සෑහෙන කාලෙක ඉඳන් idea තියේ dream desk එකක් හදාගන්න,
මේ වගේ Height Adjustable Motorized Desk Base එකක් බැලුවා ,
Amazon product ASIN B07G4Q68JB
මෙහෙ කරන්නෙ ජැට්ලා, 150K කියනවා උන්
ඒක තමා බන් 150ක් කියනවා ඒක ජැට් එකේචනුක්ස් ගෙ වීඩියෝ එකක තියනවා
කප්රුක එකෙන් ගෙන්න ගත්තොත් ඊටවඩා යන්නත් පුළුවන්ඒක තමා බන් 150ක් කියනවා ඒක ජැට් එකේ
මගේ පස්සෙ පොඩි කේස් එකක් තියෙනවා බන්, ඒ කාලෙට හිටගෙන වැඩ කරන්න තිබ්බන්ම් හොඳයි කියලා හිතෙනවා. අනිත් එක මේක පොඩි ලයින් එකක් තියෙනෙඋබට හිටගෙන වැඩ කරන්න ඕනෙද ?
නැත්නම් ඉතින් කෙලින්ම උබට ඕන උසට fix මේසයක් හදාගනින්. ටොප් ලියටත් එක්ක 20 -25 k වගේ වෙනකොට හදාගන්න පුළුවන් වෙයි 2x2 බාර් වලින්.

ඕක හදන එකේ අවුල තියෙන්නේ එකකට එකක් බස්සන්න පුළුවන් බාර් හොයාගන්න එක. අගල් කාලෙන් කාලට බාර් තියෙන්නේ එතකොට ලොකු play එකක් හිටින නිසා unstable වෙන්න පුළුවන්.මගේ පස්සෙ පොඩි කේස් එකක් තියෙනවා බන්, ඒ කාලෙට හිටගෙන වැඩ කරන්න තිබ්බන්ම් හොඳයි කියලා හිතෙනවා. අනිත් එක මේක පොඩි ලයින් එකක් තියෙනෙ![]()
FB page ekak thibba ban
සල්ලි වැඩිනම් රජයට දීපන් මේ කාලෙ...
ඒ මිනිස්සු අමාරුවෙන් ඉන්නෙ.

Thanak dananwanam kiyapanko broඋබට හිටගෙන වැඩ කරන්න ඕනෙද ?
නැත්නම් ඉතින් කෙලින්ම උබට ඕන උසට fix මේසයක් හදාගනින්. ටොප් ලියටත් එක්ක 20 -25 k වගේ වෙනකොට හදාගන්න පුළුවන් වෙයි 2x2 බාර් වලින්.
https://www.facebook.com/spectrofurniture/අනේ පොඩ්ඩක් බලලා දාපන්කො කොල්ලො
මම නම් මචන් design එකක් නිකන් හිතලා ඇඳලා එක අරගෙන ගිහින් වෙල්ඩින් කරන තැනකට දුන්නා. කැමති නම් උන්ටම බඩු දාන්න කියන්න පුළුවන්. මම නම් වෙනම දුන්නා බඩු ටික. steel bar විකුණන තැනකට ගිහින් බාර් ටික අරගෙන ගිහින් දුන්නා. ටොප් ලිය නම් ලී බාස් කෙනෙක්ට දුන්නා සයිස් එකට.Thanak dananwanam kiyapanko bro
Amma uba kiyala hadawan thiyenne neda?මම නම් මචන් design එකක් නිකන් හිතලා ඇඳලා එක අරගෙන ගිහින් වෙල්ඩින් කරන තැනකට දුන්නා. කැමති නම් උන්ටම බඩු දාන්න කියන්න පුළුවන්. මම නම් වෙනම දුන්නා බඩු ටික. steel bar විකුණන තැනකට ගිහින් බාර් ටික අරගෙන ගිහින් දුන්නා. ටොප් ලිය නම් ලී බාස් කෙනෙක්ට දුන්නා සයිස් එකට.
මතක ඇතුව බාර් වල thickness එක වැඩි එකක් ගන්න ඕනේ නැත්නම් වෙල්ඩින් කරනකොට පොඩ්ඩක් නැමෙනවා.
මට බාර් + වැඩ කුලිය 7000 ක් විතර ගියා. බාර් අඩි 54 ක් ද කොහෙද ගියා. අඩි 18 ක් දිග බාර් එකක් 1500 - 1800 ක් වගේ උනේ. ටොප් ලිය නම් ගෙදර හැදුවේ තේක්ක ලි වලින් ගෙදර තිබ්බ
Photo ekak dapanko ube table ekeමම නම් මචන් design එකක් නිකන් හිතලා ඇඳලා එක අරගෙන ගිහින් වෙල්ඩින් කරන තැනකට දුන්නා. කැමති නම් උන්ටම බඩු දාන්න කියන්න පුළුවන්. මම නම් වෙනම දුන්නා බඩු ටික. steel bar විකුණන තැනකට ගිහින් බාර් ටික අරගෙන ගිහින් දුන්නා. ටොප් ලිය නම් ලී බාස් කෙනෙක්ට දුන්නා සයිස් එකට.
මතක ඇතුව බාර් වල thickness එක වැඩි එකක් ගන්න ඕනේ නැත්නම් වෙල්ඩින් කරනකොට පොඩ්ඩක් නැමෙනවා.
මට බාර් + වැඩ කුලිය 7000 ක් විතර ගියා. බාර් අඩි 54 ක් ද කොහෙද ගියා. අඩි 18 ක් දිග බාර් එකක් 1500 - 1800 ක් වගේ උනේ. ටොප් ලිය නම් ගෙදර හැදුවේ තේක්ක ලි වලින් ගෙදර තිබ්බ