ඩයලොග් එකට පොලු

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ඩයලොග් එකට පොලු

    ඩයලොග් පැකේජ් අරන් බිල් නොගෙවා පොලු තියපු උන්ට නීතිමය පියවර ගන්න යනවා කියලා ලියුම් එවලා තියෙනවා . මේ සීන් එක ගැන දන්නා කවුරු හරි ඉන්නවද ??

    :confused::confused::confused::confused:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    habai bn use karala bila nogewa inna eka balu wadak.
    Dan ubata ehema seen ekak unada ? ayit gewanna bari gaanata use karanne natuwa hitapan
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පොලු තියලා නෑ මචන්.. ඒ හින්දා උඹ කියන කම් මේ සීන් එක දන්නේ නෑ..
    ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි..
    ඒත්.. දැන් අලුතින් බිහි වෙන නීති අනුව ඒ වගේ දෙයක් එවුන් කරන්න මැලි වෙන්නෙත් නැති වෙයි..
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ණය තියාගන්න එපා සහෝදරයා... ඔන්න ඕක ටික ටික හරි ගෙවල දාන්න. මේක අර කොටියාගේ කතාව වගේ. කොටිය එනෝ.. කොටිය එනෝ.. කියකිය ඉදල දවසක ඇත්තටම කොටිය අවොත් උබ අමාරුවේ නේද?
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    සමථ මණ්ඩලවලට දානවලු. ඩයලොග් එකේ ලෝයර් කෙනෙක් ඒකට එනවලු. පස්සේ ගෙවන්න වෙනවා කියල තමයි කලින් ත්‍රෙඩ් දාලා තිබ්බේ.
     

    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    ...

    its better to settle the bill...

    you never mess with financial things with company's...never arrears C.card / bank loan / Lease / anything......

    this will effect on your next movement of life ..when you try to get a visa / Job / new Loan / Etc.. etc......

    my friend working on a financial company.. he told , our every financial things are recording (i think there is a separate Dep for that :eek: )...if we black listed :-( ... Sorry thama.... :yes:


    ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    Law amathi hamba huttek ne. u company walata wasi widihata aluthen laws genalla athi.

    anyway mamath DialogTV pollak thibba. unge equipments tikath mas kala.
     

    fortunato

    Banned
    Mar 30, 2012
    241
    20
    0
    mata dan keepa wathawakma awa. oya sudath perera associates thamayi contract aran thiyenne. puruddata evanawa. baya nethuwa hitapan.
    api witharada ban polu thiyala thiyenne? oya loku un hemotama polu thiyala inne? pawu da? ageta inne?
    puluwan tharam polu thiyapan. oya company wala ganan hadanne polu walatath % ekak ekka.
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    සමථ මණ්ඩලවලට දානවලු. ඩයලොග් එකේ ලෝයර් කෙනෙක් ඒකට එනවලු. පස්සේ ගෙවන්න වෙනවා කියල තමයි කලින් ත්‍රෙඩ් දාලා තිබ්බේ.

    samatha mandalaye elakiri eke ewunma idi ehenam..:lol: , unta nadu daanna vidihak neha, mokada unta oone nam connection eka nawaththanna thibbane bill eka deposit ekata over yanawanam... eekadan untath therila,,dan un deposit over yanawanam connection eka terminate karanawa..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ණය තියාගන්න එපා සහෝදරයා... ඔන්න ඕක ටික ටික හරි ගෙවල දාන්න. මේක අර කොටියාගේ කතාව වගේ. කොටිය එනෝ.. කොටිය එනෝ.. කියකිය ඉදල දවසක ඇත්තටම කොටිය අවොත් උබ අමාරුවේ නේද?

    :yes::yes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Oka boruwak hamotama ewanawa. mukuth karanne na

    unta ban nadu daana eka athin kait ekai mukuth nokaranne.... oya letters ewanne baya karala bila gewa ganna... man danna kattiyakuth ohoma bill nogewala polu thiyala hondata innawa... habai ithin dan nan dialog eka mona karawida danna naa...! so mind that..
     

    tharuka007

    Junior member
  • Jan 22, 2010
    320
    17
    18
    ah mcn aniwa oya tika gewapan.matath ohoma case ekak una.mama montly installment plan ekkak illagena eka gewwa.nethnam case godai