ටැබ් එකක් ගන්න
මම ටැබ් එකක් ගන්න කියලා බැලුවේ...Samsung Galaxy Note 10.1 0r Asus Vivo Tab මේ දෙකෙන් එකක් ගන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ...මොකද්ද මේ දෙකෙන් වැඩිපුර හොද...??
මට ගොඩක් OFFICE පැකේජ් එක යුස් කරන්න වෙනවා...ඒක නිසා ASUS එක හොදයි වගේ නේ...(ඒකෙ වින්ඩොස් 8 ඉන්බිල්ට් & OFFICE 2013 ඉන්බිල්ට් තියෙනවනේ..)
මට ගොඩක් OFFICE පැකේජ් එක යුස් කරන්න වෙනවා...ඒක නිසා ASUS එක හොදයි වගේ නේ...(ඒකෙ වින්ඩොස් 8 ඉන්බිල්ට් & OFFICE 2013 ඉන්බිල්ට් තියෙනවනේ..)

quad core habai 7" 