ඩ්‍රීම් ඩෙස්ක් එකක් හදාගන්න 🥴

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    IhXLMxv.jpg

    සෑහෙන කාලෙක ඉඳන් idea තියේ dream desk එකක් හදාගන්න,

    මේ වගේ Height Adjustable Motorized Desk Base එකක් බැලුවා ,

    1632151375946.png

    Amazon product ASIN B07G4Q68JB
    මෙහෙ කරන්නෙ ජැට්ලා, 150K කියනවා උන් 🥴. මේක ඇමසන් වලින් අපිට ගෙන්න ගන්න තිබ්බන්ම් ගොඩ. එහෙම නැත්නම් මේ වගේ එකක් හදාගන්න තැනක් හරි කමක් නෑ කියපන්කො දන්න කෙනෙක් 🥴
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    උබට හිටගෙන වැඩ කරන්න ඕනෙද ?
    නැත්නම් ඉතින් කෙලින්ම උබට ඕන උසට fix මේසයක් හදාගනින්. ටොප් ලියටත් එක්ක 20 -25 k වගේ වෙනකොට හදාගන්න පුළුවන් වෙයි 2x2 බාර් වලින්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    උබට හිටගෙන වැඩ කරන්න ඕනෙද ?
    නැත්නම් ඉතින් කෙලින්ම උබට ඕන උසට fix මේසයක් හදාගනින්. ටොප් ලියටත් එක්ක 20 -25 k වගේ වෙනකොට හදාගන්න පුළුවන් වෙයි 2x2 බාර් වලින්.
    මගේ පස්සෙ පොඩි කේස් එකක් තියෙනවා බන්, ඒ කාලෙට හිටගෙන වැඩ කරන්න තිබ්බන්ම් හොඳයි කියලා හිතෙනවා. අනිත් එක මේක පොඩි ලයින් එකක් තියෙනෙ :P
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    මගේ පස්සෙ පොඩි කේස් එකක් තියෙනවා බන්, ඒ කාලෙට හිටගෙන වැඩ කරන්න තිබ්බන්ම් හොඳයි කියලා හිතෙනවා. අනිත් එක මේක පොඩි ලයින් එකක් තියෙනෙ :P
    ඕක හදන එකේ අවුල තියෙන්නේ එකකට එකක් බස්සන්න පුළුවන් බාර් හොයාගන්න එක. අගල් කාලෙන් කාලට බාර් තියෙන්නේ එතකොට ලොකු play එකක් හිටින නිසා unstable වෙන්න පුළුවන්.

    උබට lap එකක් නම් තියෙන්නේ. සයිස් දෙකෙන් මේස දෙකක් හදලා secondary monitor දෙකක් අරගෙන වෙන වෙනම setup දෙකක් හදගාන්න පුළුවන් 150k කට අඩුවෙන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබට හිටගෙන වැඩ කරන්න ඕනෙද ?
    නැත්නම් ඉතින් කෙලින්ම උබට ඕන උසට fix මේසයක් හදාගනින්. ටොප් ලියටත් එක්ක 20 -25 k වගේ වෙනකොට හදාගන්න පුළුවන් වෙයි 2x2 බාර් වලින්.
    Thanak dananwanam kiyapanko bro
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    Thanak dananwanam kiyapanko bro
    මම නම් මචන් design එකක් නිකන් හිතලා ඇඳලා එක අරගෙන ගිහින් වෙල්ඩින් කරන තැනකට දුන්නා. කැමති නම් උන්ටම බඩු දාන්න කියන්න පුළුවන්. මම නම් වෙනම දුන්නා බඩු ටික. steel bar විකුණන තැනකට ගිහින් බාර් ටික අරගෙන ගිහින් දුන්නා. ටොප් ලිය නම් ලී බාස් කෙනෙක්ට දුන්නා සයිස් එකට.
    මතක ඇතුව බාර් වල thickness එක වැඩි එකක් ගන්න ඕනේ නැත්නම් වෙල්ඩින් කරනකොට පොඩ්ඩක් නැමෙනවා.
    මට බාර් + වැඩ කුලිය 7000 ක් විතර ගියා. බාර් අඩි 54 ක් ද කොහෙද ගියා. අඩි 18 ක් දිග බාර් එකක් 1500 - 1800 ක් වගේ උනේ. ටොප් ලිය නම් ගෙදර හැදුවේ තේක්ක ලි වලින් ගෙදර තිබ්බ
     
    Amma uba kiyala hadawan thiyenne neda?
    mama hithuwe oya wage ewa one size eken ganna thiyenawa kiyala
    Ela mama try ekak dennam. me thiyana setup ekata thawa PC ekak danna one. ekata ban baluwe
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,128
    113
    මම නම් මචන් design එකක් නිකන් හිතලා ඇඳලා එක අරගෙන ගිහින් වෙල්ඩින් කරන තැනකට දුන්නා. කැමති නම් උන්ටම බඩු දාන්න කියන්න පුළුවන්. මම නම් වෙනම දුන්නා බඩු ටික. steel bar විකුණන තැනකට ගිහින් බාර් ටික අරගෙන ගිහින් දුන්නා. ටොප් ලිය නම් ලී බාස් කෙනෙක්ට දුන්නා සයිස් එකට.
    මතක ඇතුව බාර් වල thickness එක වැඩි එකක් ගන්න ඕනේ නැත්නම් වෙල්ඩින් කරනකොට පොඩ්ඩක් නැමෙනවා.
    මට බාර් + වැඩ කුලිය 7000 ක් විතර ගියා. බාර් අඩි 54 ක් ද කොහෙද ගියා. අඩි 18 ක් දිග බාර් එකක් 1500 - 1800 ක් වගේ උනේ. ටොප් ලිය නම් ගෙදර හැදුවේ තේක්ක ලි වලින් ගෙදර තිබ්බ
    Photo ekak dapanko ube table eke
     
    • Like
    Reactions: TNHM