ඩිල්ෂාන්ට_තද_වෙලා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    මෙන්ටලි ස්ට්‍රොන්ග් වෙන්න ඔනේ කියලා ලිමිට් චෙක් කරන්න බනින එක හරිද මචන්.. ඌට ඩිල්ශාන්ගේ පර්ෆොමන්ස් ගැන අවුලක් නම් ඒකට පැමිනිලි කරන පිලිවෙලක් තියනවා. පිට රටක, පිට ග්‍රවුන්ඩ් එකක ඉදන් ලන්කාවේ තමන්ගේ ටීම් එකේ එවුන්ට රිටයර් වෙන්න කියන පොන්නයො ඉන්නවද බන්.. ඌ බිව්වා නිසා කිව්වා කියලා ශේප් කරන ඌට වඩා පොන්න වෙන්න එපා.. වැරදි දේ වැරදියි කියහන්.. ජාතියක් ජන්මයක් වැඩක් නැ.

    දැන් කවුද හරි කිව්වේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    උබ මෙතන රට පටලවන්න එපා..සුද්ද සිංහලයෙන්ම කියනවනම් පඩේ වෙඩිල්ල කරන්න එපා..:Dඋබේ කතාවෙන්ම තේරෙනවා උබ වෙන ජාතියක එකෙක් කියලා.උබට නොලැබුන දේවල් හින්දා උබ ලංකාවේ උන්ට වයිර කරනවා..:yes:
    උබලගේ එකෙක්ගේ වැරැද්දක් වැරැද්දක් විදියට දකින්න බැරි උබ මගේ ජාතිය හොයන එක ගැන කනගාටුයි බන්.. මම සින්හල උන්ට වයිර කරනවනම්, සින්හල ෆොරම් එකක සින්හලෙන් ටයිප් කරනවද් බන්.. ඔක්කොම පටු ජාතිවාදයෙන් බලන්න එපා. වැරැද්ද වැරදියි කියහන්.. ඔය පලවෙනි එකද කියහන්කො. ඔයිට කලින් සන්ගට හොදටම බැන්නා, මතක හැටියට ඔසි මැච් එකකදි..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    උබලගේ එකෙක්ගේ වැරැද්දක් වැරැද්දක් විදියට දකින්න බැරි උබ මගේ ජාතිය හොයන එක ගැන කනගාටුයි බන්.. මම සින්හල උන්ට වයිර කරනවනම්, සින්හල ෆොරම් එකක සින්හලෙන් ටයිප් කරනවද් බන්.. ඔක්කොම පටු ජාතිවාදයෙන් බලන්න එපා. වැරැද්ද වැරදියි කියහන්.. ඔය පලවෙනි එකද කියහන්කො. ඔයිට කලින් සන්ගට හොදටම බැන්නා, මතක හැටියට ඔසි මැච් එකකදි..

    දැන් උබලගේ ජාතියේ උන් වැරදි කරන්නේ නැද්ද?යකෝ 100% හරි මිනිස්සු මේ ලෝකේ නැහැ.ඒක දන්නවා ඔය ක්‍රිකට් ගහන අය.ඒකයි උන් තාමත් ක්‍රිකට් ගහන්නේ.අනික උන් ක්‍රිකට් ගහන්නේ රට වෙනුවෙන් විතරක්ම නෙමේ..ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් තමා උන්ට පඩි ගෙවන්නේ.ඒකම තමා ඉන්දියාවේ මිනිස්සු තරග පරදුනහම උන්ගේ ගෙවල් වලට ගල් ගහන්නේ..ලංකාවේ ඒ වගේ උන් නැති උනත් එහෙම හිතන දෙතුන් දෙනෙක් හරි ඉන්නවා..ඒකයි ඔය වගේ වචන හරි පිට වෙන්නේ.උබලා වගේ අමු කැලෑ ගිනි තියන උන්ටනම් මේ වගේ දේවල් හරි ලොකුයි..උබලා බලන් ඉන්නේ මිනිස්සු කොටවන්න.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    ටොපික් එක රොන්ග් යන්නෙ. මීට එහා කතා කරලා වැඩක් නැ. :sorry::sorry:

