ඩාවින්,බුදු දහම සහ නිරාගමික කල්ලි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    මේකට එහෙනම් මට උත්තරයක් දෙන්නකෝ.
    බුදුවෙන්න පුළුවන් මනුස්සයෙක්ට විතරයි කියල ඔයා පිළිගන්නවද?
    හැම බුදුකෙනෙක්ම බුදුවෙන්න කලින් සතර පෙරනිමිති දකිනවා කියල ඔයා පිළිගන්නවද?
    මිට කලින් හිටපු අටවිසි බුදුවරුන් පහල උනේ ඉන්දියාවේ කියල ඔයා පිළිගන්නවද?
    හැම බුදුකෙනෙක්ම මහා බ්‍රහ්මයාගේ ආරාදනාවෙන් පස්සේ ලෝක සත්වයාට දර්මය දේශනා කරන්න පටන්ගනවද?

    උබ බුදුදහමයි විද්‍යාවයි දෙකම දන්නේ නැහැ වගේ පොඩි scene එකක් පේනවා කුකුලොහ්.
    ------ Post added on Dec 16, 2022 at 12:11 AM
    මාත්තියා ඔක්කොම තමා දන්නවා 🤭
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    චක්‍රීය චින්තනය කියල උබ කියන්නේ චක්‍රීයව ඇතිවීම නැතිවීම නේ ??
    අන්න ඒ ඇතිවීම ගැන තමයි අහන්නේ.

    ඒකට පිටින් ඇවිත් කියලා, එතනටම කොහෙන්ද ඇහුවම රේඛියව හිතන්න එපා චක්‍රීයව යනවා කියලා වැඩක් නෑ .
    ඔය චක්‍රීය කියන එක ඇතුලෙම එක චක්‍රයක ඇතිවීම කියන දේ තියනව. අන්න ඒක තමයි ඔය ජීවයේ හටගැනීම කියන්නේ. එතනට උත්තර නැතුව පිටින් ආව වගේ කතාවක් උත්තරයක් වෙන්නේ නෑ බන්.
    ඒ මොන හරුපයක්ද ඒ? උඹට චක්‍රීය චින්තනය තේරුනේ නෑ, උඹ කැරකිලා ආයෙත් ගැහුවේ අරක අස්සෙමයි. කල්ප අවසානයේ සත්තු ඔක්කොම ආභස්සර භ්රහ්ම ලෝකයේ ඉපදෙනවා. ඒක භෞතිකමය නොවන ලෝකයක්. ඊට පස්සේ අලුතෙන් ලෝකය ඇති උනාම උන් මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ. එතකොට ආයේ පිටින් එන්න කියල දෙයක් නෑ. ඔක්කොම මේකෙම කැරකුන උන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක

    දැන් උබ කල්ප විනාසය කියන එකෙන් මොකද්ද අදහස් කරන්නේ ??
    මොකද්ද එතකොට විනාස වෙන්නේ ??
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    දැන් උබ කල්ප විනාසය කියන එකෙන් මොකද්ද අදහස් කරන්නේ ??
    මොකද්ද එතකොට විනාස වෙන්නේ ??
    භෞතික විශ්වය
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    අලුත් විශ්වයක්
    හරි ඉතින් ඒක ඇතිවෙන හැටි..

    නිකන් මේ මෙහෙ ඉන්න උන් ටිකව වෙන තැනකින් තියල ආයිත් අරන් එනව කිව්වට විනාස වෙන භෞතික පරිසරයට ඕක දාන්න බෑ නේ.
    චක්‍රීයව ඒ භෞතික පරිසරය නැවත අලුතෙන් ඇතිවෙන්නේ කොහොමද ?
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    හරි ඉතින් ඒක ඇතිවෙන හැටි..

    නිකන් මේ මෙහෙ ඉන්න උන් ටිකව වෙන තැනකින් තියල ආයිත් අරන් එනව කිව්වට විනාස වෙන භෞතික පරිසරයට ඕක දාන්න බෑ නේ.
    චක්‍රීයව ඒ භෞතික පරිසරය නැවත අලුතෙන් ඇතිවෙන්නේ කොහොමද ?

