ඩියුටි-ෆ්‍රී

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    සහෝදරවරුනි මම ලඟදි ලංකාවට යන්න හිතාගන ඉන්නවා. මට යුරෝපේ රටක පාස්පෝට් එකක් තියෙන්නෙ (එහෙ සිටිසන්). ඒකත් එක්ක ලංකාවෙ පාස්පෝට් එකත් තාම තියනවා ඒ උනාට තාම ඩුවල් සිටිසන් නෑ. මට ඩියුටි ෆ්‍රී එකෙන් බඩු වගයක් ගන්න ඕන වෙලා තියනවා.

    1. යුරෝප් පාස්පෝට් එක ඉමිග්‍රේෂන් එකට දීලා ඩියුටි ෆ්‍රී ෂොප් එකට ලංකාවෙ පාස්පෝට් එක දුන්නොත් අවුලක් නැතුව බඩු ගන්න පුලුවන්ද?

    2. ෂොප් එකේ එවුන් ඉමිග්‍රේෂන් ඒකෙන් ගහන සීල් එක තියනවද කියල බලයිද?

    3. ලෙඩක් වැටෙයිද? උන් එච්චර ඒවා හොයන්නෙ නැද්ද?

    4. බඩු ගන්න එක කේස් වගේනම් බෝතල් දෙකක් ගන්න බැරි වෙයිද?
     
    • Like
    Reactions: imhotep and lodbrok

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    No problems.... As long as your Srilankan passport hasn't expired they don't check which passport you handed to immigration.
    Also you can purchase liquor with your foreign passport.
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    No problems.... As long as your Srilankan passport hasn't expired they don't check which passport you handed to immigration.
    Also you can purchase liquor with your foreign passport.

    ලංකාවෙ පාස්පෝට් එකනම් තව ගොඩක් කල් වැලිඩ්.

    බඩු ගත්තහම ග්‍රීන් චැනල් එන්නෙ නැතුව කස්ටම් ඔෆිසර්ලා ඉන්න පැත්තෙන් එනකොට උන් මට කොච්චර අලවන්ස් එකක් තියනවද බලන්න අන්තිමට ලංකාවෙන් ගියපු ඩේට් එකනම් අනිවාර්යෙන් චෙක් කරනව නේද? ඒ එක්කම කෝ මේ පාර ආපු සීල් එක කියල අහයිද දන්නෙ නෑ!! ලංකාවෙන් ගියපු ඩේට් එකනම් අවුලක් නෑ
    (මාස 7කට විතර කලින් ඇවිල්ල ගියේ, පලවෙනි පාර තමා යුරෝප් එකෙන් එන්නෙ)
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Oya maha loku fridge wage dewal geniyanne nathnam green eke yanna. Mama 32 tv th green eke genihin thiyenawa. Kohe indalada awe ahayi. Rata kiyanna, awulak ne.
    Oka mamath igena gaththe eka paarak claim karala. Mama 32 tv ekak genath claim karana paththen giya danne nethi hinda. Officer magen tv eke gaana ahala RS walata convert karala passport eke liwwa, oya athare samaharu 42 tv aran green channel eke yanawa. Mama kara gaththa gonkama kiyala hithala next sare indala green eke giya, awulak ne. Denata awurudu 3 kata withata kalin. Mama 3 Times per year giya. Hema sarema tv ekak genichcha.
     
    • Like
    Reactions: Shamalin

    Just don't worry. They know & identify who the real smugglers are. Just walk through the Green gate.
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    සහෝදරවරුනි මම ලඟදි ලංකාවට යන්න හිතාගන ඉන්නවා. මට යුරෝපේ රටක පාස්පෝට් එකක් තියෙන්නෙ (එහෙ සිටිසන්). ඒකත් එක්ක ලංකාවෙ පාස්පෝට් එකත් තාම තියනවා ඒ උනාට තාම ඩුවල් සිටිසන් නෑ. මට ඩියුටි ෆ්‍රී එකෙන් බඩු වගයක් ගන්න ඕන වෙලා තියනවා.

    1. යුරෝප් පාස්පෝට් එක ඉමිග්‍රේෂන් එකට දීලා ඩියුටි ෆ්‍රී ෂොප් එකට ලංකාවෙ පාස්පෝට් එක දුන්නොත් අවුලක් නැතුව බඩු ගන්න පුලුවන්ද?

    2. ෂොප් එකේ එවුන් ඉමිග්‍රේෂන් ඒකෙන් ගහන සීල් එක තියනවද කියල බලයිද?

    3. ලෙඩක් වැටෙයිද? උන් එච්චර ඒවා හොයන්නෙ නැද්ද?

    4. බඩු ගන්න එක කේස් වගේනම් බෝතල් දෙකක් ගන්න බැරි වෙයිද?

    සිටිසන් ගත්ත රට මොකක්ද??
     
    • Like
    Reactions: Shamalin

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    Oya maha loku fridge wage dewal geniyanne nathnam green eke yanna. Mama 32 tv th green eke genihin thiyenawa. Kohe indalada awe ahayi. Rata kiyanna, awulak ne.
    Oka mamath igena gaththe eka paarak claim karala. Mama 32 tv ekak genath claim karana paththen giya danne nethi hinda. Officer magen tv eke gaana ahala RS walata convert karala passport eke liwwa, oya athare samaharu 42 tv aran green channel eke yanawa. Mama kara gaththa gonkama kiyala hithala next sare indala green eke giya, awulak ne. Denata awurudu 3 kata withata kalin. Mama 3 Times per year giya. Hema sarema tv ekak genichcha.
    ඔයා කියන කතාව ඇත්ත බ්‍රෝ! පොඩි කොස්සකට තියෙන්නෙ මම ෆ්‍රිජ් එකක් ගන්න තමයි හිතන් හිටියෙ. ඒක කවර් කරන් එන්න බැරි නිසා ලිකර් ටික අරගන බැග් එකේ දාගෙන ග්‍රීන් ගේට් එකෙන් එන එක තමා කරන්න වෙන්නෙ.

    Just don't worry. They know & identify who the real smugglers are. Just walk through the Green gate.
    ෆ්‍රිජ් එකක් නිසා තමා කේස් එක. නැත්තන් කරන්න තිබුන.

    සිටිසන් ගත්ත රට මොකක්ද??
    උඹ කස්ටම් ඔෆිසර් කෙනෙක් නේ!? මම රට කියපුවම උඹට අල්ලගන්න ලේසිනෙ :D.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    Yes... If you take a large noticeable item they will stop you and ask. Otherwise they don't.
    Sorry.