මාත්තියා ඔක්කොම තමා දන්නවාමේකට එහෙනම් මට උත්තරයක් දෙන්නකෝ.
බුදුවෙන්න පුළුවන් මනුස්සයෙක්ට විතරයි කියල ඔයා පිළිගන්නවද?
හැම බුදුකෙනෙක්ම බුදුවෙන්න කලින් සතර පෙරනිමිති දකිනවා කියල ඔයා පිළිගන්නවද?
මිට කලින් හිටපු අටවිසි බුදුවරුන් පහල උනේ ඉන්දියාවේ කියල ඔයා පිළිගන්නවද?
හැම බුදුකෙනෙක්ම මහා බ්‍රහ්මයාගේ ආරාදනාවෙන් පස්සේ ලෝක සත්වයාට දර්මය දේශනා කරන්න පටන්ගනවද?
උබ බුදුදහමයි විද්‍යාවයි දෙකම දන්නේ නැහැ වගේ පොඩි scene එකක් පේනවා කුකුලොහ්.
------ Post added on Dec 16, 2022 at 12:11 AM