ලංකාවේ ගොඩක් උන්ට ළමයි කියන්නේ ආයෝජනයක්. පොඩි කාලේ උන් වෙනුවෙන් පට්ට විදියට නැහෙනවා, පට්ට කටු කනවා, සේසතම වියදන් කරනවා උන් වෙනුවෙන්, ජීවිතේම කැප කරනවා. ඉතින් පස්සේ කාලෙක උන් සලකයි කියලා බලාපොරොත්තු වෙනවා. . එහෙම නොවුනම අප්සට් වෙනවා.. හැබැයි ළමයට වෙනම ජීවිතයක් තියෙනවා, ඌ උගේ පාරේ යනවා ඕක තමයි ඉතින් වෙන්නේ.
සුද්දො ඒකෙ අනික් පැත්ත..උන් ළමයි හැදුවට ලංකාවෙ උන් වගේ care වෙන්නෙ වත් සල්ලි වියදම් කරන්නෙවත් නෑ.අනික ළමයි හදන්නෙත් උන් ගන්න ඕන ෆන් ඔක්කොම අරගෙන වයස අවුරුදු 40 පැන්නට පස්සෙ..සල්ලි ගොඩක් උන් පොතේ දාගන්නව උන්ට බැරි වුන කාලෙක ගන්න.ළමයින්ගෙ වියදම් පුළුවන් ඔක්කොම රජයෙන්ම කරගන්න ට්‍රයි කරනව.දැන් උඹ කියන්නෙ මේ දෙකෙන් උඹේ දෙමවුපියෝ උඹට කරන්න ඕන මොකක්ද..උඹේ රැඩිකල් මොළේ ඩ්‍රිල් වෙන ප්‍රශ්ණයක් අැහුවනම් සොරි![]()
මේ අද උදේ වෙච්චි සිද්ධියක් සිංහළු.. අපේ මල්ලි මේ දිගු සති අන්තේ ගමේ ගියා.. කෙල්ලගේ ගමේ.. ඉතින් අද උදේ අම්මලා කියෝනවා එයාලා තනියෙන් යනවා, අපිව එක්කන් යන්නේ නෑ.., ලැජ්ජ ඇති අපිව එක්කන් යන්න.. නිකමට අහන්න බැරිද.. එහෙනම් අපිත් එනවනේ.. මල්ලි ගෑණිට බය වෙලාලු... ආවා නම් අපිත් අනුරාධපුරේ වැඳ පුදා ගන්නවනේ.. එක විකාරයයි...
අපේ ගෙදරින් මල්ලිට ගොඩක් වියදම් කලා.. පොර හොඳ ජොබ් එකක් එහෙම කරනවා... පොර බැඳලා වෙනම ඉන්න ඕනේ කිව්වා.. ඉතින් මුට ඉඩමත් අරන් දීලා ගේත් හදාගන්න උදවු කලා.. මුට කොමන් සෙන්ස් අඩුද මන්දා.... නැත්නම් අම්මලා ගැන හිතන්නේ නැත්ද කොහෙද...
තමන්ව පොඩි කාලේ ඉඳන් හදපු දෙමව්පියන්ට වියපත් උනාම සලකන්න ඕනේ.. එයාලා ආස දේවල් කරලා දෙන්න ඕනේ.. මගේ ලොකු ආසාවක් තියෙනවා බන් දෙන්නව සිංගපූරු ටුවර් එකක් එක්කන් යන්න.. දෙන්නා ගොඩක් සතුටු වෙයි එහෙම උනොත්. කවදා ඉටු වෙයිද මන්දා ඒක...
අම්මලා දැන් දුක් වෙනවා මූ වෙනස් උන නිසා... අම්මලත් කියනවා වැඩිය ආයේ ඌ ගැන බලන්න ඕනේ නෑලු.. අපේ පාඩුවේ හිටියම ඉවරයිලු..
උඹලා කොහොමද කසාද ජීවිතය තුල දෙමව්පියන්ව බැලන්ස් කරන්නේ?