    තවත් නව විශ්වයක්, මේ විශ්වය ආරම්බ උන විදියටම ආරම්බ වෙනවා. උඹ කියන්නේ පදාර්ථයනම්, පදාර්ථය කියන්නෙත් ශක්තිය. ශක්තිය නැවත එකතුවෙලා මුදාහරෙනවා.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    මේ විශ්වය ආරම්බ උන විදියටම ආරම්බ වෙනවා.
    කොහොමද ??
    ඕක උබට කියන්න පුලුවන් නම් ඉතින් ජිවය හදුනා හැටි කියනත් පුලුවන් බන්. නිකන් චක්‍රීය චින්තනයක් කියලා එකම දේ නැවත නැවත සිද්දවෙන කතාවක් කියලා ප්‍රශ්නෙන් පැනල යන්න ඕන නෑ .
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    කොහොමද ??
    ඕක උබට කියන්න පුලුවන් නම් ඉතින් ජිවය හදුනා හැටි කියනත් පුලුවන් බන්. නිකන් චක්‍රීය චින්තනයක් කියලා එකම දේ නැවත නැවත සිද්දවෙන කතාවක් කියලා ප්‍රශ්නෙන් පැනල යන්න ඕන නෑ .
    ඉතින් බුදු දහමට අනුව ජීවය හැදුන හැටි තියෙනවා. විද්‍යාත්මකව අපි තවම දන්නේ නෑ කියලයි කියන්නේ. අග්ගන්ඥ සුත්‍රය සම්බන්ධ රුචිරගේ video එකක් ඇති. ඒක බලපන්.

    ------ Post added on Dec 16, 2022 at 1:40 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    ඉතින් බුදු දහමට අනුව ජීවය හැදුන හැටි තියෙනවා. විද්‍යාත්මකව අපි තවම දන්නේ නෑ කියලයි කියන්නේ. අග්ගන්ඥ සුත්‍රය සම්බන්ධ රුචිරගේ video එකක් ඇති. ඒක බලපන්.
    මට එක එකාගේ video බලන්න ඕන නෑ .
    බුදු දහමේ එහෙම ජිවය හැදුන හැටි තමයි ඇහුවේ උබ දන්නවා කියලා හිතල.
    එකේ තියෙන්නෙත් අනිත් ආගම් වල වගේ කොහෙන් හරි ආව, කොහෙන් හරි ගෙනත් දැම්ම වගේ කතාවක් විතරයි. එහෙම ලිස්සලා යන උත්තරයක් නැතුව හරි පැහැදිලි කරිමක් නෑ .
     
    • Like
    Reactions: BadBlueGenius

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මට එක එකාගේ video බලන්න ඕන නෑ .
    බුදු දහමේ එහෙම ජිවය හැදුන හැටි තමයි ඇහුවේ උබ දන්නවා කියලා හිතල.
    එකේ තියෙන්නෙත් අනිත් ආගම් වල වගේ කොහෙන් හරි ආව, කොහෙන් හරි ගෙනත් දැම්ම වගේ කතාවක් විතරයි. එහෙම ලිස්සලා යන උත්තරයක් නැතුව හරි පැහැදිලි කරිමක් නෑ .
    ඉතින් යකෝ අපිට time travel කරන්න බෑනේ. Science වල තියෙන උත්තරේ ඔයිට වඩා ගොබ්බයි. කොටින්ම ලමාර්ක් වාදය එහෙම බලපන්කො අවුරුදු 200කට කලින් කිව්ව, ඊට වඩා අවුරුදු 2600කට කලින් කිව්ව අග්ගන්ඥ සුත්‍රය කොච්චර ඉස්සරහින්ද තියෙන්නේ කියලා බලපන්කො. වැඩේ ඉතින් උඹට උත්තරේ දැනගන්නත් ඕනේ. හැබැයි video එක බලන්නත් බෑ. පිළිතුරක් නැති ප්‍රශ්නෙකට දුන්න එක පිළිතුරක් තමයි මම කිව්වේ. තව පිළිතුරු තියෙනවා. මට උඹට ඔප්පු කරවලා පෙන්නන්න බෑනේ. ඒක මේ ලෝකේ කාටවත්ම කරන්න බෑ.
     
