැරිද.

    මොකක් නිසාද වතුර දැම්මේ. ඇලක් උතුරලාද.
    කවදාක්වත් වතුර එන්නෙ නෑ මේ වගේ.වාහනෙ බැට්‍රි එක ගලොලා තල්ලු කරලා කන්දක් උඩට දැම්ම.කොටිකාවත්ත නාගවෙල වීරමල් මාවත අංගොඩ නන්නත්තරයි
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කවදාක්වත් වතුර එන්නෙ නෑ මේ වගේ.වාහනෙ බැට්‍රි එක ගලොලා තල්ලු කරලා කන්දක් උඩට දැම්ම.කොටිකාවත්ත නාගවෙල වීරමල් මාවත අංගොඩ නන්නත්තරයි
    මිනිස්සු කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. ඔයා හරියට වතුර දැන එකක් මාත් අහල නැහැ. පාර ලොකු කරන කේස් එක නිසාත් වෙන්න බැහැනේ.

    දැන් උබලා කොහොමද ඔතන ඉන්නේ අද. වතුර අඩු වෙලාද කියලා බැලුවේ නැද්ද.

    පරිස්සමින් හිටපල්ලා මචං
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මිනිස්සු කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. ඔයා හරියට වතුර දැන එකක් මාත් අහල නැහැ. පාර ලොකු කරන කේස් එක නිසාත් වෙන්න බැහැනේ.

    දැන් උබලා කොහොමද ඔතන ඉන්නේ අද. වතුර අඩු වෙලාද කියලා බැලුවේ නැද්ද.

    පරිස්සමින් හිටපල්ලා මචං
    මේ අම්මලගෙ ගෙදර බං.අම්මව අද අපේ ගෙදර එක්කන් ආවා.බඩු ටික උඩට ඇදලා.කොහෙවත් යන්න බෑ.අංගොඩට යන පාර යට වෙලා.කොහිලවත්තෙන් යට වෙලා.
    මැදහිරවෙලා ඉන්නෙ
     
    • Like
    Reactions: CAPITHAN

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    මේ අම්මලගෙ ගෙදර බං.අම්මව අද අපේ ගෙදර එක්කන් ආවා.බඩු ටික උඩට ඇදලා.කොහෙවත් යන්න බෑ.අංගොඩට යන පාර යට වෙලා.කොහිලවත්තෙන් යට වෙලා.
    මැදහිරවෙලා ඉන්නෙ
    කාට හරි වග කියන පුද්ගලයෙකුට හෝ ආයතනයකට කියල ටියාපන්. පොලිසිය හරි කවුරු හරි. උදේ වෙනකොට මොනවා වෙයි ද දන් නැහැ නේ
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ අම්මලගෙ ගෙදර බං.අම්මව අද අපේ ගෙදර එක්කන් ආවා.බඩු ටික උඩට ඇදලා.කොහෙවත් යන්න බෑ.අංගොඩට යන පාර යට වෙලා.කොහිලවත්තෙන් යට වෙලා.
    මැදහිරවෙලා ඉන්නෙ
    දැන් නං වැස්ස ටිකක් අඩු උනා. රෑ 2:00 ඉදන් ආයේ දෙයි වගේ වෙදර් මැප් එකේ හැටියට නං.

    උබලත් පරිස්සමෙන් හිටපල්ලා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ජීවිතේටම මෙහෙම වැස්සක් ඇවිල්ලා නෑ. වහලේ සීලිමෙනුත් ලීක් වෙන්න ගත්තා. ඒ මදිවට ගේ ඇතුළට වතුර ආවා ජීවිතේ පළවෙනි වතාවට මේ ගෙදර. මේක ඇලක් ගඟක් උතුරලා එන වතුරක් නෙමෙයි කෙලින්ම වැහි වතුර. කානු මොකුත් බ්ලොක් නෑ. ඇත්තටම වහින වේගෙ වැඩි කමට වතුර ගලන්න වෙලාවක් නෑ. ඒ තරම්ම වතුර වැටෙනවා.

    අද උදේ ඉඳන්ම වහිද්දි තුන් පාරක් ගේ කටටම ඇවිත් බැහැලා ගියා වැස්ස නැවතුනාම. ඊළඟ පාර දැම්මා. ඊටපස්සෙ බිංදුවටම බැස්සා. දැන් ආයෙත් වැස්ස.

