ඩවුන්(ම) ද? බලන්න..

pop1212

Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    ඩවුන්(ම) ද? බලන්න..

    අපි නෙට් යනකොට සමහර වෙබ් අඩවි ලෝඩ් වෙන්නෙ නැති වෙලාවල් තියෙනව. (එළකිරි එක ද ඇතුලුව) එහෙම වෙන්නෙ අපිට විතරද? එහෙම නැත්තන් ඒ වෙබ් අඩවිය බලන හැමෝටමද කියල දැනගන්න මෙ ක්‍රමයෙන් පුලුවන්. වැඩේ සරළයි.

    මෙතනින් යන්න..


    Untitled-1.png
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් මේක නම් ගොඩක් උපකාරි වෙනවා:cool:
    වෙනදා එලකිරි වැඩනැති උන ගමන් ඇෆ් බී ලොග් වෙලා ඉන්න හැම එකාගෙන්ම අහනවා ඩවුන්ද කියලා:baffled:
    +ජයවේවා
    11.gif