    • Like
    Reactions: gnilukshi and S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    ඉතින් යකෝ අපිට time travel කරන්න බෑනේ. Science වල තියෙන උත්තරේ ඔයිට වඩා ගොබ්බයි. කොටින්ම ලමාර්ක් වාදය එහෙම බලපන්කො අවුරුදු 200කට කලින් කිව්ව, ඊට වඩා අවුරුදු 2600කට කලින් කිව්ව අග්ගන්ඥ සුත්‍රය කොච්චර ඉස්සරහින්ද තියෙන්නේ කියලා බලපන්කො. වැඩේ ඉතින් උඹට උත්තරේ දැනගන්නත් ඕනේ. හැබැයි video එක බලන්නත් බෑ. පිළිතුරක් නැති ප්‍රශ්නෙකට දුන්න එක පිළිතුරක් තමයි මම කිව්වේ. තව පිළිතුරු තියෙනවා. මට උඹට ඔප්පු කරවලා පෙන්නන්න බෑනේ. ඒක මේ ලෝකේ කාටවත්ම කරන්න බෑ.
    අපෝ උබ කිව්වා නිසා අර යකාගේ video එක ටිකක් බැලුව. :rofl:
    ඌ අතේ පැලවෙන පච කියල views ගන්න එකෙක් වගේ නේ. හොදට බලපං ආයිත් උගේ පැහැදිලි කිරීම කියන දේ.
    පෝය දවසේ ලංකාවේ ඉන්න යක්ක පුත්තු ටිකට ආතල් එකක් දීල views වැඩිකර ගන්න යනවා ඒ දෙක සන්සන්නදය කරල පච වලින්..
    ඕන නම් කියන්නම් ඌ ඔතන කියන පච ටික උගේ උදාහරනෙන්ම අරන්.
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    අපෝ උබ කිව්වා නිසා අර යකාගේ video එක ටිකක් බැලුව. :rofl:
    ඌ අතේ පැලවෙන පච කියල views ගන්න එකෙක් වගේ නේ. හොදට බලපං ආයිත් උගේ පැහැදිලි කිරීම කියන දේ.
    පෝය දවසේ ලංකාවේ ඉන්න යක්ක පුත්තු ටිකට ආතල් එකක් දීල views වැඩිකර ගන්න යනවා ඒ දෙක සන්සන්නදය කරල පච වලින්..
    ඕන නම් කියන්නම් ඌ ඔතන කියන පච ටික උගේ උදාහරනෙන්ම අරන්.
    ඌ මොරටුව යුනි එකේ ප්‍රොෆෙසර් කෙනෙක්. කමක් නෑ උඹ දන්න ටික කියහන්කෝ. උඹ පට්ටම judgemental "මේක හරියන්නේ නෑ" "මේක බොරුවක්" කියාගෙනම තමයි උඹේ approach එක. දැක්ක ගමන්, අපෝ පෝය දවසේ දාලා තියෙන්නේ, මූ බොරු කියන්නේ, මූ හොරෙක්.... උඹට ප්‍රතිවිරුද්ධ මතයක් open minded බලන්න බැරි තාක් උඹ කිසිම දෙයක් ඉගෙනගන්නේ නෑ. උඹ බයයි උඹේ මතය වෙනස් කරන්න වෙයි කියලා. හෙනම ගොන්නේ බං. මට science ගැන ඔහොම ගොබ්බ අදහසක් නෑ. මම scientific දේවල් බලන්නේ පට්ට ආසාවකින්.
     
    • Like
    Reactions: gnilukshi and S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    ඌ මොරටුව යුනි එකේ ප්‍රොෆෙසර් කෙනෙක්. කමක් නෑ උඹ දන්න ටික කියහන්කෝ. උඹ පට්ටම judgemental "මේක හරියන්නේ නෑ" "මේක බොරුවක්" කියාගෙනම තමයි උඹේ approach එක. දැක්ක ගමන්, අපෝ පෝය දවසේ දාලා තියෙන්නේ, මූ බොරු කියන්නේ, මූ හොරෙක්.... උඹට ප්‍රතිවිරුද්ධ මතයක් open minded බලන්න බැරි තාක් උඹ කිසිම දෙයක් ඉගෙනගන්නේ නෑ. උඹ බයයි උඹේ මතය වෙනස් කරන්න වෙයි කියලා. හෙනම ගොන්නේ බං. මට science ගැන ඔහොම ගොබ්බ අදහසක් නෑ. මම scientific දේවල් බලන්නේ පට්ට ආසාවකින්.
    ඉස්සර නම් ඔහොම එකෙක් හිටියේ නෑ . දැන් ඉන්නව ඇති .
    හැබැයි ඌ පට්ට පච දැන දැන කියනව views ගන්න.