best comment machan.. this is what i want...මගේ අම්මයි තාත්තයි මම පොඩි කාලේ මාසෙකට සැරයක්වත් මාව කොහේ හරි එක්කං ගියා. රටතොට පෙන්නුවා, ඒ තැන් ගැන කියලා දුන්නා. එහෙම කලේ ඒඅයට පුළුවන් කාලේ, පුළුවන් විදියට.
දැන් ඒ දෙන්නා වයසයි. තනියම කොහෙවත් යන්න බෑ. කොහේ හරි ගියත් ඉස්සර වගේ හයියෙන් යන්න බෑ, පඩි නගිනකොට බහිනකොට අල්ලාගෙන යන්න ඕනේ. හැබැයි තවමත් ඈත පන්සලකට යන්න, කොහේ හරි ගිහින් කෑමක් කාල එන්න තිබ්බ ආසාව ඒ විදියටම තියෙනවා.
මට මගේ දෙමව්පියන් පිටරට එක්කං යන්න තරම් වත්කමක් නෑ. හැබැයි අවුරුද්දකට පාරක් හරි මට පුළුවන් උපරිම මට්ටමේ හෝටලයක නවාතැන් එක්ක දවස් තුන හතරක ට්‍රිප් එකක් එක්කං යනවා. මමයි වයිෆුයි එක රැයකට වඩා කොළඹින් පිට ගමනක් යනවනම් අම්මයි තාත්තයි එක්කගෙන යනවා. මටත් කලින් ඒ ගමන් ගැන කියල ඒ දෙන්නව ලෑස්තිකරවන්නේ මගේ වයිෆ්. (මගේ අම්මා තාත්ත ගැන මම වගේම හිතන බිරිඳක් ලැබීම මගේ වාසනාවක් - ගොඩක් අයට එහෙම නෑ කියලත් මම දන්නවා)
ඒක යම් නිදහස සීමාවීමක් කියල කාටහරි කියන්න පුළුවන් වුනත් මම හිතන්නේ මෙහෙමයි, මගේ දෙමව්පියෝ තව අවුරුදු දහයකට වඩා ජීවත් වෙන එකක් නෑ. ගතවෙන හැම දවසක්ම ඒ අවුරුදු දහයෙන් වෙන අඩුවීමක්. ඒ මිනිස්සු නැතිවුන දවසට මිනිය බදාගෙන කෑගහනවට වඩා ඉන්න කාලේ හිත සතුටින් තියන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.
ඒ සතුට වෙනුවෙන් පොඩි කැපකිරීමක් කරන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මම එහෙම කරන්නේ ඉපදුන දවසේ ඉඳන් මං වෙනුවෙන් හැමදෙයක්ම කරපු, අදටත් පුළුවන් හැම දෙයක්ම කරන දෙමව්පියන් වෙනුවෙන් හින්දා.


මල්ලිත් එක්ක අවුලක් ලු.. ලොල්..
මට හිනා මුන්ගේ මරි මෝඩ කොමෙන්ට් දැකලා.. මම මොනවත් ලිව්වේ නැත්තේ ඔය වගේ හරක්ට ලියලා වැඩක් නෑ.. මම හදවතින්ම සතුටු වෙනවා මල්ලි ගැන.. පොරත් මට ගරු කරනවා හැමවෙලේම.. දන්නේ නැති ඕනෙම දෙයක් මගෙන් අහගන්නවා... අපි අතරේ කිසිම අවුලක් නෑ...මන් නම් වයිෆ් එක්ක මගේ අම්මයි තාත්තයි එක්ක යනව ඊටපස්සෙ වයිෆ්ගෙ අම්මයි තාත්තයි එක්ක යනව . ඉතුරු ට්‍රිප් අපි දෙන්න විතරක් යනව . ඔතන තියෙන්නෙ තනිකරම බැලන්ස් කිරිල්ලක් . එයාලව අවුරුද්දකට දෙපාරක් කොහේ හරි එක්ක ගියානම් ඇති අවුරුද්දටම කියව කියව ඉන්න . පවු මචන් ඒව අපේ යුතුකම් .
