ටොයියන් ගේ අගමැති 🐂🐂😀

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ටොයියන් ගේ අගමැති ජෙප්පන් ගේ විරුවා ඡන්දෙට පෙර අගමැති වූ වගයි .

    1594191672537.jpg

    මෙන්න සජිත් අාතල් දෙනවා ටොයිය නී දෙන්න පොඩි බාකප් පාරක් 🐂♥️🤩🤩💅🏽
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි කාරයන්ට ඔය වගේ මීහරක් තමයි ගැලපෙන්නෙ උගත් බුද්ධිමත් වැදගත් මිනිහෙක් නායකය කර ගන්නෙ නැ මේ කපේදි හොයා ගන්නෙම කොහෙ හරි ඉන්න ගොන් බඩුවක්..ගොන් බඩු නායකයො කරගෙන විලි ලැජ්ජාවට ස්වාධීන වේස මායම් දදා ඉන්න එක ගු ඇන් පි මීහරක්ට පුරුද්දට ගිහින්
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පට්ට මෝඩයෙක් ..අද ජනාදිපති වෙලා හිටියනම් අපිට අතල් බලන්නවත් වෙන්නේ නැහැ...මොකද covid හැදිලා අපි මැරිලා හුගක් කල්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    sajith moda athi habai sajith kochchara hodada kiyala penei ara tissamaharame pradeshiya sabawa jvp eka karapu kale ehe hitapu eke gen ahuwa nam . Sajith la wage un dial wela ine ara gon kuhaka lapaya jvp eke nayakaya nisa :D :yes: ;) :D
     
    • Like
    Reactions: 2osama

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මොන පිස්සෙක්ද බන් මේ. වටේ ඉන්න යමක් කමක් තේරෙන කට්ටිවත් නැද්ද කියල දෙන්න ..ගොන් වැඩ කරන්න එපා කියල.
     
    • Like
    Reactions: 2osama

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගු ඇන් පි කාරයන්ට ඔය වගේ මීහරක් තමයි ගැලපෙන්නෙ උගත් බුද්ධිමත් වැදගත් මිනිහෙක් නායකය කර ගන්නෙ නැ මේ කපේදි හොයා ගන්නෙම කොහෙ හරි ඉන්න ගොන් බඩුවක්..ගොන් බඩු නායකයො කරගෙන විලි ලැජ්ජාවට ස්වාධීන වේස මායම් දදා ඉන්න එක ගු ඇන් පි මීහරක්ට පුරුද්දට ගිහින්
    මේ යකාට පට්ට හීන මානයක් තියෙන්නේ. ලෝකෙට ලොක්ක කියල හිතාගෙන ඉන්නේ. මුට කතිරේ ගහන උන් මුටම හරියන වහල්ලු. :lol:
     
    • Haha
    • Like
    Reactions: 2osama and Elv888

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මොන පිස්සෙක්ද බන් මේ. වටේ ඉන්න යමක් කමක් තේරෙන කට්ටිවත් නැද්ද කියල දෙන්න ..ගොන් වැඩ කරන්න එපා කියල.
    කවුරුවත් කියන එකක් අහන්නේ නැහැ වගේ . මිනිහගේ තනි මතයට වැඩ කරන්නේ වගේ . Twitter එකෙත් බලන්න මිනිහමනේ Update කරන්නේ 😀😀
     
    Last edited:
    • Haha
    Reactions: Silly point

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ටහිකේ :lol:
    පට්ට මෝඩයෙක් ..අද ජනාදිපති වෙලා හිටියනම් අපිට අතල් බලන්නවත් වෙන්නේ නැහැ...මොකද covid හැදිලා අපි මැරිලා හුගක් කල්
    TV එකේ පැය 24 ඕකා ජාතිය අමතයි. කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ 😀😀