කොල්ලනේ අවුරුදු හතකට අටකට පස්සෙ සීංහල අවුරුද්දට ලංකාවේ ගෙදර යන්න පුළුවන්.
යන ගමන් ඩුබායි වල ඉන්න ඥාති මල්ලි කෙනෙක්ගෙ ගෙදර දවස් හතරක් නැවතිලා පොඩි ෆන් එකක් අරන් යන්න හිතන් ඉන්නෙ.
සීන් එක මේකයි, මට ගෙදරට ෆ්‍රිජ් එකක් ගන්න උවමනාවක් තියනවා. මම හොයන මොඩ්ල් එක ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ නෑ. තිබුනත් මම නිතරම ලංකාවට යන නිසා ඒකක් ගන්න තරම් අලවන්ස් එකක් නෑ. මම කල්පනා කරේ UK ඉඳන් එකක් Dubai වලින් ඔන් ලයින් ඕඩර් කරන්න.
1. මට ඒ වැඩේට ගැලපෙන ඩුබායි වල තියන හොඳ සයිට් එකක් දැනගන්න ඕන.
2. ඒක ලංකාවට අරින්න හොඳම ෂිපින් ඒජන්ට් කවුද?
3. ෆ්‍රිජ් එක කෙලින්ම ෂිපින් ඒජන්ට්ට ඩිලිවර් කරන එක නේද හරි?
4. ෂිපින් ඒජන්ට් ලා ක්ලියරන්ස් ඔක්කොම කරලා ගෙදරට බඩු ගෙනත් දෙනවද? (නැත්නම් ඔකුන්ගෙ යාඩ් වලට දවසක් ඉවරයි)
මම ලංකාවට යන්නෙ අප්‍රේල් 12. ඒ වෙනකොට බඩු ගෙදරටම ඇවිල්ල තියන එක තමා හොඳම, නැත්නම් ඉතින් අවුරුදු නිවාඩුවෙන් පස්සෙ කවද ඔය වැඩේ කරගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. ඒ නිසයි වැඩේට දැන්මම අත ගහන්න බැලුවෙ.
මේකයි භාණ්ඩේ, ගත්ත කෙනෙක් ඉන්නවනම් ෆ්‍රිජ් එකේ හොඳ නරකත් කියාගෙනම ගියොත් හොඳා....

Last edited: