සහෝදරවරුනි මම ලඟදි ලංකාවට යන්න හිතාගන ඉන්නවා. මට යුරෝපේ රටක පාස්පෝට් එකක් තියෙන්නෙ (එහෙ සිටිසන්). ඒකත් එක්ක ලංකාවෙ පාස්පෝට් එකත් තාම තියනවා ඒ උනාට තාම ඩුවල් සිටිසන් නෑ. මට ඩියුටි ෆ්රී එකෙන් බඩු වගයක් ගන්න ඕන වෙලා තියනවා.
1. යුරෝප් පාස්පෝට් එක ඉමිග්රේෂන් එකට දීලා ඩියුටි ෆ්රී ෂොප් එකට ලංකාවෙ පාස්පෝට් එක දුන්නොත් අවුලක් නැතුව බඩු ගන්න පුලුවන්ද?
2. ෂොප් එකේ එවුන් ඉමිග්රේෂන් ඒකෙන් ගහන සීල් එක තියනවද කියල බලයිද?
3. ලෙඩක් වැටෙයිද? උන් එච්චර ඒවා හොයන්නෙ නැද්ද?
4. බඩු ගන්න එක කේස් වගේනම් බෝතල් දෙකක් ගන්න බැරි වෙයිද?

.