ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරමු - පියවරෙන් ප&#353

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    bump

    Colombo walin karanawa nam Nugegoda town eke tiyenne medical centre eka. ethana udata innawa danselakata wage polimak. wednesday wage dawal 1,2 wage giyama kattiya adui.

    Werahera giyama nam government weda epa wenawa. Token dunnata harima slow
     
    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    මම අද ගියා ලයිසන් අලුත් කරන්න ගම්පහ ට . මිනිහෙක් ට ඉවසීම ප්‍රගුන කරන්න හොද තෑනක් ඒක.

    01.Medical Test එකට උදෙන් ම යන්න 5 ඉදලා මිනිස් සු එනවා දවසක ට 400 යි issue
    කරන්නේ 800 දීලා ඒකේ ටික කරගන්න:rolleyes:
    02. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලෙන් රාජ්‍ය සේවයේ මිහිර විදවන්න පුලුවන් 1 කවුන්ටරයෙන් රිසිප්ට්
    එක අරන් BOC එකට ගෙවන්න මතක තියාගන්න Expired Driving ලයිසන් වලට අව්. 1 ට
    250/= දඩ එක් වාහන , පOතිය ගානට ගෙවන්න වෙනව 1 by 1 :no:
    03. slip අරන් 3 hall එකට යන්න 1 hr වලින් ටෝකන් එකක් දේ ඒක අරන් Counter 4 ට යන්න
    45 min වලින් photo අරන් Counter 5ට යන්න 1-2 hr වගේ වෙයි .:(
    04.6 ට ගිහින් ඔක්කෝම ඉවර කරන්න පුලුවන්

    මට උදේ 7:30 ඉදලා හවස 3:15 වගේ උනා රාජ්‍ය සේවකයන් ගේ වැඩ
    උදේ කෑම
    උදේ තේ
    දවල් කැම
    හවස තේ / include Calls /Chit chat
    අනේ මන් දා මේ රටේ ඉගෙන ගත්තු බුද්දිමත් මිනිස්සු මෙහෙමද රස්සා කරන්නේ .
    Government නෙවෙයි හදන්න ඕනා මෙ මිනිස්සුන් ගෙ System එක. :nerd::(:(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මචං වෙලාව යනවා තමයි, මට නම් උඹට තරම් වෙලාව ගියේ නැහැ
    ඒත් කට්ටක් නම් කෑවා,
    මම උදේ 8.90-9.00 වගේ ගියේ, ඒත් හවස 2.30 වෙද්දි ආවා
    මොනවා උනත් දවසෙන් ගන්න පුළුවන් එක ලොකුදෙයක් බං,
     
    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18

    මචං වෙලාව යනවා තමයි, මට නම් උඹට තරම් වෙලාව ගියේ නැහැ
    ඒත් කට්ටක් නම් කෑවා,
    මම උදේ 8.90-9.00 වගේ ගියේ, ඒත් හවස 2.30 වෙද්දි ආවා
    මොනවා උනත් දවසෙන් ගන්න පුළුවන් එක ලොකුදෙයක් බං,
    ඒක ඇත්ත එකදවසින් ගොඩ.. වෙන්න ඇතිමචO ලර්නස් කට්ටියත් හිටියා ටිකක්:rofl:
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    මගේ තියෙන්නේ දැනට අවුරුදු 10කට විතර කලින් දුන්න සුදුපාට ලයිසන් එක
    ඒකෙ expiry date එකක් නෑ නේ
    ඒවත් අලුත් කරන්න ඕනද බන් පොලිසියෙන් නම් තාම මොකුත් කිව්වේ නෑ

    ඕක අලුත් කරන්න ඕනෙ නැ. ඒත් ඕක කාලයක් යද්දි මැකෙනව එතකොට අලුත් කරන්නම වෙනව. එතකන් පොලිසියට මුකුත් කියන්න බෑ.
    අපේ තාත්ත ගාව ඉස්සර තිබ්බ පොතක් වගේ එකක් ඒකෙ බර වාහනවත් අලුත් කරන්න ඕනෙ නෑ. ඒකත් තාම වලන්ගුයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මගේ තියෙන්නේ දැනට අවුරුදු 10කට විතර කලින් දුන්න සුදුපාට ලයිසන් එක
    ඒකෙ expiry date එකක් නෑ නේ
    ඒවත් අලුත් කරන්න ඕනද බන් පොලිසියෙන් නම් තාම මොකුත් කිව්වේ නෑ

    :rofl:
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Patta machan. Thanks lot. Onama District ekaka ayata gampahen ganna puluwanda. Mama ahala theyena wedehata kurunegala eken ganna eka patta wathayak lu.
    Rep added machan