ඇයි උඹ රෑට රෑට හොරෙන් බලන ඒවට කැපෙන්නෙ කොස් ඇට වලින්ද ? ඒවට කැපෙන්නෙත් ඩේට තමා![]()





ඇයි උඹ රෑට රෑට හොරෙන් බලන ඒවට කැපෙන්නෙ කොස් ඇට වලින්ද ? ඒවට කැපෙන්නෙත් ඩේට තමා![]()





ඇයි උඹ රෑට රෑට හොරෙන් බලන ඒවට කැපෙන්නෙ කොස් ඇට වලින්ද ? ඒවට කැපෙන්නෙත් ඩේට තමා![]()
මම වැල,ෆිල්ම්,ගේ ම් බාන එකෙක් නෙමේ බන්,අහින්සක කමට කෝඩ් කරද්දි එරර් එකක් ආවොත් ඒක හොයන් එදා වේල ගත කරන එකෙක්,දවස් 5යි පැකේජ් එක රිනිව් වෙලා,මුන් මට ඇරියා මුන් මට ඇරියා,
SLT, ලංකාබෙල් ඒවත් ඔහොමද? මොනාද අප්පා, ඔක්කොම බලන් ඉන්නේ අපෙන් ගසාකන්න්ද බන්![]()
mama ada Dialog bill 1k baluwa thama 49% tax![]()
usage update වෙන්න late උනාද දන්නෑ නේද බං ?

හැමෝම ඔය හොරාකෑම කරනව බන් එකාගෙන් සතේ ගානේ ගත්තත් උන්ට ශුද්ධ ලාබෙ



ඩයලොග් දැනට prepaid, post paid ඉන්ටෙර්නෙට් පැකේජ හැම එකකටම data count එක time count එක customer ට නොදැනෙන්න හොර කම් කිරීමක් කරනවා. මේක සුපරික්ෂාවෙන් නොබැලුවොත් තේරෙන්නේ නැ . අනික්වා නම් ඉතින් දන්නේ නෑ . සමහර වෙලාවට ටෙලිකොම් එකත් ...මේ වගේ දේවල් මුන් කරන්නේ පාරිභෝගික අයිතීන් සුරකින්න ලංකාවේ හරි හමන් නීතියක් නැති නිසා.
ඔක්කොම එවුන් එකයි බන්...
ඒ මදිවට ඇඩ් ඇක්ටිවේට් වෙන එක... පව් බන් මොකුත් දන්නේ නැති අසරණ මිනිස්සු එහෙම. කාඩ් දාපුවම ඒවට වෙච්චි දෙයක් දන්නේ නෑ.
ඔවුන්ට හෙන ගහන්න ඕනි...
https://www.change.org/p/telecommun...ng-ads-by-sri-lankan-mobile-network-operators