ටීනට_තද_වෙලා

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේ එන්න තියෙන ඇඩ් එකක කොටසක් වෙන්න ඇති බන්. කියක් ආවද ඔහොම. :dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කොල්ලා චිලී නේද ?
    උගෙ ඇඩ් වලින් නම් තෙරෙන්නෙ සෙට් කරලා කරපු වැඩක් කියලා. එත් කියන්න බැහැ
     
    • Like
    Reactions: keshannilanga

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ලන්කාවෙ ලෝ එක හරියට දන්නෙ නෑ...
    එත් යු එස් වල ඔය යූ ටියුබ් ප්‍රැන්ක් විඩියො පබ්ලිශ් කරන්න පර්මිශන් ගන්න ඔනෙ..
    විඩියො එක පබ්ලිශ් කරන්න විතරයි පර්මිශන් ඔනෙ.. විඩියො කරන්න පර්මිශන් ගන්න ඔනෙ නෑ...

    celebrities lage videos ona tharan thiyenne fans la post karapu? :oo:

    prank ekak commercial values thiyana ewa ne. commercial purposes walata karana videos walata permission ona athi aniwaryen...

    but military or national security wage ewata problem ekak nowana samanya videos share karanna permission awashya naha man hithanne! :oo:

    oya homemade videos ona tharan share wenne?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    C2Gjh0j.jpg

    XhBhWRs.jpg

    hFRShZM.jpg

    2QVC0c4.jpg

    hWbUnII.jpg

    aOJWINd.jpg

    WIQVd9E.jpg
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    දෙවෙනිපාර බැළුවාම තෙරෙන්නෙ මෙක සෙට් කරලාම කරපු වැඩක් කියලා .
    බලපන් චිලි එක්ක අරකි ඇවිත් එකපාරටම වීඩියො කරන එක දකිනවා.
    හොරෙන් වීඩියො කරන එකෙක් කවදාවත් පෙන්න වීඩියො කරන්නෙ නැහැ නෙ ?
    ඔක සෙට් කරපු එකක් බන් .
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Replies ------ Views
    47 -------- 48

    :rolleyes: ena ena hama ekaama wage reply karanawa :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දෙවෙනිපාර බැළුවාම තෙරෙන්නෙ මෙක සෙට් කරලාම කරපු වැඩක් කියලා .
    බලපන් චිලි එක්ක අරකි ඇවිත් එකපාරටම වීඩියො කරන එක දකිනවා.
    හොරෙන් වීඩියො කරන එකෙක් කවදාවත් පෙන්න වීඩියො කරන්නෙ නැහැ නෙ ?
    ඔක සෙට් කරපු එකක් බන් .

    වෙන සීන් එකක් බන් ඔතන ඇත්තේ. .
    අරකි අහක ඉන්න එකෙක්ව එකපාරට ඇදලා ගන්නේ නෑ ඔතන අව්ලක් නැත්තන්. .

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Ha. Mata wena wada nahane.

    මම දන්නේ නෑ කියලනේ උඹ කියලා තියෙන්නේ?
    okey... මම වැරදි ඇති. මම දන්නේ නෑ. :yes: :yes:

    ඉතින් හරි.. ඔයා කියන්න හරි එක මොකද්ද කියලා! එකනේ ඇහුවේ... :yes:
     
    • Like
    Reactions: KasunKDP

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    දෙවෙනිපාර බැළුවාම තෙරෙන්නෙ මෙක සෙට් කරලාම කරපු වැඩක් කියලා .
    බලපන් චිලි එක්ක අරකි ඇවිත් එකපාරටම වීඩියො කරන එක දකිනවා.
    හොරෙන් වීඩියො කරන එකෙක් කවදාවත් පෙන්න වීඩියො කරන්නෙ නැහැ නෙ ?
    ඔක සෙට් කරපු එකක් බන් .

    එහෙම උනත් ටීනා නෝන්ඩි උනා වගේ නේ :D:D
     
    • Like
    Reactions: BruceWayne92

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කොටුව මාට්ටු උන හින්දද දන්නේ නෑ කේන්ති ගියේ :rofl::rofl:

    චිලියා ශේපට මුලින් ඉස්සරහින් යනවා දැක්කේ නැ වගේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    celebrities lage videos ona tharan thiyenne fans la post karapu? :oo:

    prank ekak commercial values thiyana ewa ne. commercial purposes walata karana videos walata permission ona athi aniwaryen...

    but military or national security wage ewata problem ekak nowana samanya videos share karanna permission awashya naha man hithanne! :oo:

    oya homemade videos ona tharan share wenne?

    සමහර විට එක එක අවස්තා වලට සපෙසිෆික් නීති ඇති..
    පබ්ලිශ් කරන විඩියො එකක කොමර්ශල් වැලියු එක තිරනය කරන්නෙ කොහොමද! වයිරල් යන ඔන විඩියෝ එකක් සල්ලි වලට හරවන්න පුලුවන්.. ඔනම විඩියො එකකට කමර්ශල් වැලියු එකක් තියෙන්නෙ පුලුවන්..:oo:
     
    • Like
    Reactions: shenic_v2.0.0

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    කවුද බං ටීනා කියන්නේ? ටෙලිනාට්‍ය වල ඉන්නවද? ඊයා බං ඇයි මේ මැඩම්ව වීඩියෝ කරේ උඹලා කෙල්ලෝ දැකලා නැද්ද? කෙල්ලෝ බලන්න ඕන නම් ගම්පහ නුවර කුරුණැගල ක්ලාස් අරින වෙලාවක ගිහින් බලපන්. හැබැයි වීඩියෝ කරන්න නම් එපා කන්න වෙයි
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    සමහර විට එක එක අවස්තා වලට සපෙසිෆික් නීති ඇති..
    පබ්ලිශ් කරන විඩියො එකක කොමර්ශල් වැලියු එක තිරනය කරන්නෙ කොහොමද! වයිරල් යන ඔන විඩියෝ එකක් සල්ලි වලට හරවන්න පුලුවන්.. ඔනම විඩියො එකකට කමර්ශල් වැලියු එකක් තියෙන්නෙ පුලුවන්..:oo:

    wenna athi .. :)

    prank commercial da nadda kiy6annath ba thamai habai samahara prank waata permission ganna giyoth hire thamai inna wenne local law eka anuwa.

    matath prashnayak kohomada ewa case ekak nathuwa thiyenne kiyala. oya police prank ehema.