කැඩුන එකට ලයික් එකක් දාල නම් ඒකෙන් කියන්න වරදට සමාව දීල භාර ගනිං කියල...
මරුසිරා;22614771 said:ඉස්සර අකමැති වෙලා දැන් උබේ රික්වෙස්ට් අක්සේප්ට් කරන්නේ දැන් එකී බඩ වෙලා නිසා ගිහින් අප්පෙක් නැති දරුවෙක්ට පියෙක් වෙයන්
අනේ මන්ද උබල කවද හරි කෙල්ලත් එකක අහවල් වැඩේ කරන්නත් ෆෙස්බුකිය ඕනෑවෙයි
පොන් එක ඔබ ඔබා කාලේ කන්නේ නැතිව ටිකක් එලියට පහලියට පලයන් මොලේට හුලන් වදින්න
පිස්සුද බන් එහෙම නෑ. එකි ටිකක් ආඩම්බරයි ඒ නිසා වෙන්න ඇති
නෑ බන් ඒකි FB එකෙන් සෙට් උන එකක් නෙමේ. ඉස්සර අපේ ගෙදරත් ආවා ගියා. දැන්නම් හම්බෙන්නේ නෑ ඉතින්

එච්චර හිතන්න එපා මච0 .. උඹ කැමති දෙයක් කරන්න හරියට හිතලා

මට ලින්ක් එක දියන්. මන් අහලා කියන්නම්

ehema msg block karanna puluwanda bn. matat kiyala diyanko. kellongen karadarai
Ubala wage ewun innakan apita athi tharam kello set wenawa![]()

ආ කෙල්ල උබට වැඩිය හොද එකෙක් හොයන්වා..හම්බුනේ නැත්තම් සෙටින්ග්ස් වෙනස් වෙයි..කාටද බන් කෙල්ලො තේරුම්ගන්ඩ පුලුවන්..

මට හිතෙනවා තව ටික දවසකින් මැසේජ් කරන්නත් පුලුවන් වෙයි කියලා. එහෙම පුලුවන් උනත් මට මැසේජ් කරන්න දැන් බයයි. ආපහු බ්ලොක් කලොත් එහෙම. හැබැයි මට හිතෙනවා එයා මව කොච්චර බ්ලොක් කලත් මාව එහෙම ලෙසියෙන් අමතක කරන්න බැරි වෙයි ඒකනේ ආපහු unblock කලේ![]()


මරුසිරා;22614817 said:බුකියෙන් මිනිස්සුන්ව තේරුම් ගන්න තරම් මෝඩ වෙන්න එපා .එකී ගැන හොයන්න නම් ටිකක් වටපිටේ දන්නා උන්ගෙන් අහල බලපන්![]()
ඉතින් කසාද ප්රපොසල් එකක් නෙන්නම් නැත්නම් උබ කෙල්ලට රික්වෙස්ට් යවන්නේ කෙල්ලව මහණ කර ගන්නද?


උබ් හිතන විදිහ : හැබැයි මට හිතෙනවා එයා මව කොච්චර බ්ලොක් කලත් මාව එහෙම ලෙසියෙන් අමතක කරන්න බැරි වෙයි ඒකනේ ආපහු unblock කලේ
එකි හිතන විදිහ : මේ නාකි උකන්නා එක්ක මල වදේ ඇමීනෙන්න එනව.. උගේ වයසට හරියන එකක් දා ගන්න ඔනෙ එක්කො .. මුව බ්ලොක් කරලත් බැ අදුර්න නිසා මැසෙජ් බ්ලොක් කරන්ව එතකොට මගේ පොටො වලට ලයික් දදා ඉදි නාකි මැන්ටලේ![]()
umbala dennage harima wayasawal danna balanna man kiyanna FB eka gana..

ඔහොම පච වෙන්න එපා යකෝ ගැනුන්ට කෙලින්ම අහපන්කො ගෙදරින් කොල එලි රතු එලි බලන්නේ නැතුව