    open mind බලන්න බැරි උබලට. ඒක තමයි මින්ස්සු හොයාගත්ත දෙයක් ඇතුලට ආගම් වල බයිලා ගෙනල්ල තියල පොඩි පොඩි කෑලි අල්ලාගෙන ඒවා ඇත්ත කියල පෙන්නන්න ට්‍රයි කරන්නේ.
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ඉස්සර නම් ඔහොම එකෙක් හිටියේ නෑ . දැන් ඉන්නව ඇති .
    හැබැයි ඌ පට්ට පච දැන දැන කියනව views ගන්න.

    open mind බලන්න බැරි උබලට. ඒක තමයි මින්ස්සු හොයාගත්ත දෙයක් ඇතුලට ආගම් වල බයිලා ගෙනල්ල තියල පොඩි පොඩි කෑලි අල්ලාගෙන ඒවා ඇත්ත කියල පෙන්නන්න ට්‍රයි කරන්නේ.
    මම open minded බැලුවේ නැත්තන් මම මේ දෙකම දන්න එකෙක් වෙලා උඹ එකක් විතරක් දන්න එකෙක් උනේ කොහොමද? මම දේවවාදී ආගම්වල, වෙන වෙන, දර්ශනවල තියෙන ඒවා පවා කියවනවා. පිළිගන්න නෙවෙයි. මම ආසයි ඒවා ඉගෙනගන්න. පිළිගන්න නොගන්න එක උඹට බාරයි. හැබැයි උඹට ඉගෙනගන්න ඒක බාධාවක් කරගන්න එපා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    මම open minded බැලුවේ නැත්තන් මම මේ දෙකම දන්න එකෙක් වෙලා උඹ එකක් විතරක් දන්න එකෙක් උනේ කොහොමද? මම දේවවාදී ආගම්වල, වෙන වෙන, දර්ශනවල තියෙන ඒවා පවා කියවනවා. පිළිගන්න නෙවෙයි. මම ආසයි ඒවා ඉගෙනගන්න. පිළිගන්න නොගන්න එක උඹට බාරයි. හැබැයි උඹට ඉගෙනගන්න ඒක බාධාවක් කරගන්න එපා.
    මම කිව්වේ ඔය video එකේ ඌ කරන සංසන්දනය හෙන ගොබ්බයි කියලා.
    එක්කෝ ඌ දැන දැන ම ලංකාවේ ඉන්න ගොබ්බ උන්ට ආතල් එකක් දෙන්න "බුදු දහමේ හා නුතන විද්‍යාවේ ඇති සම්බන්දය" කියලා මාතෘකාවක් දාල video එකක් කරල. නැත්නම් ඌට අර සුත්‍රයේ කියලා තියන ටිකවත් හරියට තේරිලා නෑ .
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මම කිව්වේ ඔය video එකේ ඌ කරන සංසන්දනය හෙන ගොබ්බයි කියලා.
    එක්කෝ ඌ දැන දැන ම ලංකාවේ ඉන්න ගොබ්බ උන්ට ආතල් එකක් දෙන්න "බුදු දහමේ හා නුතන විද්‍යාවේ ඇති සම්බන්දය" කියලා මාතෘකාවක් දාල video එකක් කරල. නැත්නම් ඌට අර සුත්‍රයේ කියලා තියන ටිකවත් හරියට තේරිලා නෑ .

