ටෝක් කරන කෙල්ලගේ ෆේස්බූක් ක්‍රියාකලාපය

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Podi Silva - පොඩි සිල්වා;22614698 said:
    වෙන එකක් හොයා ගනින් බන් ඔන්න ඔහේ
    උබ ඕක කිව්වම පරන එකක් මටක් උනා බන් :love::love:

    :sorry::sorry: mtath mathak una.. mnnm fb nah dn :(
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නෙදකින් පකෝ
    උබ එකිට වඩ ලස්සන කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඒකිගෙ ඉස්සරහින් පල..
    එකි උබව වටේ යවනව ෆෝම් කරනවා...
    උබට වයස කීයද ?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    නෙදකින් පකෝ
    උබ එකිට වඩ ලස්සන කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඒකිගෙ ඉස්සරහින් පල..
    එකි උබව වටේ යවනව ෆෝම් කරනවා...
    උබට වයස කීයද ?

    උඹට එහෙමද හිතෙන්නේ? ඒකි මොකටද මාව වටේ යවන්නේ.මම ඒකිට කිසිම බල කිරීමක් කරලා නෑ.