ටෝක් කරන කෙල්ලගේ ෆේස්බූක් ක්‍රියාකලාපය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113

    කැඩුන එකට ලයික් එකක් දාල නම් ඒකෙන් කියන්න වරදට සමාව දීල භාර ගනිං කියල... :cool:

    පිස්සුද බන් එහෙම නෑ. එකි ටිකක් ආඩම්බරයි ඒ නිසා වෙන්න ඇති

    මරුසිරා;22614771 said:
    ඉස්සර අකමැති වෙලා දැන් උබේ රික්වෙස්ට් අක්සේප්ට් කරන්නේ දැන් එකී බඩ වෙලා නිසා ගිහින් අප්පෙක් නැති දරුවෙක්ට පියෙක් වෙයන් :lol::lol::lol:

    අනේ මන්ද උබල කවද හරි කෙල්ලත් එකක අහවල් වැඩේ කරන්නත් ෆෙස්බුකිය ඕනෑවෙයි :lol::lol:

    පොන් එක ඔබ ඔබා කාලේ කන්නේ නැතිව ටිකක් එලියට පහලියට පලයන් මොලේට හුලන් වදින්න :lol::lol:

    නෑ බන් ඒකි FB එකෙන් සෙට් උන එකක් නෙමේ. ඉස්සර අපේ ගෙදරත් ආවා ගියා. දැන්නම් හම්බෙන්නේ නෑ ඉතින්
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ආ කෙල්ල උබට වැඩිය හොද එකෙක් හොයන්වා..හම්බුනේ නැත්තම් සෙටින්ග්ස් වෙනස් වෙයි..කාටද බන් කෙල්ලො තේරුම්ගන්ඩ පුලුවන්..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පිස්සුද බන් එහෙම නෑ. එකි ටිකක් ආඩම්බරයි ඒ නිසා වෙන්න ඇති

    නෑ බන් ඒකි FB එකෙන් සෙට් උන එකක් නෙමේ. ඉස්සර අපේ ගෙදරත් ආවා ගියා. දැන්නම් හම්බෙන්නේ නෑ ඉතින්

    බුකියෙන් මිනිස්සුන්ව තේරුම් ගන්න තරම් මෝඩ වෙන්න එපා .එකී ගැන හොයන්න නම් ටිකක් වටපිටේ දන්නා උන්ගෙන් අහල බලපන් ;)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    එච්චර හිතන්න එපා මච0 .. උඹ කැමති දෙයක් කරන්න හරියට හිතලා

    මට හිතෙනවා තව ටික දවසකින් මැසේජ් කරන්නත් පුලුවන් වෙයි කියලා. එහෙම පුලුවන් උනත් මට මැසේජ් කරන්න දැන් බයයි. ආපහු බ්ලොක් කලොත් එහෙම. හැබැයි මට හිතෙනවා එයා මව කොච්චර බ්ලොක් කලත් මාව එහෙම ලෙසියෙන් අමතක කරන්න බැරි වෙයි ඒකනේ ආපහු unblock කලේ :dull:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ආ කෙල්ල උබට වැඩිය හොද එකෙක් හොයන්වා..හම්බුනේ නැත්තම් සෙටින්ග්ස් වෙනස් වෙයි..කාටද බන් කෙල්ලො තේරුම්ගන්ඩ පුලුවන්..

    එහෙම වෙන්නත් බැරි නෑ තමයි. මට වඩා හොද උන්නම් ඕනේ තරම් ඒකිට සෙට් වෙයි බන් :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මට හිතෙනවා තව ටික දවසකින් මැසේජ් කරන්නත් පුලුවන් වෙයි කියලා. එහෙම පුලුවන් උනත් මට මැසේජ් කරන්න දැන් බයයි. ආපහු බ්ලොක් කලොත් එහෙම. හැබැයි මට හිතෙනවා එයා මව කොච්චර බ්ලොක් කලත් මාව එහෙම ලෙසියෙන් අමතක කරන්න බැරි වෙයි ඒකනේ ආපහු unblock කලේ :dull:

    උබ් හිතන විදිහ : හැබැයි මට හිතෙනවා එයා මව කොච්චර බ්ලොක් කලත් මාව එහෙම ලෙසියෙන් අමතක කරන්න බැරි වෙයි ඒකනේ ආපහු unblock කලේ

    එකි හිතන විදිහ : මේ නාකි උකන්නා එක්ක මල වදේ ඇමීනෙන්න එනව.. උගේ වයසට හරියන එකක් දා ගන්න ඔනෙ එක්කො .. මුව බ්ලොක් කරලත් බැ අදුර්න නිසා මැසෙජ් බ්ලොක් කරන්ව එතකොට මගේ පොටො වලට ලයික් දදා ඉදි නාකි මැන්ටලේ :lol::lol:
     
    • Like
    Reactions: Dishta Didin

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මරුසිරා;22614817 said:
    බුකියෙන් මිනිස්සුන්ව තේරුම් ගන්න තරම් මෝඩ වෙන්න එපා .එකී ගැන හොයන්න නම් ටිකක් වටපිටේ දන්නා උන්ගෙන් අහල බලපන් ;)

    අවුරුදු 6 ක් විතර මන් එයාව දන්නවා බන්. fb එකේ නෙමේ සැබෑ ජීවිතේ
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    උබ් හිතන විදිහ : හැබැයි මට හිතෙනවා එයා මව කොච්චර බ්ලොක් කලත් මාව එහෙම ලෙසියෙන් අමතක කරන්න බැරි වෙයි ඒකනේ ආපහු unblock කලේ

    එකි හිතන විදිහ : මේ නාකි උකන්නා එක්ක මල වදේ ඇමීනෙන්න එනව.. උගේ වයසට හරියන එකක් දා ගන්න ඔනෙ එක්කො .. මුව බ්ලොක් කරලත් බැ අදුර්න නිසා මැසෙජ් බ්ලොක් කරන්ව එතකොට මගේ පොටො වලට ලයික් දදා ඉදි නාකි මැන්ටලේ :lol::lol:

    ඔව් එහෙම වෙන්නත් පුලුවන්. ඒ හින්දා ආපහු එකිගේ posts වලට ලයික් දාන්නෙත් නෑ. කරදර කරන්නෙත් නෑ. මම මගේ පාඩුවේ ඉන්නවා. මන් දැනටම මට ඕනේ දේ කියලානෙ තියෙන්නේ. වෙන දෙයක් වෙයිනේ :nerd: :no: :(
     
    Last edited: