ටෙරාසෝ වල light colours කාලයක් යනකොට අදුරු වෙනවනෙ. Cracks එහෙමත් එනව. 
ෆොටෝ එකක් එවන්න ගෙදර යනකල් ඉන්න වෙනව බන්. පරන එකක් සෙට් උනොත් එවන්නම්ඔව්බන් ,ගාන අඩුයි,ඒත් පස්සෙ ඔවා පොලිෂ් කරන්න එහෙම ඕන වෙයිද දන් නෑ,
අහ් ඒක තමා බං
ටයිටේනියම් කොහාමද බං,ඒ ගැන නම් දන්නෙම නෑ
මන් පොඩ්ඩක් හොයලා බැලුවේ එක තමා බං,normal ටයිල් කොච්චර කල් use කරන්න පුලුවනිද බං
අඩෝ ෆොටෝ ටිකක් දාපන්කෝ මචං
මචං මේ දවස් වල ටයිල් හොයන්න නෑ නේ,ටයිල් කටයක් රු1000 ලු,ඒත් කඩවල් වහල නිසා ගන්න නෑ,එකයි මේවබලුවේ,ගානත් අඩු නිසා,ඒත් උබ කියන එක හරි,ඉස්සරහට maintenance කොහොම වෙයිද දන් නෑ
Eeta wada ganan neda? Terraso tikak paranai wage neda? Tile 1000/per tile, 260 worker charges. But kalayak tyenawa.නෑ බං අඩුයි,වර්ග අඩියකට රු230
මන් ඇහුව කෙනා නම් කිව්වේ 230 කියලා,මටත් හිතෙනවා දැන් ටයිල් හොදයි කියලාEeta wada ganan neda? Terraso tikak paranai wage neda? Tile 1000/per tile, 260 worker charges. But kalayak tyenawa.
Terraso on the other hand, is weary just as titanium.
Mamath oya scene eka gena danne langadi wedak karapu nisa machan.මන් ඇහුව කෙනා නම් කිව්වේ 230 කියලා,මටත් හිතෙනවා දැන් ටයිල් හොදයි කියලා
ඔව් බං මමත් හිතුවේ මේ හිටපු විදිහටම කාපට් එකක් වත් දාලා ඉන්නවා,sale එකක් සෙට් උනොත් එකෙන් අරන් වැඩේ ගොඩ දාගන්නවා කියලාMamath oya scene eka gena danne langadi wedak karapu nisa machan.
Matath thibba option 3, 1. Titanium 2. Terrazo 3. Tile
Owata amatharawa Cement madinnath thibba.
Maintenance athin, 1 ta loku cost yanawa, polish karanna ehema giyama. human effort wedie Kalin 190lkr/sqft dn 220-250lkr/sqft kiyanawa.
Mata Terrazo 300 ganna kiwwa sqft ekakata. But old finish wage bn, ara crystal type wage ,chinese tiles wala shine wage tyenne nikam.
Hadisiyak nethnm December wage wenakm indala, Sale set unama Rocell ma wage ganin. Mama Rocell gatte 2100 sqft walatai, 6 bathrooms walatai, matte finish eka, comfort eka tile surface ekaka dekka hondama comfort eka.
ඒවගේ කල් පවතත්ම ගැන විස්තරයක් හොයා ගන්න නෑ නේද බං,මේ පැත්තේ ඕක තියෙනවද කියලා බලන්න ඕනdan aluthin COCREET madina case ekkuth karanawa machan gedra gaana sahenna adui kiyala kiyanawa poddak hoyala balapan white colour ekath ehemath thiyanawa
නිවාස සදන්නන්ගේ සංගමය (නි.ස.ස) Association of House Builders oka machan fb loku group ekkk okata join weyan umbata dan thiyana oona prashnyak oke daapan matath oya group eken sahenna udawwak ganna hamba una ....aniwaryai eken umbat umbata ena msg comment balla thiiranaya karaganin honda eka kawda kiyalaඒවගේ කල් පවතත්ම ගැන විස්තරයක් හොයා ගන්න නෑ නේද බං,මේ පැත්තේ ඕක තියෙනවද කියලා බලන්න ඕන