na job set unama visit visa ganna awastha thiyenawa. visit visa ganna eka lesi job visa gannawat wada. ape widesa sewa e tharam karyakshmai saha illana document denna patta lesiමුන් වගේ හරක්![]()
කැවුන් තමයි වේල් තුනටම කවන්න ඕන![]()

no machan people who working here in dubai can go to europe without sponsorship. oya kiwwa wage noc ekath document submit karaddi add karana one. anika dan eka noc eka denawa weda karana than walin. 06 month bank statement , air ticket and hotel booking + travel insurance & no objection letter from the company saying their leave had been approved for their travel journey.එහෙම කොහොමද යන්නේ ...
එහෙම කව්රු හරි කියලා ඇන්දුවද ,
DUBAI විසිට් VISA ගහන්නේ DUBAI යන්න ...දවස් 30/60/90 වගේ ඊට පස්සේ ආපහු එන්න ඕනේ ...
වැඩිපුර හිටියොත් දඩ ගහනවා ..
එහෙම යන්න පුළුවන් යුරෝප් රටවල උන්ට ...
අපේ ලංකාවේ PASSPORT රෑන්ක් එක බලන්න .වීසා නැතිව,හෝ ඕන ARRIVAL යන්න පුළුවන් රටවල් 30 විතර බලු වටින්නේ නැහැ ...
DUBAI රස්සාවල් කරන උන්ටත් EUROPE යන්න බැහැ ,එහෙම යනවනම් SPONCER එකක් තියෙන්න ඕනේ ඒ තිබුනත් වැඩකරන තැනින් NOC එක නැතිව ඒ රටවල ,EMBASSY DOCUMENT බාරගන්නේ නැහැ ...
na job set unama visit visa ganna awastha thiyenawa. visit visa ganna eka lesi job visa gannawat wada. ape widesa sewa e tharam karyakshmai saha illana document denna patta lesi![]()
no machan people who working here in dubai can go to europe without sponsorship. oya kiwwa wage noc ekath document submit karaddi add karana one. anika dan eka noc eka denawa weda karana than walin. 06 month bank statement , air ticket and hotel booking + travel insurance & no objection letter from the company saying their leave had been approved for their travel journey.
me docs tika athi europe visa eka ganna
uba kiyapu tikama mama summarize karala kiyala thiyenne machan, mamath uae experience eken thama kiwwe,ලංකාවෙන් europe හෝ වෙන develop country එකකට යන්න නෝමල් proceed එක එක්කෝ sponcer හෝ visit
ඒකට වත්කම් ,bank statement ,travel history ,deposit බලනවා අතර visa officer සැටිස් උනොත් මෙයා ගිහින් එයි කියලා විසා ගහනවා ..
ඕකම තමා dubai වලත් පොඩි වෙනස් කම් එක්ක .NOC අනිවාර්යයි ..කව්ද එහෙම දෙන COMPANY තියෙන්නේ දෙන්නේ නැතුව නැතුව නෙමේ ,ඒකට MANAGEMENT එකෙන් SUPPORT එකක් තිබුනොත් ලැබෙනවා ,ඒකටත් තමන් හොද POST එකක් දරණ කෙනෙක් වෙන්න ඕනේ .එතකොට උන් දන්නවනේ මෙහෙ මෙච්චර පඩියක් ගන්න එකා EUROPE කවදාවත් පනින්නේ නැහැ කියලා .
නැත්නම් ,HELPER ,CHEFF ,SUPERVISOUR වගේ අයට COMPANY වලින් NOC දෙන්නේ නැහැ ...
NOC දුන්න පලියට EMBASSY එකෙන් VISA ගහන්නේ නැහැ ,හොයලා බලනවා ...
ලංකාවේ /DUBAI වල අත්දැකිමෙන් කියන්නේ ..
මගේ COMPANY EKATH UAE FAMOUS COMPANY කිසිම කෙනෙක්ට NOC දෙන්නේ නැහැ .හේතුව අයිතිකාර ගැනිගේ SUDAN වැඩකාර ගැනී SWISS වලදී පැන්නා ...
NOC ලැබුණ ලොකු කෙනෙකුටත් FRANCE විසා වැදුනේ නැහැ ..
මෙහෙ AGENCY තියනවා EUROPE ,CANADA DEGREE ,EDUCATION වලට යවන ..
කෙසේ වෙතත් INDIAN කාරයෝ සෙට් වෙලා GAME ගහනවා
නෑ නෑ මචං .මම කිසිම ජොබ් category එකක් let down කරලා කතා කරන්නේ නැහැ ..uba kiyapu tikama mama summarize karala kiyala thiyenne machan, mamath uae experience eken thama kiwwe,
its a general thing that to maintain proper bank account with some good amount of bank balance.
helper genanam danne ne, but chef & supervisors are count as good professions & most of are getting their noc to travel.
just saying