ට්‍රම්පට් ගහන ගොබ්බ හැත්ත

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මැච් එක බලන්න එපා වෙනවා බං. කනක් ඇහිලා බලන්න නැහැ. දූපතෙ ඇඩ්‍රස් නැතුව ඉදලා ඔසී ගිහින් ගොඩ ගියාට පස්සෙත් දූපතට දෙන දිමක්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    පපරේ seen එක මුලින්ම පටන් අරන් තියෙන්නෙ ආනන්ද නාලන්දේ බිග් match ඒකෙ.. ජයරත්න මල්ශාලාවේ අයිතිකාරයාගේ පුතා මිනී band එක ගෙන්නලා සින්දු ටිකක් play කරලා.. ඒක trending වෙලා තමයි ඔය පපරේ කියන තැනට ආවේ :)
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,728
    113
    මැච් එක බලන්න එපා වෙනවා බං. කනක් ඇහිලා බලන්න නැහැ. දූපතෙ ඇඩ්‍රස් නැතුව ඉදලා ඔසී ගිහින් ගොඩ ගියාට පස්සෙත් දූපතට දෙන දිමක්.
    අපි නම් ඉස්සර බිග් මැච් කාලේ ට්‍රම්පට් ගහන එවුන්ව ඔරොප්පු කෙරුවේ එයාට පේන්න අන්නාසි කෑල්ලක් චරාස් ගාලා ඉස්ම පෙරෙන්න කටින් කඩලා අරගෙන මූන ඇඹුල් කරලා පෙන්නලායි.
    එතකොට එයාට කෙල උනනවා. ඉතින් ට්‍රම්පට් එකට කෙල යනවා.
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    අපි නම් ඉස්සර බිග් මැච් කාලේ ට්‍රම්පට් ගහන එවුන්ව ඔරොප්පු කෙරුවේ එයාට පේන්න අන්නාසි කෑල්ලක් චරාස් ගාලා ඉස්ම පෙරෙන්න කටින් කඩලා අරගෙන මූන ඇඹුල් කරලා පෙන්නලායි.
    එතකොට එයාට කෙල උනනවා. ඉතින් ට්‍රම්පට් එකට කෙල යනවා.
    අපි නම් හිනා ගස්සනවා උන්ව. ඒවා පට්ට ආතල්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අපි නම් ඉස්සර බිග් මැච් කාලේ ට්‍රම්පට් ගහන එවුන්ව ඔරොප්පු කෙරුවේ එයාට පේන්න අන්නාසි කෑල්ලක් චරාස් ගාලා ඉස්ම පෙරෙන්න කටින් කඩලා අරගෙන මූන ඇඹුල් කරලා පෙන්නලායි.
    එතකොට එයාට කෙල උනනවා. ඉතින් ට්‍රම්පට් එකට කෙල යනවා.
    math ahala thiyenawa ape maamaa kenek podi kaale karapu wadak. game mala gedaraka mini band gahaddi miniha gihin siyabala kala issaraha. un gahala elewwalu. :lol: :lol:
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    මැච් එක බලන්න එපා වෙනවා බං. කනක් ඇහිලා බලන්න නැහැ. දූපතෙ ඇඩ්‍රස් නැතුව ඉදලා ඔසී ගිහින් ගොඩ ගියාට පස්සෙත් දූපතට දෙන දිමක්.
    sirawata, and ara support karana KOTAWA dakkama gahanna hithenawa
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,469
    36,415
    113
    මැදමහනුවර
    5HJNvO3.gif
     
    • Haha
    Reactions: Cypress

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    හිඟාකන එක හැරුනම පපරෙ අපේ රටේ ට්‍රේඩ්මාක් එකක් වෙලා තියෙන්නෙ. සතුටුවෙයල්ලා.
     
    • Like
    • Haha
    Reactions: Cypress and Voltage