Hello ! Machn matath podi help ekak onee. Mama Dubai wala job ekak hoyaganna plan karanwaa. Visit visa awilla apply karanna kaleee. Job hoya ganna mokak da hodama vidiya ? Online registrations da.. walk in interviews.. Dubai wala living cost walata keeyak withara yanawa da ? Thanks machn la

math hoyanava machan. me dawas tike pissuwen wage. me thared ekema ellila edapan..update ekak kauru hari dei
Lejja neddoi hamba ratawal valaya yanna ?? nanasaragen ahapanko miniha laga jobs thiyei
මචන් විසිට් වීසා ගහගෙන මේ දවස් වල ඩුබායි පැත්ත පලාතේ එන්න එපා. ලබන මාසේ රාමදාන් කාලේ පටන් ගන්නවා. මේ කාලේ කොම්පැනි වලට හරි හොටෙල් වලට හරි රස්සාවල් වලට ගන්නේ නෑ. සැප්තැම්බර් පහු වෙන්න ඕන. ඊටත් මචන් විසිට් ගහගෙන ඩුබායි ඇවිල්ලා රස්සා ගන්න එක ලේසි නෑ ඒ කාලේ වගේ. පොඩි පොඩි ගොඩක් කොම්පැනි වැහුනා පහුගිය කාලේ. පුලුවන්නම් ඔන්ලයින් ට්රැයි කරපන්. විසිට් එන්න කලින් දෙපාරක් හිතපන්
https://dubai.dubizzle.com/new-home/