ටිං ටිං ලේනා

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    ගිය අගහරුවාද හවස ගෙදර යද්දි ගෙදර උන්දෑ කොසු ඉදල් අරගෙන ෆුල් වලියක්. ගේ ඇතුලට ලේන් පැටියෙක් ඇවිල්ලා.

    මම ලගට ගිහින් අත දික්කරා විතරයි බුවා සට ගාල අතට ආවා. දැන් ඉතින් මම හැම දාම උදේටයි හවසටයි කිරි පොවන්නත් ඕන.

    20200118-180435.jpg

    20200118-180452.jpg

    20200118-180953.jpg

    20200118-181010.jpg
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හුටා එහෙමද. කොහෙන්ද බන් ඕවා හොයන්නෙ.

    aduma tharame fresh milk bothalayak wath ganna..
    eth ewath wisa wewida danne na :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    kesel, mango , pera wge dewal kanawa nam denna..
    chees ehemath kai..eth wisa weida danne na
    2.gif
    2.gif
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    තාම පලතුරු කන්නෙ නෑ මචන් . මේකව මට බලා ගන්නත් අමාරුයි. අත ඇරලා දාන්නත් දුකයි. දෙන්න කෙනෙක් හෙවුවා තාම හම්බුනේ නෑ

    aduma tharame fresh milk bothalayak wath ganna..
    eth ewath wisa wewida danne na :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    kesel, mango , pera wge dewal kanawa nam denna..
    chees ehemath kai..eth wisa weida danne na
    2.gif
    2.gif
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගිය අගහරුවාද හවස ගෙදර යද්දි ගෙදර උන්දෑ කොසු ඉදල් අරගෙන ෆුල් වලියක්. ගේ ඇතුලට ලේන් පැටියෙක් ඇවිල්ලා.

    මම ලගට ගිහින් අත දික්කරා විතරයි බුවා සට ගාල අතට ආවා. දැන් ඉතින් මම හැම දාම උදේටයි හවසටයි කිරි පොවන්නත් ඕන.

    මලා පුතී! මං හිතුවේ උබ කෙල්ලෙක් කියලා උබට එවන්න ලවු ලෙටර් එකකුත් ටයිප් කර කර හිටියේ මදැයි:baffled::baffled::baffled::oo::sorry:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ලේන් පැටවු වැටිල ඉන්නකොට උන්ට කෑ ගහන්න ඇරල පාඩුවේ ඉන්න දුන්නහම මහ උන් ඇවිත් අරන් යනවා.
    හදනවනම් කිරි දෙන විදි තියෙනවා. නිකම්ම පිටි කිරි විසයිලු.
    මේ fb group එක ලේන්නු හදන අයට ගොඩක් වැදගත්.
    https://www.facebook.com/groups/253488828388200/
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    Ela thank machan

    ලේන් පැටවු වැටිල ඉන්නකොට උන්ට කෑ ගහන්න ඇරල පාඩුවේ ඉන්න දුන්නහම මහ උන් ඇවිත් අරන් යනවා.
    හදනවනම් කිරි දෙන විදි තියෙනවා. නිකම්ම පිටි කිරි විසයිලු.
    මේ fb group එක ලේන්නු හදන අයට ගොඩක් වැදගත්.
    https://www.facebook.com/groups/253488828388200/
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලේන් පැටවු වැටිල ඉන්නකොට උන්ට කෑ ගහන්න ඇරල පාඩුවේ ඉන්න දුන්නහම මහ උන් ඇවිත් අරන් යනවා.
    හදනවනම් කිරි දෙන විදි තියෙනවා. නිකම්ම පිටි කිරි විසයිලු.
    මේ fb group එක ලේන්නු හදන අයට ගොඩක් වැදගත්.
    https://www.facebook.com/groups/253488828388200/

    asu mulu wala bata line wala hira wena ek thamai baya. btw lenata wradilwath seeni thina biscuits or cake kwili nam denna epa marenawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ලේන් පැටවු වැටිල ඉන්නකොට උන්ට කෑ ගහන්න ඇරල පාඩුවේ ඉන්න දුන්නහම මහ උන් ඇවිත් අරන් යනවා.
    හදනවනම් කිරි දෙන විදි තියෙනවා. නිකම්ම පිටි කිරි විසයිලු.
    මේ fb group එක ලේන්නු හදන අයට ගොඩක් වැදගත්.
    https://www.facebook.com/groups/253488828388200/

    නැත්නම් කරුණාවන්ත පූසෙක් හරි කාක්කෙක් හරි ඇවිත් අරගෙන යනවා