ඩවුන්(ම) ද? බලන්න..
අපි නෙට් යනකොට සමහර වෙබ් අඩවි ලෝඩ් වෙන්නෙ නැති වෙලාවල් තියෙනව. (එළකිරි එක ද ඇතුලුව) එහෙම වෙන්නෙ අපිට විතරද? එහෙම නැත්තන් ඒ වෙබ් අඩවිය බලන හැමෝටමද කියල දැනගන්න මෙ ක්රමයෙන් පුලුවන්. වැඩේ සරළයි.
මෙතනින් යන්න..

+rep