ට්‍රිප් යද්දි දෙමව්පියන්ව එක්කන් යනවද?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මේ අද උදේ වෙච්චි සිද්ධියක් සිංහළු.. අපේ මල්ලි මේ දිගු සති අන්තේ ගමේ ගියා.. කෙල්ලගේ ගමේ.. ඉතින් අද උදේ අම්මලා කියෝනවා එයාලා තනියෙන් යනවා, අපිව එක්කන් යන්නේ නෑ.., ලැජ්ජ ඇති අපිව එක්කන් යන්න.. නිකමට අහන්න බැරිද.. එහෙනම් අපිත් එනවනේ.. මල්ලි ගෑණිට බය වෙලාලු... ආවා නම් අපිත් අනුරාධපුරේ වැඳ පුදා ගන්නවනේ.. එක විකාරයයි...

    අපේ ගෙදරින් මල්ලිට ගොඩක් වියදම් කලා.. පොර හොඳ ජොබ් එකක් එහෙම කරනවා... පොර බැඳලා වෙනම ඉන්න ඕනේ කිව්වා.. ඉතින් මුට ඉඩමත් අරන් දීලා ගේත් හදාගන්න උදවු කලා.. මුට කොමන් සෙන්ස් අඩුද මන්දා.... නැත්නම් අම්මලා ගැන හිතන්නේ නැත්ද කොහෙද...

    තමන්ව පොඩි කාලේ ඉඳන් හදපු දෙමව්පියන්ට වියපත් උනාම සලකන්න ඕනේ.. එයාලා ආස දේවල් කරලා දෙන්න ඕනේ.. මගේ ලොකු ආසාවක් තියෙනවා බන් දෙන්නව සිංගපූරු ටුවර් එකක් එක්කන් යන්න.. දෙන්නා ගොඩක් සතුටු වෙයි එහෙම උනොත්. කවදා ඉටු වෙයිද මන්දා ඒක... :(

    අම්මලා දැන් දුක් වෙනවා මූ වෙනස් උන නිසා... අම්මලත් කියනවා වැඩිය ආයේ ඌ ගැන බලන්න ඕනේ නෑලු.. අපේ පාඩුවේ හිටියම ඉවරයිලු..

    උඹලා කොහොමද කසාද ජීවිතය තුල දෙමව්පියන්ව බැලන්ස් කරන්නේ?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,820
    113
    ලංකාවේ තියෙන ප්‍රශ්න බං. දෙමව්පියෝ දරුවන්ගේ පස්සේ එල්ලිලා ට්‍රිප් යන්න ඕනේ නෑ. ඒ දෙන්නට වෙනම ආතල් එකේ ට්‍රිප් එකක් යන්න පුලුවන්නේ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    පුළුවන් හැටියට ඵක්ක පලයල්ල ඉතිං.ඒ මිනිස්සුත් කැමති අැතිනේ.වෙන රටවලත් ඵහෙම තමා..මොකද අපි උස්සන් ඉන්නවද.මම නම් ඵක්කන් යනව.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    පටන් ගත්තෙ අම්මට "එක විකාරයි" කියල.
    උබත් මල්ලිට ඉරිසියා කරනවා.
    සිංග එක්ක යන්න කලින් අනුරාධපුරේ එක්ක පලයන්.
    ඒක ලොරි ටෝකක් විතරයි.
    ඌ ගැන බලන්නෙ නෑ කිව්වම මාර සතුටක් දැනුනද?
    දෙමව්පියො පවුල් අවුල් කරනව වගේම ළමයින්වත් භේද භින්න කරනවා.
    උබටත් හීනමානෙ...................
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    පටන් ගත්තෙ අම්මට "එක විකාරයි" කියල.
    උබත් මල්ලිට ඉරිසියා කරනවා.
    සිංග එක්ක යන්න කලින් අනුරාධපුරේ එක්ක පලයන්.
    ඒක ලොරි ටෝකක් විතරයි.
    ඌ ගැන බලන්නෙ නෑ කිව්වම මාර සතුටක් දැනුනද?
    දෙමව්පියො පවුල් අවුල් කරනව වගේම ළමයින්වත් භේද භින්න කරනවා.
    උබටත් හීනමානෙ...................

    Ekane, ekko ammalata puluwan ne, kelinma kiyanna, anuradapuraya ta yanna ona kiyala. Ehema kiwwa nm, kollek oka nokara inne naha, wenama niwadu dala ekkan yanawa..
    Habai katak arala kiyanne naha, hite tiyena dewal aru danne naha ne.

