ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරමු - පියවරෙන් ප&#353

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,037
    6,951
    113
    Nawala
    ගොඩක් ස්තුතියි බං ! මමත් මේක කාගෙන්හරි අහන්න හිටියේ ..මගෙත් සුදුපාට ලයිසම මැකිලා.. පොලිස්කරයින්ට නහයෙන් අඩලා තමයි බේරිලා යන්නේ ... :rolleyes:

    බත්තරමුල්ල , රාජගිරිය අවට ඉන්නවනම් කොහාටද යන්න ඕනේ කියලා කවුරුහරි කියනවද ? මෙම අලුත් ලයිසම කොච්චර කාලෙකට වලංගුද ??

    Rep+:D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    math gaththe gampahin

    medical dena thananam wada kisi awualak na
    neat ekata thiyenwa

    man giiye dwal wenna 10-11 wage
    ethanin eddi nam 12-1 wuna
    senaga iwarayi ewele man hitapu row eka thma anthima row eka

    eetapasse eka denna wage thama aawe

    rmv eke gampaha office eke nam wada piliwelata kraganna thibbath minissu control karanna kawuruth na

    ithin number gaththata e order ekatama wada wenne na

    first come first serve wage yanne
    tikak wela yaddi

    bankuwata salli gewal ehema eddi ara thibba piliwwelawal ekakwath na

    takgala gewal aawoth 5 counter ekata yana polime issrahata set wenna puluwan

    medical office eke hari order ekata nam kiyala gannne ethana balanna aya innwa

    othana e kachal eka yanne lanka bankuwa ara aatha thiyena hinda.
    naththan e awulath na

    ඔව් ඒක ඇත්ත,
    ටෝකන් ඉශූ කරාට ඒ පිලිවෙලට යන්නේ පලවෙනි පෝලිම විතරයි,
    ඊට පස්සේ ඉතිං ඉස්සර වෙන කෙනා දිනුම්,
    ටිකක් පිලිවෙල නම් මදි තමා,
    මේ ඔක්කොම එකම හෝල් එකේ ලග ලග කවුන්ටර්ස් තිබ්බා නම් පිලිවෙලකට වෙන්න තිබ්බා,

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගොඩක් ස්තුතියි බං ! මමත් මේක කාගෙන්හරි අහන්න හිටියේ ..මගෙත් සුදුපාට ලයිසම මැකිලා.. පොලිස්කරයින්ට නහයෙන් අඩලා තමයි බේරිලා යන්නේ ... :rolleyes:

    බත්තරමුල්ල , රාජගිරිය අවට ඉන්නවනම් කොහාටද යන්න ඕනේ කියලා කවුරුහරි කියනවද ? මෙම අලුත් ලයිසම කොච්චර කාලෙකට වලංගුද ??

    Rep+:D

    මචං උඹට හොදම දේ තමා නුගේගොඩින් මෙඩිකල් එක කරගෙන
    වේරහැරින් එකදවසෙන්ම වැඩේ කරගන්න එක..
    උදෙන්ම මෙඩිකල් පලයන්,
    ඊට පස්සෙ එහෙම්මම වේරහැර ගිහින් වැඩේ කරගනින්,
    දවසෙන් කාඩ් එකම අතට ගන්න පුළුවන්

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,951
    113
    Nawala

    මචං උඹට හොදම දේ තමා නුගේගොඩින් මෙඩිකල් එක කරගෙන
    වේරහැරින් එකදවසෙන්ම වැඩේ කරගන්න එක..
    උදෙන්ම මෙඩිකල් පලයන්,
    ඊට පස්සෙ එහෙම්මම වේරහැර ගිහින් වැඩේ කරගනින්,
    දවසෙන් කාඩ් එකම අතට ගන්න පුළුවන්

    එළ මචෝ , නුගේගොඩ කොහෙන්ද බං මෙඩිකල් කරන්න තියෙන්නේ ? එක්දින සේවයට වැඩියෙන් අයකරනවද ? මෙමෙ සේවාව සෙනසුරාදා තියනවද ?
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට

    එළ මචෝ , නුගේගොඩ කොහෙන්ද බං මෙඩිකල් කරන්න තියෙන්නේ ? එක්දින සේවයට වැඩියෙන් අයකරනවද ? මෙමෙ සේවාව සෙනසුරාදා තියනවද ?

    ayi bang St. John's college eka issaraha thiyenne SLT ekakda koheda thiyanawa ethama
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    එළ මචෝ , නුගේගොඩ කොහෙන්ද බං මෙඩිකල් කරන්න තියෙන්නේ ? එක්දින සේවයට වැඩියෙන් අයකරනවද ? මෙමෙ සේවාව සෙනසුරාදා තියනවද ?

    මචං මේ තියෙන්නේ ෆෝන් නම්බර් එක
    0112 852 868

    +94112852868 +94112812796 (Administrative Officer) +94112852095 +94112809306 +94112809305 [email protected]
    (No:170, High Level Rd)

    මෙන්න ලොකේශන් එක
    https://www.google.com/maps/place/N...0xfa0ff2a250a40736!8m2!3d6.869118!4d79.889497

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,951
    113
    Nawala
    මචං උබලා කවුරුහරි දන්නවද AAceylon දෙන international driving license එක ගැන , ඒක ලංකාවේ ඇතුලතත් , වෙනරටකත් එක විදිහටම පාවිච්චි කරන්න පුළුවන් කියනවා , ඇත්තද ? අයෙ renew කරන්න ඕනෙත් නැතිලු නේද ? කොහොමත් අලුත් කරනෙකේ එකපාරම මෙමෙ international ලයිසම ගත්තනම් හරි නේද ? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ හැමෝටම දැනගන්න එක්ක

    මෙතන බලන්න
     
    any info ???
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Mcn Ubata License 1 enna dawas keeyak giyada....? Tempory License 1 kochchara dawasak walanguda...?