ට්‍රැෆික් උතුමන්ලාගේ රෙදි ගලවා පැමිණියෙ&

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
Ow ban hemadama innawa.. api hemadama yanawa ne ban.. mul kale check kara den ithin na.. hemadama yana nisa.. wenna athi..

හිටියටනන් කමක් නැ හරියට රස්සාව කරගෙන බන් :yes: ඒත් කරන්නේ වෙන ඒවනේ.
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    හිටියටනන් කමක් නැ හරියට රස්සාව කරගෙන බන් :yes: ඒත් කරන්නේ වෙන ඒවනේ.
    eka nam ehema thama ban.. ape ge issarahath kalayak hitiya..thanikara asadarana ewwata liyanne... 3 wheel thama wedipura.. minissu hathmuthu paramparawatama bena bena yanne ban..

    oya case eka une.. dawasakata dhada ganak ekathu karanna kiyala scene ekak tibba neh? un mokakhari wereddak hoyala dada kola kadaganna balanne
     
    මම දන්න තරමින් හැමෝටම target එකක් දෙනවා :yes:
     
    Sep 25, 2008
    757
    35
    0
    උබ නේද රේප් කැපුවේ :lol: එකෙන්ම පේනවා උබ කොච්චර බයයිද කියල. එක්කෝ උබ.... නැ ඕනේ නැ :lol: පව් බන් උබ :sorry:

    rep.jpg

    kohomada ban meka balanne...
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    eththanam wede Maru
    Onna 14+

    මේ රෙප් 14න් උබේ රෙප් පවර් එකත් වැඩි වෙලා ඇති. බලපන් :lol::lol::lol:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නියම වැඩක් මචං

    එක දවසක් සමාන්තර දාවනය කියලා මාවයි තව එකෙකුවයි නැවැත්තුවා..
    අනිත් එකා සෑර් බෑර් ගානෙග ගියා
    මම නං ගනන් ගත්තෙවත් නෑ..
    මම ඇහුවා මොකක්ද වරද කියලා
    සමාන්තර දාවනය කරාලු..
    මම කිව්වා එහෙනං මට ඉක්මනට දඩේ ලියන දෙන්න මට පරක්කු වෙනවා කියලා
    රැ. 500/- ක දඩ කොලයක් දුන්නා.. මම ඒකත් අරං ගේඩ් පිට ආවා..

    අනිත් එකා දෙකට තුනට නැමිලා බඩ ගාගෙන සර් බෑර් කියනවා මම දැක්කා. .ඒත් වූටමට වඩා වැඩි ගානක් ලිව්වා කරදර කරාට

    ඕකුන්ට සර් කිව්වම උඩ යනවා.. ඒකිය... සර් කියන්නවත් ඕන් නෑ... පර හැත්ත :frown::frown:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මටත් මේ බලු හැත්ත පෙන්නන්න බෑ...දකින දකින ට්‍රැෆික් බල්ලන්ට හෙන ගහපිය කියල ඉත සිතින් ප්‍රාර්තනා කරනව දුටු සැනින්