    මෙතන හොඳේ වැස්ස නැවතිලා විනාඩි පහෙන් බහිනවා වැස්සක් නොතිබිච්ච ගානට.
     
    • Wow
    • Like
    Reactions: kepu and CAPITHAN

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අප්පා පිස්සු හැදනවානේ.. අපේ ගෙදරට වඩා සැරට දාලා වගේ. ආයේ ගිහින් බැලුවේ නැද්ද?
    Nope. හෙට ගිහිල්ලා බලන්න ඹිනේ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ජීවිතේටම මෙහෙම වැස්සක් ඇවිල්ලා නෑ. වහලේ සීලිමෙනුත් ලීක් වෙන්න ගත්තා. ඒ මදිවට ගේ ඇතුළට වතුර ආවා ජීවිතේ පළවෙනි වතාවට මේ ගෙදර. මේක ඇලක් ගඟක් උතුරලා එන වතුරක් නෙමෙයි කෙලින්ම වැහි වතුර. කානු මොකුත් බ්ලොක් නෑ. ඇත්තටම වහින වේගෙ වැඩි කමට වතුර ගලන්න වෙලාවක් නෑ. ඒ තරම්ම වතුර වැටෙනවා.

    අද උදේ ඉඳන්ම වහිද්දි තුන් පාරක් ගේ කටටම ඇවිත් බැහැලා ගියා වැස්ස නැවතුනාම. ඊළඟ පාර දැම්මා. ඊටපස්සෙ බිංදුවටම බැස්සා. දැන් ආයෙත් වැස්ස.

    මෙතන හොඳේ වැස්ස නැවතිලා විනාඩි පහෙන් බහිනවා වැස්සක් නොතිබිච්ච ගානට.
    ඔව්. පට්ට වැස්සක් එන්නේ. වතුර ගලාගෙන යන්නවත් වෙලාවක් නැහැ.

    හැබැයි මේ වතුර ගලාගෙන යන්නේ නැති තැන් වල මිනිස්සු තමයි පට්ටෙට අනාත වෙලා ඉන්නේ.

    මමත් මේ දැක්කමයි මෙච්චර තද වැස්සක් අවුරුදු දහය විස්සකින් වගේ.

    උබලගේ පළාත කොහෙද මචං
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113

    දැන් නං වැස්ස ටිකක් අඩු උනා. රෑ 2:00 ඉදන් ආයේ දෙයි වගේ වෙදර් මැප් එකේ හැටියට නං.

    උබලත් පරිස්සමෙන් හිටපල්ලා
    දැනුත් ගිහින් බලල ආවේ.තාම ගේ ඇතුලේ වතුර අගලක් වගේ තියනවා.පාරේ දනිස්සක් ලගට තියනවා.වටේම ගෙවල් වල ගේට්ටු ඩව්න් වාහනයක් ගිහින්ද කොහෙද
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කිරිබත්ගොඩ
    ජෝගින් ට්‍රැක් එක හරියේ වතුර දානවා නේද.
    ගම්පහ සයිඩ් එකේ කිරිබත්ගොඩ, කඩවත පැත්ත තමයි මම හිතන්නේ යට වෙන්නේ නැත්තේ, ස්භාවික කරදර අඩු.

    කැළණිය, වත්තල, මිනුවන්ගොඩ, දෙල්ගොඩ, පුගොඩ පැති යටවෙනවනේ

    wahina ekath hodai rasne nisa, eth mehema wassoth yata wena line ekak yanne
    ඔව්. ඒකයි කේස් එක.
    ------ Post added on Jun 3, 2021 at 11:39 PM

    දැනුත් ගිහින් බලල ආවේ.තාම ගේ ඇතුලේ වතුර අගලක් වගේ තියනවා.පාරේ දනිස්සක් ලගට තියනවා.වටේම ගෙවල් වල ගේට්ටු ඩව්න් වාහනයක් ගිහින්ද කොහෙද
    ආයේ වැස්සේ නැත්තන් අඩු වෙයි නේද. රෑ වැස්ස ඇල්ලුවොත් තමයි වැඩේ ඊයේ වගේ
    ------ Post added on Jun 3, 2021 at 11:40 PM