මචන් පෞද්ගලිකව මම කැමති නෑ දඹදිව යවනවට.. හේතුව මම ඕනේ තරම් දැකලා තියෙනවා දඹදිව යන මිනිස්සු විඳින දුක.. උස්සගන්න බැරි බෑග් මලු දීලා සති 2ක් අපා දුක් විඳිනවා... මට ඉන්නෙත් වියපත් දෙමව්පියන්... එයාලට දැන් ඉස්සර වගේ ශක්තිමත් නෑ... එහෙව් එකේ එයාලගේ අවසාන කාලේ දුකක් දෙන්න මට ඕනේ නෑ.. දවස් ගනන් පාරේ වාහන වල.. ඒජන්සි කාරයොත් හරක් වගේ මඩෝනවා වයසක මිනිස්සු.. උන්ට ඕනේ ආදායම.. සමහරුන්ව උස්සනවා අවයව ගලව ගන්න..අම්මා තාත්තව දබදිව වන්දනාවේ එක්කන් පලයන්.. ඔය නුගේගොඩ ලෝටස් ටුවර් එකට සෙට් කරා නම් හරිනේ..
ආරාක්ශාවත් උපරිමයි.. ඊට පස්සේ වදයක් වෙන්නේ නෑ කොහොමත්..කොහොමත් ඕවාගේ ඒවා දෙමාපියන්ගේ හීන..
ඊට පස්සේ උබට සතුටින් ඉන්න පුලුවන්.
සිංගප්පූරු ගිහින් මොනවා බලන්නද ?
බුද්ධාලංබන ප්‍රීතීය ඇති කර ගන්න ඉන්දියාවේ දබදිව යවපන්..![]()
මචන් පෞද්ගලිකව මම කැමති නෑ දඹදිව යවනවට.. හේතුව මම ඕනේ තරම් දැකලා තියෙනවා දඹදිව යන මිනිස්සු විඳින දුක.. උස්සගන්න බැරි බෑග් මලු දීලා සති 2ක් අපා දුක් විඳිනවා... මට ඉන්නෙත් වියපත් දෙමව්පියන්... එයාලට දැන් ඉස්සර වගේ ශක්තිමත් නෑ... එහෙව් එකේ එයාලගේ අවසාන කාලේ දුකක් දෙන්න මට ඕනේ නෑ.. දවස් ගනන් පාරේ වාහන වල.. ඒජන්සි කාරයොත් හරක් වගේ මඩෝනවා වයසක මිනිස්සු.. උන්ට ඕනේ ආදායම.. සමහරුන්ව උස්සනවා අවයව ගලව ගන්න..
එයාලා ලංකාවෙන් පිට රටක් දැකලා නෑ... මට විශ්වාසයි එයාලා ගොඩක් සතුටු වෙනවා මට යන්න පුළුවන් උනොත්.. මමයි අම්මයි තාත්තයි විතරයි යන්න හිතන් ඉන්නේ...

hariyata hari. lankawa,india wala thiyanna awl oka, ratak develop novi thiyanath oka reason ekak.ලංකාවේ ගොඩක් උන්ට ළමයි කියන්නේ ආයෝජනයක්. පොඩි කාලේ උන් වෙනුවෙන් පට්ට විදියට නැහෙනවා, පට්ට කටු කනවා, සේසතම වියදන් කරනවා උන් වෙනුවෙන්, ජීවිතේම කැප කරනවා. ඉතින් පස්සේ කාලෙක උන් සලකයි කියලා බලාපොරොත්තු වෙනවා. . එහෙම නොවුනම අප්සට් වෙනවා.. හැබැයි ළමයට වෙනම ජීවිතයක් තියෙනවා, ඌ උගේ පාරේ යනවා ඕක තමයි ඉතින් වෙන්නේ.
උබ කොයි කාලෙ වගේද බන් ගියේ? කීයක් විතර ගියාද ? මටත් යවන්න ඕන ඒ දෙන්නව දඹදිවමචන් මම අම්මලා තාත්තලා පවුලේ අය එක්ක දබදිව ගිහින් තියෙනවා එකයි උබව දැනුවත් කරේ ඒ විදිහට.