    උට philosophy ගැන හොඳ knowledge එකක් තියෙන එකෙක්. මිනිහා ඔය වගේ videos හැමදාම කරන්නෙත් නෑ. අවුරුද්දටම 2ක් 3ක් වගේ කරන්නේ. ඉතුරු ඔක්කොම scientific නැත්තන් philosophical දේවල්. සුත්‍රයේ තියෙන ටික උට තේරිලා නෑ කියන්න උඹ සුත්‍රය දන්නෙත් නෑනේ. උඹම හිතනවා උට තේරුනේ නැතුව ඇති කියල උඹම තර්කයක් හදාගෙන උඹේ හිත හදාගන්නවා මූ බොරු කාරයෙක් කියලා. උඹට ඕනේ ඒක ඉගෙනගන්න නෙවෙයි. උඹ හරි කියලා හිත හදාගන්න. උඹට uncomfortable උඹේ ideology එක වෙනස් කරගන්න එක. උඹ හොයන්නේ ඒකෙ එල්ලිලා ඉන්න ක්‍රමයක් විතරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    උට philosophy ගැන හොඳ knowledge එකක් තියෙන එකෙක්. මිනිහා ඔය වගේ videos හැමදාම කරන්නෙත් නෑ. අවුරුද්දටම 2ක් 3ක් වගේ කරන්නේ. ඉතුරු ඔක්කොම scientific නැත්තන් philosophical දේවල්. සුත්‍රයේ තියෙන ටික උට තේරිලා නෑ කියන්න උඹ සුත්‍රය දන්නෙත් නෑනේ. උඹම හිතනවා උට තේරුනේ නැතුව ඇති කියල උඹම තර්කයක් හදාගෙන උඹේ හිත හදාගන්නවා මූ බොරු කාරයෙක් කියලා. උඹට ඕනේ ඒක ඉගෙනගන්න නෙවෙයි. උඹ හරි කියලා හිත හදාගන්න. උඹට uncomfortable උඹේ ideology එක වෙනස් කරගන්න එක. උඹ හොයන්නේ ඒකෙ එල්ලිලා ඉන්න ක්‍රමයක් විතරයි.
    ඌ video එකේ මුල් ටිකේ කියන දේවල් එක්ක කිසි අවුලක් නෑ .
    පච කෙලින්න පටන්ගන්නේ 17 : 53 ඉදන්. පොඩි ආතල් එකක් දෙනවා ගොබ්බ සන්සන්දනයකින් යක්ක පුත්තු ටිකට.
    open mind බලන්න බැරි , ආගම් වලම දේවල් විශ්වාස කරන උන්ට ඒවා ගැලපෙනවා වගේ පෙනුනට හරියට බලන්න ගත්ත එකෙක්ට දැකපු ගමන් ඒ දෙක එක ලගින්වත් තියන් බැරි දෙකක් කියලා දැක්ක ගමන් පෙන්වා බන්.
    උබ මූ ව විශ්වාස කරනවා ප්‍රොෆෙසර් නිසා. උගේ සබ්ජෙක්ට් එකෙන් කියන දේවල් ඒ විදියට හිතල ගනින්. නැතුව උන් කියන කියන වැල් බයිලා හිතන්නේ නැතුව ඇත්ත කියලා ගන්නේ නැතුව.
    බොරුවට තේරුමක් නැති දේවල් ඉගෙන ගන්න කාලේ නාස්ති එක වෙන්නේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ආගම් කියන්නේ තර්කය මත නොව වැඩි හරියක් විස්වාසය මත පදනම් උන දෙයක්. උදාහරණයක් විදියට දිව්‍යලෝකය, නිවන හුදෙක් විස්වාස පමණයි.

    විද්‍යාව සහ ආගම පටලගන්න ඕනේ නැහැ.

    පරිණාමවාදය ගත්තොත් එකට තියෙන සාදක මිලියන ගානක්. නමුත් ජීවය ඇතිවීම පිළිබද සමස්ත ක්‍රියාවලිය (කාබන්
    වගේ මුලද්‍රව්‍ය වල ඉදන් මිනිසා ඇතිවීම දක්වා) ඩාවින්ගේ පරිනාමවදයෙන්ම විතරක් විස්තර කරන්න බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඩාවින්ගේ කලේ DNA ගැන දැනගෙන හිටියේ නැහැ. කේම්බ්‍රිය කාලේ හදිසියේ සංකීර්ණ ජීවින් ඇතිවීම පැහැදිලි කරන්න බැරි උනා.

    නමුත් ජීවය ක්‍රම ක්‍රමයෙන් ඇතිවුන් දෙයක් කියල පැහැදිලියි. මිනිසා කියන්නේ ජීවයේ එක අත්තක අහබු ලෙස ඇතිවුණු තවත් ජීවියෙක් විතරයි. මොලේ චුට්ටක් අනිත් ජීවින් වලට වඩා වැඩි වානරයෙක්.

    මොලේ පොඩ්ඩක් වැඩි උනාම හිතුවා, ලෝකේ තමුන් සුවිශේෂයි කියල. ඔතනයි අපිට වැරදුනේ.

    හැකරැල්ල ඉපදුනා. වර්ගය බෝ කරා. කැවා. බිව්වා. මැරුණා. එතනින් එහාට දෙයක් නැහැ. මිනිස්සුත් එච්චරයි