    Wife ekka yana eka wenai, demawpiyo ekka yana eka wenayi.

    Anith eka muta puluwan ne mallita kiyanna, ammala mehema asawen inno, welawaka trip 1 ekkan yanna kiyala.
    Prashna wisadena widiyata newei, awilena widiyata tamai wada karanne.

    Kawda danne mallit hite tiyagena innawada kiyala, ammala wandana gamanak ekkagena yanna, welawak labunama.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    Ekane, ekko ammalata puluwan ne, kelinma kiyanna, anuradapuraya ta yanna ona kiyala. Ehema kiwwa nm, kollek oka nokara inne naha, wenama niwadu dala ekkan yanawa..
    Habai katak arala kiyanne naha, hite tiyena dewal aru danne naha ne.

    Wife ekka yana eka wenai, demawpiyo ekka yana eka wenayi.

    Anith eka muta puluwan ne mallita kiyanna, ammala mehema asawen inno, welawaka trip 1 ekkan yanna kiyala.
    Prashna wisadena widiyata newei, awilena widiyata tamai wada karanne.

    Kawda danne mallit hite tiyagena innawada kiyala, ammala wandana gamanak ekkagena yanna, welawak labunama.
    අනිවා mcn.................
    ගෙදර,
    තමන්ගෙම උන්ටත් මෙහෙමනම්
    පිට උන්ට මොනවා නොකියයිද?
    රෙද්දෙ අම්මල පුතාල බලන් ගියාම...........
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    වයිෆ්ගෙ මහගෙදර තව පස් දෙනෙකුට නිදාගන්න ඉඩ නැද්ද දන්නෙ නෑනෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හාමිනේගේ ගෙදර යද්දී පරම්පරාවම එකක්න් යන්න පුළුවන්ය ඉතිං. අනුරාධපුරේ වැඳපුදාගන්න ආස නං උඹ එක්කන් පලයන් ලකුණු ටිකක් දාගන්න
     
    • Love
    Reactions: ChoronaSottiya

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අවුරුද්දට පාරක් හරි කොහේ හරි එක්කන් යනවා .
    දුර මගුල් ගෙවල් , නෑ ගෙවල් හෙම එක්කන් යනවා .

    හැබැයි තනියම යන ට්‍රිප් වෙනම යනවා .
    අපේ අම්මලාට වාහන එහෙම තිබුනෙ නැති නිසා තනියම ට්‍රිප් යැවෙන්නෙ නෑ. සමිති සමාගම් වලින් යන එව්වා විතරයි .
     
    • Like
    Reactions: samsri and niyomax

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Yana hema tenama ekkan yanna puluwanda ban. Ehema enna hadanawanam eka eyalage weredda. Ei lamaigen oya taram balaporoththu wenne. Ekka yanna puluwan welawak thiyenawa beri welawal enawa. Umba hithanawada genige gedara yaddi nendamma giyoth nidahse inna puluwan kiyala. Eda kuda hoyalama winasa karai
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    ඉතිං උඹ එක්ක පලයන්කො...

    මල්ලි ගෑණිගෙ ගෙදර යන එකයි, අම්මලා තාත්තලා එක්ක වන්දනා ගමනක් යන එකයි දෙකක්නෙ...
    ඔය වගේ ප්‍රශ්න වලදි ටිකක් කල්පනා කරලා වැඩ කරහං....
    නිකන් අනුන්ගෙ පවුලුත් අව්ල් නොකර😋
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මගේ ලොකු ආසාවක් තියෙනවා බන් දෙන්නව සිංගපූරු ටුවර් එකක් එක්කන් යන්න.

    buddhist nam dambadiwa yeuwa nam hari ethakota yana loku group ekak ekka yeuwama eyaala nidahase ghin ei viyadamath adui
    anika oone nam denna wena wenama yawanna puluwan salli balance karaganna oone nam
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවේ ගොඩක් උන්ට ළමයි කියන්නේ ආයෝජනයක්. පොඩි කාලේ උන් වෙනුවෙන් පට්ට විදියට නැහෙනවා, පට්ට කටු කනවා, සේසතම වියදන් කරනවා උන් වෙනුවෙන්, ජීවිතේම කැප කරනවා. ඉතින් පස්සේ කාලෙක උන් සලකයි කියලා බලාපොරොත්තු වෙනවා. . එහෙම නොවුනම අප්සට් වෙනවා.. හැබැයි ළමයට වෙනම ජීවිතයක් තියෙනවා, ඌ උගේ පාරේ යනවා ඕක තමයි ඉතින් වෙන්නේ.