ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරමු - පියවරෙන් ප&#353

121314

Member
Jan 7, 2015
310
31
0
වන් ඩේ සර්විස් එක අය වේරහැරට අමතරව අනුරාධපුර තියෙනවා.
නොදන්න අය වෙනුවෙන් කිව්වේ.
 

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    balapan ne ape rate system wala thiyena awula :( computerized karala medical test eka karala iwara wela ee data online mage profile ekata upload karanam... mata thiyenne online renew request ekak danna :( driving profile haduwa nam pera waradi... mage namata thiyena wahana okkoma enna haduwa nam ne.... :D
    ape rata kawada hadei da :(
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,826
    3,004
    113
    අද අළුත් කරා සැහැල්ලු වාහන ලයිසන් එක
    මෙඩිකල් එකට-800/=
    අළුත් කිරීමේ ගාස්තුව-1700/=
    නියමිත දිනයට අළුත් නොකරට දඩය-500/=
     
    • Like
    Reactions: smnadundk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,454
    32,182
    113
    අද අළුත් කරා සැහැල්ලු වාහන ලයිසන් එක
    මෙඩිකල් එකට-800/=
    අළුත් කිරීමේ ගාස්තුව-1700/=
    නියමිත දිනයට අළුත් නොකරට දඩය-500/=

    කල් ඉකුත් වෙන්න මාස තුනකට කලින් oneday දාන්න පුලුවන්ද? :confused:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ


    පොලීසිය නම් කියන්නේ අලුත් එකට යන්න කියලා..
    මොකද ඒක චිප් එක තියෙන එක..
    බ්ල්ඩ් ගෲප්, ෆින්ගර් ප්‍රින්ට්ස් ඔක්කොම තියෙනවා..
    ඕකෙ නම් හැබැයි එක්පයරි ඩේට් එකක් නැහැ..



    expire wenne nathi nisa thama watinne
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,086
    113
    invoke db "Injected Memory"
    අද අළුත් කරා සැහැල්ලු වාහන ලයිසන් එක
    මෙඩිකල් එකට-800/=
    අළුත් කිරීමේ ගාස්තුව-1700/=
    නියමිත දිනයට අළුත් නොකරට දඩය-500/=

    මගේ ලයිසන් එක කල් ඉකුත් වෙලා අවුරුදු 2 යි ,
    පරන ලයිසන් එක කැඩිලා කැලි ටිකක් තියෙන්නෙ :P

    (ඇත්තටම ඩ්‍රයිවින් වලට වැඩිය ආස නැති නිසා ඕක ගන්න උවමනාවක් උනේ නැ, කැබ් එකක් හරි ටුක් එකක යන්න හරි පුරුදු වෙලා නිසා, දැන් තියෙන වාහනෙත් 4x4 2000cc මැනුවල් එකක් වෙලත් තාම දුර ගමනක් ගිහින් ආතල් එකක් ගන්න බැරි උනා ලයිසන් එක හදාගන්න බැරුව, බබාලා ඉස්කොලෙ දාන්න වයිෆ් විතරයි වාහනේ පදින්නෙ.)

    දැන් කොරොනා කේස් එක්ක පාරෙ වාහනේ යන්න බය නිසා ලයිසන් එක හදාගන්න හිතුවෙ ලයිසන් එක පර්ස් එකේ දාන් ඉදලා කැලි ටිකක් විතර්යි තියෙන්නෙ, චිප් එක නැ, එක්ස්පයර් වෙලා අවුරුදු 2 කට වැඩියි.

    මම කොහෙන්ද බ‍‍ං මේ අවනඩුව ලිහාගන්න ඕන :D