කොහෙද පළාත මචං. වතුර දැම්මේ ගගක් හරි පිටාර ගලලද? ගෙදර කරන්ට් ප්ලග් වලට වතුර ගියේ නැද්ද? ආයේ වහිනවා තමයි. එලි වෙනකං දෙයි වගේගෙදර ඇතුලට වතුර දැම්මා අඩි භාගයක් විතර. හෙන ගේමක් දීලා අඩු කරගත්තා විතරයි ආයේ වහිනවා පැලෙන්නම
කොහෙද පළාත මචං. වතුර දැම්මේ ගගක් හරි පිටාර ගලලද? ගෙදර කරන්ට් ප්ලග් වලට වතුර ගියේ නැද්ද? ආයේ වහිනවා තමයි. එලි වෙනකං දෙයි වගේගෙදර ඇතුලට වතුර දැම්මා අඩි භාගයක් විතර. හෙන ගේමක් දීලා අඩු කරගත්තා විතරයි ආයේ වහිනවා පැලෙන්නම
කටුනායක කිට්ටුව මචං. ගෙවල් ලග ඇළක් තියනවා, පොඩි කාලේ ඔය ඇළ අඩි 8ක් විතර තිබ්බා දැන් තියෙන්නේ අඩි 3ක් විතර. දැන් ඉස්සර වගේ වහින් නැති නිසා වේලිලා තිබ්බේ සෑහෙන කාලයක්. ඇළ ලගම ගෙවල් තියෙන එකා ඇළ වත්ත ඇතුලට අරන් තාප්පෙ බැදලා. නෙදකින් විතරක් අඩි පහට තියෙන තණ්හාව, මැරුණම ගෙනියන්න වගේ.කොහෙද පළාත මචං. වතුර දැම්මේ ගගක් හරි පිටාර ගලලද? ගෙදර කරන්ට් ප්ලග් වලට වතුර ගියේ නැද්ද? ආයේ වහිනවා තමයි. එලි වෙනකං දෙයි වගේ

අප්පටසිරි මචං. මාර අනාතයි නේද මේ වගේ උනාම. ගේ ඇතුල ඔක්කොම විනාසයිනේ. බව්වෙක්ද අර බලං ඉන්නේ.කටුනායක කිට්ටුව මචං. ගෙවල් ලග ඇළක් තියනවා, පොඩි කාලේ ඔය ඇළ අඩි 8ක් විතර තිබ්බා දැන් තියෙන්නේ අඩි 3ක් විතර. දැන් ඉස්සර වගේ වහින් නැති නිසා වේලිලා තිබ්බේ සෑහෙන කාලයක්. ඇළ ලගම ගෙවල් තියෙන එකා ඇළ වත්ත ඇතුලට අරන් තාප්පෙ බැදලා. නෙදකින් විතරක් අඩි පහට තියෙන තණ්හාව, මැරුණම ගෙනියන්න වගේ.
අහල පහල ගෙවල් ඔක්කොම යටවුනා මේ හුත්තගෙ වැඩ නිසා. කට්ටිය එකතුවෙලා වැස්සෙම බෝක්කුව ලගින් තාප්පෙ කැඩුව මලටත් එක්කම![]()
ඔව් මචං වතුර ටිකනම් සෑහෙන අයින් කරා ඒත් අර කිව්වා වගේ මොන ජරාවල් විෂබීජ ආවද දන්නෑ. හෙට ඉතිං ඔක්කොම මොප් කරන්න ඕනේ ඩෙටොල් දාලා. අද ඉතිං උඩ තට්ටුවේ නිදාගන්නවාඅප්පටසිරි මචං. මාර අනාතයි නේද මේ වගේ උනාම. ගේ ඇතුල ඔක්කොම විනාසයිනේ. බව්වෙක්ද අර බලං ඉන්නේ.
ටොයිලට් වලවල් හිටං උතුරලා එනවනේ. අනික ඔහොම එකක් උනාම ගෙදර අනික් වැඩ ඔක්කොමත් අප්සට් යනවනේ.
දැන් උබලා ඕක අස් කරගත්තද? කෑම එහෙම මොකද කරේ? හැදුවද රෑට කන්න.
මට ඔහොම කේස් එකක් උනා, අවුරුදු 15 කට විතර කලින්. වැස්ස දවසක තාවකාලිකව හිටපු ගෙදරකට වේල්ලක් කඩන් වැටුනා. ඒ ෂෝක් එක තාම මට තියෙනවා. වහිනකොට ආයේ ඒක මතක් වෙනවා කියහන්කෝ.
