ලන්කාවෙ ලෝ එක හරියට දන්නෙ නෑ...
එත් යු එස් වල ඔය යූ ටියුබ් ප්රැන්ක් විඩියො පබ්ලිශ් කරන්න පර්මිශන් ගන්න ඔනෙ..
විඩියො එක පබ්ලිශ් කරන්න විතරයි පර්මිශන් ඔනෙ.. විඩියො කරන්න පර්මිශන් ගන්න ඔනෙ නෑ...


![]()
![]()
ඒකනේ බන්
කොටුවක්වත් පැනලා ද මන්දා


දෙවෙනිපාර බැළුවාම තෙරෙන්නෙ මෙක සෙට් කරලාම කරපු වැඩක් කියලා .
බලපන් චිලි එක්ක අරකි ඇවිත් එකපාරටම වීඩියො කරන එක දකිනවා.
හොරෙන් වීඩියො කරන එකෙක් කවදාවත් පෙන්න වීඩියො කරන්නෙ නැහැ නෙ ?
ඔක සෙට් කරපු එකක් බන් .
Malane bn..
Nadu damma nam hari.
11-23-2017 07:40 PM
Nodanna magul kiyawanna epa bn - 0cean

okey.. මම දන්නේ නෑ law එක. දැන් උඹ කියපන් මෙතන කේස් එකේ තියන නීතිමය පසුබිම.![]()
Ha. Mata wena wada nahane.


දෙවෙනිපාර බැළුවාම තෙරෙන්නෙ මෙක සෙට් කරලාම කරපු වැඩක් කියලා .
බලපන් චිලි එක්ක අරකි ඇවිත් එකපාරටම වීඩියො කරන එක දකිනවා.
හොරෙන් වීඩියො කරන එකෙක් කවදාවත් පෙන්න වීඩියො කරන්නෙ නැහැ නෙ ?
ඔක සෙට් කරපු එකක් බන් .


කොටුව මාට්ටු උන හින්දද දන්නේ නෑ කේන්ති ගියේ![]()
celebrities lage videos ona tharan thiyenne fans la post karapu?
prank ekak commercial values thiyana ewa ne. commercial purposes walata karana videos walata permission ona athi aniwaryen...
but military or national security wage ewata problem ekak nowana samanya videos share karanna permission awashya naha man hithanne!
oya homemade videos ona tharan share wenne?
සමහර විට එක එක අවස්තා වලට සපෙසිෆික් නීති ඇති..
පබ්ලිශ් කරන විඩියො එකක කොමර්ශල් වැලියු එක තිරනය කරන්නෙ කොහොමද! වයිරල් යන ඔන විඩියෝ එකක් සල්ලි වලට හරවන්න පුලුවන්.. ඔනම විඩියො එකකට කමර්ශල් වැලියු එකක් තියෙන්නෙ පුලුවන්..![]()
