මෙන්ටලි ස්ට්‍රොන්ග් වෙන්න ඔනේ කියලා ලිමිට් චෙක් කරන්න බනින එක හරිද මචන්.. ඌට ඩිල්ශාන්ගේ පර්ෆොමන්ස් ගැන අවුලක් නම් ඒකට පැමිනිලි කරන පිලිවෙලක් තියනවා. පිට රටක, පිට ග්‍රවුන්ඩ් එකක ඉදන් ලන්කාවේ තමන්ගේ ටීම් එකේ එවුන්ට රිටයර් වෙන්න කියන පොන්නයො ඉන්නවද බන්.. ඌ බිව්වා නිසා කිව්වා කියලා ශේප් කරන ඌට වඩා පොන්න වෙන්න එපා.. වැරදි දේ වැරදියි කියහන්.. ජාතියක් ජන්මයක් වැඩක් නැ.
දැන් කවුද හරි කිව්වේ.
උබේ කතාවෙන්ම තේරෙනවා උබ වෙන ජාතියක එකෙක් කියලා.උබට නොලැබුන දේවල් හින්දා උබ ලංකාවේ උන්ට වයිර කරනවා..




