මචංලා ගෙදරට බිමට හොඳ ටයිල් ද, ටෙරසො ද,ගෙවල් වලට ටෙරසො කරපු අය ඉන්නවද, දැන් ටයිල් එකක් 1000 වෙනවනි,පොඩි අදහසක් දෙනවද දන්න අය
නෑ බං අඩුයි,වර්ග අඩියකට රු230teraso ganan neda
ade ehmdaනෑ බං අඩුයි,වර්ග අඩියකට රු230
අපේ මහගෙදර අවුරුදු 20කට වැඩී බන්. එහෙම කෑලි ගැලවිලා නම් නෑ. ඒත් ලගට නරල බලද්දි ඉරිතලපු ඒවා පේනව. හරියට පොලිෂ් කරොත් ලිස්සනවාTile අල්ලන්න මචන් Teraso පරන වෙනකොට චිප් ගැලවෙන ක්‍රැක් වෙන සීන් වෙනවා
ඔව්බන් ,ගාන අඩුයි,ඒත් පස්සෙ ඔවා පොලිෂ් කරන්න එහෙම ඕන වෙයිද දන් නෑ,ade ehmda
habai gaana genama hithanne nathiwa karana deya hoda bass kenek allala karapan, samahara unge weda gu 70i
අහ් ඒක තමා බංteraso ithin OLD style.. eke simple clrs thiyenawa. ewain da ganna.. light clrs.. dark ewa danna epa..
ටයිටේනියම් කොහාමද බං,ඒ ගැන නම් දන්නෙම නෑterrazzo nathuwa titanium hodayi neda. maintain karanna one habayi. tile walata wada lassanayi hariyata karoth
මන් පොඩ්ඩක් හොයලා බැලුවේ එක තමා බං,normal ටයිල් කොච්චර කල් use කරන්න පුලුවනිද බංTile අල්ලන්න මචන් Teraso පරන වෙනකොට චිප් ගැලවෙන ක්‍රැක් වෙන සීන් වෙනවා
අඩෝ ෆොටෝ ටිකක් දාපන්කෝ මචංඅපේ මහගෙදර අවුරුදු 20කට වැඩී බන්. එහෙම කෑලි ගැලවිලා නම් නෑ. ඒත් ලගට නරල බලද්දි ඉරිතලපු ඒවා පේනව. හරියට පොලිෂ් කරොත් ලිස්සනවා
මචං මේ දවස් වල ටයිල් හොයන්න නෑ නේ,ටයිල් කටයක් රු1000 ලු,ඒත් කඩවල් වහල නිසා ගන්න නෑ,එකයි මේවබලුවේ,ගානත් අඩු නිසා,ඒත් උබ කියන එක හරි,ඉස්සරහට maintenance කොහොම වෙයිද දන් නෑTeraso vs title cost difference eka balala, long term maintenance balala cost eka calculate karaganna machan.
normally title ekak allanna 350rs/sqft yanawa, ethakota Teraso 230 kiyanne rs120 wage wenasak, 1000sqft gatto 120,000 wenasak. eka worth da kiyala balanna, mama nam hithanne tile worth kiyala
titanium terrazzo price range ma thaamyi yanne. wada danna ekek allan karanna wei. lassanata karaganna. maintain karana eka thamayi awulakata tiyenne. 6 month walin wage polish karana wada karanna oneටයිටේනියම් කොහාමද බං,ඒ ගැන නම් දන්නෙම නෑ
මචං ෆොටෝ ටිකක් ඒවනවදTile cost aka wedi unata finish hodai man terrazo karala awu5i quality aka aduwenawa nitara wax karannath one lissanawa wedi hebei cool
ටයිල් නැති නිසානේ ටෙරාසෝ ටයිටේනියම් වලට මිනිස්සු යන්නේ.මචංලා ගෙදරට බිමට හොඳ ටයිල් ද, ටෙරසො ද,ගෙවල් වලට ටෙරසො කරපු අය ඉන්නවද, දැන් ටයිල් එකක් 1000 වෙනවනි,පොඩි අදහසක් දෙනවද දන්න අය
ThisFoto walata nm tile wagema tinawa bn foto walin balala wedak ne. Kalayak yanakota chip wenawa crack wenawa ita passe kunu giyama kethai nitara wax karala tiyaganna one. Tile walata wada labai level akata cut kale nattam watura wetuna welawata tena tena walawal wage penawa wathura redila tinawa. Hodama de wedak karapu tenakin balala idea akak ganna aka. Man foto balala dunne foto taram quality ne. Hodata balala karapan