ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරමු - පියවරෙන් ප&#353

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඕක අරන් පලයන්. මම දන්නා හාදයෙකුත් ලොකු ටෝක් දිදී ඉදලා උගේ එක එක්ස්පයර් නැ කියලා අන්තිමට එක මැකිලා ගිහින් අලුත් එකක් ගන්න ගියාම අවුරුදු ගානට දඩ දීලා තිබ්බා.

    :confused: :confused::confused:
     

    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    mage licen EKA IWARA wela sathi 2k wenawa, id card eka aluthen hadanna dila dan masa3k witarawenawa tama awe ne.mama licen eka tama id eka widiyatath use kale mage chip eka tiyana licen ekak tiyenne,renew karanna id eka aniwaryada. danna kenek kiyanna pls.nathnam harila enna wenawane

    thanks
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mage licen EKA IWARA wela sathi 2k wenawa, id card eka aluthen hadanna dila dan masa3k witarawenawa tama awe ne.mama licen eka tama id eka widiyatath use kale mage chip eka tiyana licen ekak tiyenne,renew karanna id eka aniwaryada. danna kenek kiyanna pls.nathnam harila enna wenawane

    thanks



    අනිවා මචං..
    අයිඩී එක, එහෙම නැත්නම් පාස්පෝට් එක ඕන..
    අයිඩී එක නැති වෙලා නම් ඇන්ට්‍රි දාපු පොලිස් රිපෝට් එක ඕන..
    කෝකටත් කෝල් එකක් දාලා වෙන ඔප්ශන් එකක් තියෙනවද කියලා අහපන්..
    අනන්‍යතාව තහවුරු කරන්න ලියවිල්ලක් නම් ඕනමයි

     

    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18


    අනිවා මචං..
    අයිඩී එක, එහෙම නැත්නම් පාස්පෝට් එක ඕන..
    අයිඩී එක නැති වෙලා නම් ඇන්ට්‍රි දාපු පොලිස් රිපෝට් එක ඕන..
    කෝකටත් කෝල් එකක් දාලා වෙන ඔප්ශන් එකක් තියෙනවද කියලා අහපන්..
    අනන්‍යතාව තහවුරු කරන්න ලියවිල්ලක් නම් ඕනමයි

    thx machan
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මිස් කෙනෙක් හිටියෙ නැත්තම් ලයිසොම ගන්න වෙන්නෙ නෑඈ :sorry::sorry::sorry::sorry:


    තොපිත් හතර මායිම් හොයනවා ඉතිං..
    මිස් නැත්නම් සර් නැත්නම් එතන ඉන්න $න්නයෙකුට හරි කියලා ගිය වැඩේ කර ගනින්

     

    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    ලයිසොම ගන්න අයදුම්පත පුරවන්න කලු පෑනක් අරන් යන්න.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mata me thread ekath godak udawu wuna licence eka hadaganna
    :cool::cool:
    11.gif
    11.gif
    +++
     
    • Like
    Reactions: Radical78
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල


    ත්‍රෙඩ් එක දාපු මගේ බලාපොරොත්තුව උනෙත් ඒකම තමයි මචං


    math gaththe gampahin

    medical dena thananam wada kisi awualak na
    neat ekata thiyenwa

    man giiye dwal wenna 10-11 wage
    ethanin eddi nam 12-1 wuna
    senaga iwarayi ewele man hitapu row eka thma anthima row eka

    eetapasse eka denna wage thama aawe


    rmv eke gampaha office eke nam wada piliwelata kraganna thibbath minissu control karanna kawuruth na

    ithin number gaththata e order ekatama wada wenne na

    first come first serve wage yanne
    tikak wela yaddi

    bankuwata salli gewal ehema eddi ara thibba piliwwelawal ekakwath na

    takgala gewal aawoth 5 counter ekata yana polime issrahata set wenna puluwan

    medical office eke hari order ekata nam kiyala gannne ethana balanna aya innwa

    othana e kachal eka yanne lanka bankuwa ara aatha thiyena hinda.
    naththan e awulath na