ටෝක් කරන කෙල්ලගේ ෆේස්බූක් ක්‍රියාකලාපය
මචන්ලා ටෝක් කරන කෙල්ලගේ ෆේස්බූක් ක්‍රියාකලාපය තේරුම් ගන්න හෙල්ප් එකක් ඕනේ මේකයි සීන් එක.
දැනට අවුරුද්දකට විතර කලින් මන් කෙල්ලගෙන් යාලු වෙන්න ප්‍රපොසල් එකක් කලා. ඒ කෙල්ල ඒක ඒයාගේ අම්මට කියලා එයාගේ අම්ම ඇවිත් මට ලාවට වෝනින් එකක් දීලා ගියා
. ඊට පස්සේ කෙල්ල ෆේස්බුක් ඉන්නවා දැකල මම රික්වෙස්ට් එකක් යැවුවා.ඒකි ඒක අසෙප්ට් කලා. ඊට පස්සේ මන් දවසක් ඒකිට මසේජ් එකක් යවුවා (මැසේජ් එකක් කිව්වට පොඩි බ්‍රොකන් හර්ට් quote එකක් තිබ්බ පින්තුරයක් යැවුවේ ) ඒකි ඒක දැකලා මාව බ්ලොක් කලා
(දැනට මාස තුනකට විතර කලින් ).ඊට පස්සේ මන් ඊයේ පෙරේදා ආපහු ඒකි ෆේස්බුක් ඉන්නවා දැක්කා බලද්දි ඒකි ආපහු මාව unblock කරලා
. මන් ඊට පස්සේ ආපහු රික්වෙස්ට් එකක් යැවුවා.අසෙප්ට් කරයි කියලා හිතුවේ නෑ.පුදුමේ කියන්නේ දැන් එයා මාව අසෙප්ට් කරලා
මගේ love (broken heart type) පෝස්ට් එකකට like එකකුත් දාලා
. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ මට එකිට මැසේජ් කරන්න බැරිවෙන්න සෙටින්ග්ස් හදලා
. එයාගේ මේ ක්‍රියාකලාපය මම තේරුම් ගන්න ඕනේ කොහොමද? කොළ එළියක්ද?