ඩයලොග් පැය 2 පැකේජ් එක..

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මහ වේශ පැකේජ් එකක් :angry: :angry:
පෙලක් උන් ජීබී 10 15 බානවලු :confused: :confused:
මට උපරිම 2GBවත් බාගන්න බෑ 1.5 1.6ක් වගේ තමා එන්නෙ :( :(
 

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    නෑ බන් .. එතකොට පැකේජ් දෙකක් ඇක්ටිව් වෙනවා .. :D
    මම 200ක් විතර දාල එක මැසේජ් එකක් දැම්මට reply නෑ , ආයේ තව එකක් දැම්මට ඒත් reply නෑ ..
    හැබැයි ටික වෙලාවකින් එනවා මැසේජ් දෙකක් ඇක්ටිව් උනා කියල ..
    එතකොට පැය හතරක් ඇක්ටිව් වෙනවා බන් .. සිම් එකේ සල්ලි නැත්තන් අවුලක් නෑ හැබැයි !

    එහෙමද බං මම නං 50 ක් දාල ඊට පස්සේ තාත්තගේ එකෙන් රුපියල් 7 ක් ශෙයා කරගන්නවා :D නැත්නං ලිමිට් එක පැන්නම ඉතුරු සල්ලි ටික දන්නෙම නැතුව වාෂ්ප වෙනවා :angry:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මහ වේශ පැකේජ් එකක් :angry: :angry:
    පෙලක් උන් ජීබී 10 15 බානවලු :confused: :confused:
    මට උපරිම 2GBවත් බාගන්න බෑ 1.5 1.6ක් වගේ තමා එන්නෙ :( :(

    එහෙම බාන්නේ පට්ට ස්ප්ඩ් ඩොන්ගල් තියන එවුන් බං :sorry: උබට තියෙන්නේ හොද ඩොන්ගල් එකක් ගන්න හැබැයි අර DC + ද මොකද්ද මන්දා සිගනල් ඒකත් අහුවෙන්න ඕනෙලු :angry::(
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එක එක tower එකට connect වෙන උන් ගාන අනුව seen වෙන්නේ බන් .. ගොඩක් උන් නැති වෙලාවක පලයන් එතකොට වෙන්ව සැහෙන්න speed .. රෑ 1ට විතර හරි උදේ පාන්දර හරි ..
     

    Slanuhas

    Member
    Jul 29, 2015
    17
    2
    0
    මටනම් කනුවක් පේන තෙක් මානෙක නෑ.. ඒත් රෑට 1mb/s වේගයක් එනවා.. හැබයි ෆෝන් එක ජනේලෙ ගාවින් තියන්න ඕනේ
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මචං එක පාරක් මැසේජ් එක යවල හරි යන්නේ නෑ දෙතුන් පාරක් යවලා බලහං :D මට නං දෙතුන් පාරක් යවද්දි මැසේජ් එක එනවා එකක් නෙමේ දෙක තුනක් එනවා :baffled: හැබැයි හවස 6 ඉදල රෑ 10 විතර වෙනකන් උන්ගේ මොකක් හරි අවුලක් තියේ :sorry:

    පලවෙනිපර මැසේජ් එක යවල අයෙ බැලන්ස් එක චෙක් කරපංකෝ.
    එතකොට එනව ඇක්ටිව් උනා කියල.:rofl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    xTdb9ia.png


    :P