ඩුබායි help

Dec 26, 2012
140
12
0
මචන්ලා ඩුබායි වල ඉන්න කව්රු හරි ඉන්නවා නම් කිය්පල්ලකෝ. ලොකු උදව්වක් ඕනේ.
 
viraj101

Junior member
  • Oct 13, 2007
    265
    11
    18
    Hello ! Machn matath podi help ekak onee. Mama Dubai wala job ekak hoyaganna plan karanwaa. Visit visa awilla apply karanna kaleee. Job hoya ganna mokak da hodama vidiya ? Online registrations da.. walk in interviews.. Dubai wala living cost walata keeyak withara yanawa da ? Thanks machn la
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    Hello ! Machn matath podi help ekak onee. Mama Dubai wala job ekak hoyaganna plan karanwaa. Visit visa awilla apply karanna kaleee. Job hoya ganna mokak da hodama vidiya ? Online registrations da.. walk in interviews.. Dubai wala living cost walata keeyak withara yanawa da ? Thanks machn la

    මචන් විසිට් වීසා ගහගෙන මේ දවස් වල ඩුබායි පැත්ත පලාතේ එන්න එපා. ලබන මාසේ රාමදාන් කාලේ පටන් ගන්නවා. මේ කාලේ කොම්පැනි වලට හරි හොටෙල් වලට හරි රස්සාවල් වලට ගන්නේ නෑ. සැප්තැම්බර් පහු වෙන්න ඕන. ඊටත් මචන් විසිට් ගහගෙන ඩුබායි ඇවිල්ලා රස්සා ගන්න එක ලේසි නෑ ඒ කාලේ වගේ. පොඩි පොඩි ගොඩක් කොම්පැනි වැහුනා පහුගිය කාලේ. පුලුවන්නම් ඔන්ලයින් ට්‍රැයි කරපන්. විසිට් එන්න කලින් දෙපාරක් හිතපන්

    https://dubai.dubizzle.com/new-home/
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    100% truth