ඔව් බන්. ආයේ සැරටම වැස්ස පටන් ගත්තා. හුලගක් එක්ක.වහිනවා බන් පැලෙන්න.. ගංවතුර ශුවර්...
කොහෙද පළාත මචංඅම්මලගෙ ගෙවල් යට උනා.ගන්න දෙයක් නෑ.උට්ට.එපා උනා.තාම වතුර බැහැලා නෑ
ඔව්. පට්ට වැස්සක් බං.පහුගිය ටිකේ හුළඟට උලු එහෙට මෙහෙට ගිහිං හිකිල තියෙන්නෙ. සිවිලිං අස්සෙං වතුර බේරෙනවා. වහක් වෙලා තියෙන්නෙ.
කොහෙද පළාත. මෙහම වැස්සක් අවුරුදු ගානකින් මම මේ දැක්කේ.මෙහෙත් එහෙමයි. ලග ඇල උතූරලා ගේ පිටිපස්සේ තාප්පෙට උඩින් වතුර ආවේ. ගෙයින් පවුලත් අරන් පිටවෙද්දී අඩි භාගයක් විතර ගේ ඇතුලේ වතුර. වයිවිගේ මහගෙදරට ආවා
වතුර දායි නේද. කොරෝනා අස්සේ මිනිස්සු අනාත වෙලා ඉන්නේ.අත්තනගලු ඔය ද්‍රෝණියේ මේ වන විට 150mm අධික වර්ෂාපතනයක් ලැබී ඇත. ඉදිරි කාලය තුළ එම ඔය ආශ්රිත පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක අවදානමක් ඇත. දැඩි සැලකිල්ලකින් සිටින ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. DMC 117
