ටහිකෙන වැස්සක්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඊයෙ රෑ නම් එච්චරම වහිනවා ඇහුනේ නෑ. කොහොමහරි හවස තරම් ලොකු වැස්සක් ඇවිත් නෑ.
    ඊයේ රෑ 2 ඉදන් ආවා දොබ වැස්සක්. දැන් නං වහින්නේ නැහැ.
    දළුගමත් තදටම යටවුනා. මතක ඇති කාලෙක මෙහෙම යට උන්නෑ. රාගම ඉවරයි. වයිෆ්ගේ ගෙදරට ගියෙත් හෙන ගේමක් දීල. එක පාරයි යන්ඩ පුලුවන් තත්වේ තියෙන්නේ. ඒකත් ගෙදර ලගින් එහාට යට වෙලා
    දැන් මොකද තත්වේ? වතුර අඩුයිද?
    moko thathwe sinhalu?
    ඊයේ රෑ 2 ඉදන් ආවා දොබ වැස්සක්. දැන් නං වහින්නේ නැහැ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කෝ මොකද තත්වේ? අදත් රෑට වහිනවලු...
    දැන් වැස්ස නැහැ. පාන්දර 3 ට වගේ දෙන්ඩ යන්නේ අදත් දොඹ වැස්සක්
     
    • Like
    Reactions: BuLaTha

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Gampaha yata wela neda highway case nisa...
    ඔව්. මාත් නිවුස් වලට දැක්කා. හයිවේ එක හදල ඉවර උනාම හරියයි. තාම කානු හදලා ඉවර නැහැනේ.
     
    • Like
    Reactions: BuLaTha

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ඔව්. අඩියක් ගැහුවා නං ඉන්න තිබ්බා පාඩුවේ. වහිනවා තරමක් වැහැපුදෙන් කියලා
    Cool beer ekak zip kara kara inna thibba nam hena gahuwath aulak naha wage inna thibba movie ekak balaagena
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දැනුත් වහිනවා 🙁🙁🙁
    කොහෙද පළාත මචෝ
    ගුගල් දෙයියන්ට අනුව 13 වගේ වෙනකන් වහිනවා. :baffled:
    ඔව්. ඒ වගේ තමයි.
    Cool beer ekak zip kara kara inna thibba nam hena gahuwath aulak naha wage inna thibba movie ekak balaagena
    කියලා වැඩක් නැහැ. මේ උට්ටලා අඩුමගානේ මේවා ඩිලිවරි හරි කරන්න සුපර්මාර්කට් වලට අවසර දෙන්න ඕනි.
     
    • Like
    Reactions: shameera89