මහ වේශ පැකේජ් එකක්

පෙලක් උන් ජීබී 10 15 බානවලු

මට උපරිම 2GBවත් බාගන්න බෑ 1.5 1.6ක් වගේ තමා එන්නෙ


පෙලක් උන් ජීබී 10 15 බානවලු

මට උපරිම 2GBවත් බාගන්න බෑ 1.5 1.6ක් වගේ තමා එන්නෙ




නෑ බන් .. එතකොට පැකේජ් දෙකක් ඇක්ටිව් වෙනවා ..
මම 200ක් විතර දාල එක මැසේජ් එකක් දැම්මට reply නෑ , ආයේ තව එකක් දැම්මට ඒත් reply නෑ ..
හැබැයි ටික වෙලාවකින් එනවා මැසේජ් දෙකක් ඇක්ටිව් උනා කියල ..
එතකොට පැය හතරක් ඇක්ටිව් වෙනවා බන් .. සිම් එකේ සල්ලි නැත්තන් අවුලක් නෑ හැබැයි !
නැත්නං ලිමිට් එක පැන්නම ඉතුරු සල්ලි ටික දන්නෙම නැතුව වාෂ්ප වෙනවා 
මහ වේශ පැකේජ් එකක්![]()
පෙලක් උන් ජීබී 10 15 බානවලු![]()
මට උපරිම 2GBවත් බාගන්න බෑ 1.5 1.6ක් වගේ තමා එන්නෙ![]()
![]()
උබට තියෙන්නේ හොද ඩොන්ගල් එකක් ගන්න හැබැයි අර DC + ද මොකද්ද මන්දා සිගනල් ඒකත් අහුවෙන්න ඕනෙලු 

ඉස්සර කනු දෙකට 200-300 එනවනෙ.
issarata wada dan traffic wadi athi. mage kanu okkoma thiyenawa. eth 2hours walata max 7-8GB wage thama. samahara un 20-30GB witara banawa.

aniwa mun mokak hari jilmat parak dala adu karanawamun mokak hari jilmart ekak gahala cap karanawada koheda ban
99% signal strength eka stable thiyenawa. eeth enne hujja karanawa wage
maha rata gahuwath ochchara thama

මචං එක පාරක් මැසේජ් එක යවල හරි යන්නේ නෑ දෙතුන් පාරක් යවලා බලහංමට නං දෙතුන් පාරක් යවද්දි මැසේජ් එක එනවා එකක් නෙමේ දෙක තුනක් එනවා
හැබැයි හවස 6 ඉදල රෑ 10 විතර වෙනකන් උන්ගේ මොකක් හරි අවුලක් තියේ
![]()

මහ වේශ පැකේජ් එකක්![]()
පෙලක් උන් ජීබී 10 15 බානවලු![]()
මට උපරිම 2GBවත් බාගන්න බෑ 1.5 1.6ක් වගේ තමා එන්නෙ![]()
![]()

ehema thama math karannneපලවෙනිපර මැසේජ් එක යවල අයෙ බැලන්ස් එක චෙක් කරපංකෝ.
එතකොට එනව ඇක්ටිව් උනා කියල.![]()


mama eka parak jathiya amathwa d ekataකොහෙද මචෝ ඉන්නෙ?
පට්ටයිනෙ![]()
,dan aye ganna oni...
ehema thama math karannne![]()

mama eka parak jathiya amathwa d ekata,dan aye ganna oni...
![]()
me koheda ban![]()
කොහෙද මචෝ ඉන්නෙ?
පට්ටයිනෙ![]()