අපි ගියේ නුගේගොඩ ලෝටස් ටුවර්ස් එකෙන්. ග්
ගමන විඩාවෙන් තොරයි, සැප පහසුයි.
ඒ ඒ අදාල ස්ථාන වලට පයින් එක්කන් යන්නේ නෑ..ලොකු ටුවරිසට් බස් වල එක්කන් යන්නේ, සමහර තැන් වලදි වෙනම ජීප වාහනත් ගන්නවා.. බස් වල ගෙනියන බඩු බෑග් අදින්න වෙනම සෙට් එකක් ඉන්නවා. ගයිඩ් කරලා මිනිසුන්ගේ මානසික තත්වය එක මට්ටමක තියා ගන්න වෙනම දෙන්නෙක් ඉන්නවා ගමන පුරාවටම. කිසිම වෙලාවක බෑග් මල්ලක් උස්සන් යන්න අවස්තාවක් දෙන්නේ නෑ. හොටෙල් වලට දානකොටත් බෑග් මලු ඔක්කොම වෙනම දොර ගාවටම ගෙනත් දෙනවා. සැප පහසුව උපරිමයි.. ඔක්කොම ඒසී කරපු වාහන බස් තියෙන්නේ.. අනික එක කන්ඩායමකට ඉන්නේ සීමීත ගානක් ඒ නිසා එකිනෙකා අදුර ගන්නත් ලේසී.. තව ඉන්දියාවේ තියෙන කෑම වර්ග කන්න දෙන්නේ නෑ ඒවාගේ සෞඛ්‍ය ආරාක්ශිත බවක් නෑ කියලා.
මම දැකලා තියෙනවා දන්න අය ඉන්නවා ගොඩක් ඔය හාමුදුරුවරු එක්ක එහෙම ලොකු කන්ඩායම් එක්ක යන්නේ..සමහර ඒවා කෝච්චියෙන්, අන්තිම චාටර් , හැබැයි ගමනේ වියදම අඩුයි.අතින් බඩු මලු එල්ලන් , කිසිම ආරාක්ශාවක් නැති ජරාම ආහර කමින් යන්නේ, ඒවා නම් ඉතින් අන්තිම කට්ටක් කන්නේ උබ කිව්වා වගේ..එහෙම ගියොත් එපාම වෙලා නවතින්නේ.
අපි ගිහින් දැන් ගොඩක් කල්. එතකොට මිහින් ලංකා තිබ්බේ..ඒ ගමනේ සැපපහසුව නිසාම ගියපු අය ඔක්කොම වගේ ආයේ යන්න ඕනී කියලා හිතෙනවා.මම ටුවර්ස් ආයතනය මාකෙට් කරනවා නෙවේ..දෙයක් පිලිවෙලකට කරන තැනක් විදිහටත් , ගියපු කෙනෙක් විදිහටත් , ආරාක්ශාකාරී බවත් නිසා නිර්දේශ කරන්නේ නුගේගොඩ ලෝටස් එක.
මචන් මම අම්මලා තාත්තලා පවුලේ අය එක්ක දබදිව ගිහින් තියෙනවා එකයි උබව දැනුවත් කරේ ඒ විදිහට.
අපි ගියේ නුගේගොඩ ලෝටස් ටුවර්ස් එකෙන්. ග්
ගමන විඩාවෙන් තොරයි, සැප පහසුයි.