    මේක ගැන මහලොකුවට කතා කරන්න දෙයක් නැහැ කොහොමත්.බීලා ඉද්දි හරි නොබී ඉද්දි හරි මිනිහෙක්ගේ කටින් පිටවුණ වචනයක්.මේකට මල්ටි බැරල් ගෙනාවේ උබනේ.:rofl:මම නෙමේ.:P
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර ඉවසන්න ක්‍රීඩකයින් පුරුදු වෙන්න ඕන. නිකම්ම බැන්නේ නැනේ. ගහපු match වලින් එකයි යන්තම් දිනුවේ. ඔය කතාව මුණටම කියපු එකයි වෙනස. නැත්නම් විවේචනය කියන එක කවුරුත් කරන එකක්.
     
    waligamaya

    Well-known member
  • ඉසර කොච්චර පැරදුනද. ඔහොම ඒවා උනාද. දැන් ගෙවල් වලට ගැහුවේ නැතිඋනාට ඉසරහට පරාජය ඉවසගන බැරි උනාම ඒවත් කරයි. ඉසේලා ඉන්නේ කස කරයෝනේ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    More-Tuzki-Sticker-823252511027060.png
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth

    උබ මෙතන රට පටලවන්න එපා..සුද්ද සිංහලයෙන්ම කියනවනම් පඩේ වෙඩිල්ල කරන්න එපා..:Dඋබේ කතාවෙන්ම තේරෙනවා උබ වෙන ජාතියක එකෙක් කියලා.උබට නොලැබුන දේවල් හින්දා උබ ලංකාවේ උන්ට වයිර කරනවා..:yes:
    Sirawatama. math balagena hitiye. muta hena puke amaruwak thiyenne, ltte karaya.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    Sirawatama. math balagena hitiye. muta hena puke amaruwak thiyenne, ltte karaya.

    මුන් කොහෙද බං අපිට අරින්නේ.අපි ලෝකේ කාල වතුර බීපු උන් මෙහෙම හිටියට.මුන් හැරෙනකොට කියන්න පුළුවන් මොකාටද එන්නේ කියලා..:D
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    උබේ ඔය කථාව අනුමත කරන්නේ නැහැ.මම දැක්කා උබ ඔය කතාවම ඊයෙත් ත්‍රෙඩ් එකක කියලා තියෙනවා..ඉන්දියාවේ උන් පැරදුනහම ඉන්දියාවේ මිනිස්සු ගෙවල් හිටං ගල් ගහලා කුඩු කරනවා..අපේ රටේ උන් එහෙම නැහැ.මේ වගේ සුළු සුළු දේවල් උනාට වර්ල්ඩ් කප් එක උනත් දින්නත් පැරදුනත් අපේ ටීම් එකේ උන්ව මිනිස්සු පාවඩ දාලා පිළිගන්නේ.

    උබට ඇහුනේ නැද්ද එකෙක් හූ කියනවා. ?
    ඇයි ඉන්දියන් කාරයෝ ගානට වැටෙන්න උබලට ලැජ්ජා නැද්ද?
    ඔකද එමිනිස්සුන්ට දෙන්න පුළුවන් දිරිගැන්වීම?

    ඊලග සැරේ හොදට සෙල්ලං කරපං කිව්වනං උන්ටත් pickup එකක් එනවා නේද? ගොන්නු වගේ උන්ව තවත් condemn කරපුහම උන්ගේ මොරාල් එක තවත් බහිනවා.
     
    waligamaya

    Well-known member
  • උබට ඇහුනේ නැද්ද එකෙක් හූ කියනවා. ?
    ඇයි ඉන්දියන් කාරයෝ ගානට වැටෙන්න උබලට ලැජ්ජා නැද්ද?
    ඔකද එමිනිස්සුන්ට දෙන්න පුළුවන් දිරිගැන්වීම?

    ඊලග සැරේ හොදට සෙල්ලං කරපං කිව්වනං උන්ටත් pickup එකක් එනවා නේද? ගොන්නු වගේ උන්ව තවත් condemn කරපුහම උන්ගේ මොරාල් එක තවත් බහිනවා.

    අනිවා. :yes::yes::yes:
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    ඩිලා කියන්නෙත් ඇත්තනේ බං...
    අරූ කියනවා ඔයා ඇති දැන් රිටය වෙන්න කියලා.
    ඩිලා අහනවා ඇයි ඔයා ඇවිත් ගහන්නද කියලා......
    ඉතින් ඇත්තනේ යකෝ....ඌට ගහන්නත් බෑලු.ඉතින් ඩිලා ඉඳපුදෙන් එහෙනම් ආය