මේ වගේ වේලට ඕක තමයි කරන්න තියෙන්නේ. අඩියක් ගහලා ඉන්න එක. මොකද වෙන කරන්න දෙයක් නැහැනේ. කල්පනා කරා කියලා වෙන දේකුත් නැහැ. එල එලඔව් මචං වතුර ටිකනම් සෑහෙන අයින් කරා ඒත් අර කිව්වා වගේ මොන ජරාවල් විෂබීජ ආවද දන්නෑ. හෙට ඉතිං ඔක්කොම මොප් කරන්න ඕනේ ඩෙටොල් දාලා. අද ඉතිං උඩ තට්ටුවේ නිදාගන්නවා
බව්වා තෙමෙන් නැතුව පුටු උඩ ඉන්නෙ
කෑම ඕඩර් කරා මචං එනකං ඉන්නේ. එකම හොදෙ අද යන්තම් බෝතලයක් හොයගත්තා. කරපට් වෙන්න ගහලා බුදිය ගන්නවා ඕන පුකක් ප්රීති වෙසක් කියලා
buddhika young aya set kragena monwda eka eka weda krnawa.. miniha hoda unp kaaraya... unp chanda tika sure porata... kohoma unath ape palathe ehema nam lokuwatama weda kale ara dabala thamaa... buddikath issarahata a wage kaloth hoda future1k tiyenawa.... mahindayaapa, mangala, chanda base1 strong. parana minissu denawa. a arenna devundarin kaanchana enawamayi.maalu set1 minihata innawaa.. mahinda wijesekara eliyakande case ekata sambandada kiyala nam danne ne hariyatama... eka eka kata nam ahala tiynawa..මංගලට වඩා බුද්දික පතිරණ ජන්ද ගත්තානේ. ගිය පාර නං මංගල ඉල්ලුවේ නැහැ, පරදින නිසා.
මහින්දයාපා දැන් කතානායක නේද. මම මේ අහන්න හිටියේ, මහින්ද විජේසේකර භීෂණ සමයේ එළියකන්ද කඳවුරේ (කේ පොයින්ට්) කරපු ඝාතන වලට සම්බන්ධද?
හුලග නැති නිසා කරන්ට් යන එකක් නැහැ කොහේ හරි සබ් එකක් යට උනොත් තමයි කැපෙන්නේ.
Ai nawe thibba chemical okkoma ahasata giya ne sir ge gini niwillen:dao Ithin kelawenna wahiමාර වෑස්සක් නේ. අහසට කොහෙන්ද ඔච්චර වතුර
කුලයත් බලපානවා නේද ජන්දෙදි ඔය පැතිවල ගොඩක්.buddhika young aya set kragena monwda eka eka weda krnawa.. miniha hoda unp kaaraya... unp chanda tika sure porata... kohoma unath ape palathe ehema nam lokuwatama weda kale ara dabala thamaa... buddikath issarahata a wage kaloth hoda future1k tiyenawa.... mahindayaapa, mangala, chanda base1 strong. parana minissu denawa. a arenna devundarin kaanchana enawamayi.maalu set1 minihata innawaa.. mahinda wijesekara eliyakande case ekata sambandada kiyala nam danne ne hariyatama... eka eka kata nam ahala tiynawa..
mahinda wijesekara issara game reswim walata aawama ape gedarata enawa reta kema kanna. rata bothal aran enne.. a botal henama lassanayi.metha wenakan bitti cabinet1 daala tibba.... dan nam koheth dan na...
අම්මලගෙ ගෙවල් යට උනා.ගන්න දෙයක් නෑ.උට්ට.එපා උනා.තාම වතුර බැහැලා නෑවහිනවා සිංහලු පුක් වෙන්ඩම. හිටගෙන පුක හෝදන්න පුළුවන්.
උබලට අලාබහානි නැහැ නේද වරුසාව නිසා.
සතියේම අල්ලයි වගේ.
![]()
මෙහෙත් එහෙමයි. ලග ඇල උතූරලා ගේ පිටිපස්සේ තාප්පෙට උඩින් වතුර ආවේ. ගෙයින් පවුලත් අරන් පිටවෙද්දී අඩි භාගයක් විතර ගේ ඇතුලේ වතුර. වයිවිගේ මහගෙදරට ආවාගෙදර ඇතුලට වතුර දැම්මා අඩි භාගයක් විතර. හෙන ගේමක් දීලා අඩු කරගත්තා විතරයි ආයේ වහිනවා පැලෙන්නම
People like late Keerthi Abeywickramaa yaka ita anthayi.. ehema wedak kala ekek na me palaathata...parana un nam weda kale api podi kaale..
අප්පා පිස්සු හැදනවානේ.. අපේ ගෙදරට වඩා සැරට දාලා වගේ. ආයේ ගිහින් බැලුවේ නැද්ද?මෙහෙත් එහෙමයි. ලග ඇල උතූරලා ගේ පිටිපස්සේ තාප්පෙට උඩින් වතුර ආවේ. ගෙයින් පවුලත් අරන් පිටවෙද්දී අඩි භාගයක් විතර ගේ ඇතුලේ වතුර. වයිවිගේ මහගෙදරට ආවා
Bumpඅප්පා පිස්සු හැදනවානේ.. අපේ ගෙදරට වඩා සැරට දාලා වගේ. ආයේ ගිහින් බැලුවේ නැද්ද?