ඒ ඒ අදාල ස්ථාන වලට පයින් එක්කන් යන්නේ නෑ..ලොකු ටුවරිසට් බස් වල එක්කන් යන්නේ, සමහර තැන් වලදි වෙනම ජීප වාහනත් ගන්නවා.. බස් වල ගෙනියන බඩු බෑග් අදින්න වෙනම සෙට් එකක් ඉන්නවා. ගයිඩ් කරලා මිනිසුන්ගේ මානසික තත්වය එක මට්ටමක තියා ගන්න වෙනම දෙන්නෙක් ඉන්නවා ගමන පුරාවටම. කිසිම වෙලාවක බෑග් මල්ලක් උස්සන් යන්න අවස්තාවක් දෙන්නේ නෑ. හොටෙල් වලට දානකොටත් බෑග් මලු ඔක්කොම වෙනම දොර ගාවටම ගෙනත් දෙනවා. සැප පහසුව උපරිමයි.. ඔක්කොම ඒසී කරපු වාහන බස් තියෙන්නේ.. අනික එක කන්ඩායමකට ඉන්නේ සීමීත ගානක් ඒ නිසා එකිනෙකා අදුර ගන්නත් ලේසී.. තව ඉන්දියාවේ තියෙන කෑම වර්ග කන්න දෙන්නේ නෑ ඒවාගේ සෞඛ්‍ය ආරාක්ශිත බවක් නෑ කියලා.
මම දැකලා තියෙනවා දන්න අය ඉන්නවා ගොඩක් ඔය හාමුදුරුවරු එක්ක එහෙම ලොකු කන්ඩායම් එක්ක යන්නේ..සමහර ඒවා කෝච්චියෙන්, අන්තිම චාටර් , හැබැයි ගමනේ වියදම අඩුයි.අතින් බඩු මලු එල්ලන් , කිසිම ආරාක්ශාවක් නැති ජරාම ආහර කමින් යන්නේ, ඒවා නම් ඉතින් අන්තිම කට්ටක් කන්නේ උබ කිව්වා වගේ..එහෙම ගියොත් එපාම වෙලා නවතින්නේ.
අපි ගිහින් දැන් ගොඩක් කල්. එතකොට මිහින් ලංකා තිබ්බේ..ඒ ගමනේ සැපපහසුව නිසාම ගියපු අය ඔක්කොම වගේ ආයේ යන්න ඕනී කියලා හිතෙනවා.මම ටුවර්ස් ආයතනය මාකෙට් කරනවා නෙවේ..දෙයක් පිලිවෙලකට කරන තැනක් විදිහටත් , ගියපු කෙනෙක් විදිහටත් , ආරාක්ශාකාරී බවත් නිසා නිර්දේශ කරන්නේ නුගේගොඩ ලෝටස් එක.
අපේ යාළුවෙක්ට කෙළ වෙලා ඉන්නෙ. ඌ මට මේ ළඟදි කියනවා මස්සිනාව ගෙදරින් එළව ගන්න ප්ලෑන් එකක් කියපන්ලු. උගෙ අක්කා බැඳල මිනිහ එක්ක බින්න බැහැල. අරූ මට උගෙ ප්‍රශ්ණ ටික කිව්වා. හපෝ කියල හිතුණ බන්. මම කිව්වා හොඳම දේ වලියක් ඇද ගනින් කියල තියෙන තත්වෙ හැටියට. උබලට මේ වගේ situation එකක් වුණොත් handle කරන්නෙ කොහොමද ? උගෙ අක්ක නම් හැබැයි මරු කෑල්ල. පයිය නගිනව දැක්ක ගමන්.![]()
උබ කොයි කාලෙ වගේද බන් ගියේ? කීයක් විතර ගියාද ? මටත් යවන්න ඕන ඒ දෙන්නව දඹදිව






උඹ ලාගේ අම්මලා හිතනවා ඇති අපරාදේ ලමයි හැදුවේ කියල.Ammalath pissu bn lankawe wena pawulak kiyala terenne ne.hoda welawtaa lamai haduwe natte
google reviews awl ne machan oke
samaharu banalane ambanakata






අඩෝ සිරාවටම ඌ පව් බන්. ඌ මානසිකව වැටිල ඉන්නෙ. ගෙදර අයත් ඌව ඩෝන්ට් කෙයාර් සීන් එකක් වගේ තියෙන්නෙ. siblings , ඉන්නව කියන්නෙත් මහ අපබ්‍රන්ස වැඩක් බන්. හොඳ වෙලාවට මට එකෙක්වත් නෑ. ලොකු වුණාම ගෙවල් බෙදන සීන් නම් මහ පිස්සු විකාර.Okama Athi ne ban elawa ganna.. Uba palayan unge gedara hamadama